Thanks bro![]()
Read slowly and feel free to discuss anything related![]()
අතීශය වටිනා කැණීමක්.අපිත් කැමතියි තව සැඟවුන මිණි කැට දකින්න.
Thanks bro![]()
Read slowly and feel free to discuss anything related![]()
අතීශය වටිනා කැණීමක්.අපිත් කැමතියි තව සැඟවුන මිණි කැට දකින්න.
Is this gonna continue? ............ I would be glad to see that![]()
Yeah I too came to ask that question.Is this gonna continue? ............ I would be glad to see that![]()




I'm trying Nangs... Time is the biggest problem :s
Will try anyway...

Hope u will continue this in your leisure.

Yaa I get it bro ...... but seems like more people are interested on these topics than ever in EK. Try to start this as you find time & we'll be here to help if you need it.I'm trying Nangs... Time is the biggest problem :s
Will try anyway...

එලම කිරි පොස්ට් 3ක් Xපි අයියා.
මේවාට උත්තර දෙන්න ගියොත් අපේ ඉතිහාසය වෙනස් කරන්න වෙයි.අයියා ගෙ පළවෙනි පොස්ට් ඒකෙ දාලා තිබ්බා සා/පෙ,උ/පෙ ට මේවා ඉගෙනගන්න තියනවා කියලා.නමුත් අයියා නව විෂය නිර්දේශයේ වැරදි තියනවා.මමත් එ වැර්දි ඉගෙනගත්තා.(සා/පෙ ) මමත් ඉතිහාසය විභාගයට ලිව්වේ අමුලික බොරු.නැත්නම් ලියන්න දෙයක් නැති නිසා.
අපි ඉගෙනගන්න දෙවල් කිව්ව පලියට පිලිගන්න නරකයි.නමුත් ගණිත විෂයෙ දී නම් මේක වෙනස් වෙනවා.මොකද ප්‍රමේයන් සාධනය කරලා පෙන්නන්න පුලුවන් නිසා.
පස්සෙ තවත් මේක ගැන කතා කරමු.![]()