යකෝ මම ඉගෙන ගත්තේ ප්‍රයිවට් ඉස්කෝලෙක. මම විදේශ රටක උසස් අධ්‍යාපනය හදාරලා තියෙනවා.මම ඉගෙන ගත්තේ බටහිර හෝ ඉංග්‍රීසි රටක නෙවෙයි. මම ලංකාවේ ඉගෙන ගන්න අය හාල්පාරුවෝ කියන්නේ නෑ.
මම උඹ වගේ හාල් පාරුවෙක් නෙවෙයි.
එතකොට මේ ලස්සනට පැහැදිලි කරලා ලිව්වෙ මමද ගොනෝ...need whole post to refresh yo freakin brain???
මම හාල්පාරුවා උනේ උඹ වගේ විදේශ ගත උසස් අධ්‍යාපනයක් නොලබපු නිසානේ.ඒ කියන්නෙ මම වගේ ලංකාවෙම ඉගෙන ගත්තු හැම කොල්ලා කෙල්ලම මම වගේම හාල්පාරුවොනේ මූකලං බස්සො.
මගෙන් හැර ඒ හැමොගෙන්ම සමාව ගනින් උන කකුල් දෙකටම කලිසං අඳින මහත්තයෙක් නම්.

මමත් නාගදීපෙදි ස්විමිං කෝස් එකක් කලා.උඹ කියන හැටියට ඒකත් මුහුදෙන් එපිට නිසා ......අනේ මන්දා නයෝ...


මේ තියෙන්නේ උඹේම වචන



