ධර්මය අවබෝධ උනොත් විනාසයි...!!! ද??

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම කිව්වා, නංගි හරි!!! එයාට බාධා කරලා මහා ගොං වැඩක් කරලා තියෙන්නේ... ජීවිතේ නාස්තිවෙන්නේ ධර්මයට උනන්දු උනොත් නෙවෙයි, ධර්මයට උනන්දු නොවුනෝතින් තමයි!!! කවුරුත් නොදන්නවා උනාට ජීවිතේ කියන්නනේ මෙන්න මේ වගේ දෙයක්... අපි මේ සැරේ මනුස්සයෙක් හැටියට ඉපදුනාට මීට කලින් වෙලා තියෙන්නේ මේ මේ විදියට! මේ පොඩි කාලයකට ගොඩයන්න ලැබුණු අවස්ථාවක් විතරයි! මෙතැනදී අපිට මේ අනතුරෙන් ගැලවෙන්න බැරි උනොත් මේ ජීවිතයෙන් පස්සෙත් ආයෙම යන්න වෙන්නේ ආවා වගේම ගමනක් තමයි!! එහෙම කියල. ඊළඟට තෝරලා දුන්නා හරිනම් මෙතැනදී අපිට කරන්න තියෙන්නේ අනික් සේරම දේවල් පැත්තකින් තියල සංසාර ගමනෙන් නිදහස් වෙන්න අවශ්‍ය කටයුතු කරගැනීමයි!! කියල... ඕං ඉතින් සද්ද බද්ද එන්න ගත්ත... 'එහෙම කොහොමද?' 'එහෙම කරලා කොහොමද??' කියල. මේ මාතෘකාව ඉතින් මොලේ තියන උදවියට විතරනේ... ඒ හන්ද මම එතනින් එහාට කතාවට ගියේ නෑ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හැබැයි මම නංගිව වෙනම ලඟට කතාකරගෙන කිව්වා. ඔයා ඔය යන පාර හරි!!! කීයටවත් ඒක අතහරින්න එපා!!! වැඩසටහන් වලට යනවා කියල දෙයක් ඇත්තටම නම් අවශ්‍ය නැහැ... ඒක නෙවෙයි මෙන්න මේකයි වඩාත්ම වැදගත් කියල හොඳම, spirit එකෙන්ම තියන, බුද්ධ දේශනා 20 විතර දාල CD එකකුත් හදල දුන්නා!! කියල දුන්නා කරුණු ඉගෙන ගන්න, මතක තියාගෙන නිතර නිතර කල්පණා කරකර බලන්න කියල. ඊළඟට, දැන් මාත් කතන්දරේ අල්ලන් ඉන්නේ... කිසි දෙකට බයවෙන්න එපා! ඕනේ වෙලාවක ඕනේ දෙයක් අහන්න... උදව් කරන්නම්. කීයටවත් පසුබහින්න එපා!! එහෙම කියල. හැබැයි අද වෙනකම් මොකුත් දැනගන්න නම් ලැබුනේ නෑ... ඒත් ඒ තියන උනන්දුව, උවමනාව තියන කෙනෙකුට, අපේ හාමුදුරුවෝ සරලව තෝරලා දෙන බුද්ධ දේශනා අතට හම්බවුනා නම් ආයේ ඉතින් කතා කරන්න දෙයක් නෑ!!! !!! නමුත් වැඩිහරියක් ඉන්නේ ධර්මයට උනන්දුවක්, උවමනාවක් නැති ගොං මීහරක් උදවිය නිසයි ප්‍රතිඵල නැත්තේ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇත්තටම මේ ජීවිතේ අනතුර තේරුම්ගන්න ලැබෙනවා නම් හුඟ දෙනෙකුට මේ ලැබිච්ච දුරලභ අවස්ථාවේ නියම ප්‍රයෝජනය ගන්න උනන්දු වේවි!! අපේ හාමුදුරුවෝ බර ගණනක් විස්තර කියල තියෙනවා දේශනා අතරතුරේදී. මෙන්න මේ videos ටිකේ හොඳ වැදගත් කතාවක් තියනවා...

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    mahaththaya buddagama kanawa wage. oba thumage mamathwaya penawa dana post walin . anunnta bana kiyanna kalin thaman nihathamani wela inna:D
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පත්තර කෑල්ලක තිබිල අහුලගත්තු එකක් මේ තියෙන්නේ...

    articlec.jpg
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    mahaththayo, mage 'mamathwaya' witharada oheta penune?? (mata nam ohege ahawal ekath penawa ;) ) mama buddhagama kanawaa nam ohe eke re_wa!! :rofl::rofl:

    lmao kisima point ekak na ne?:lol: Mr issellama katha karanna igena ganna :D
    oya methana buddagama wihiluwak karannna epa eka watina darshanayak.
    ekata thiyena thana nathi karanna epa Gon part dala.:cool:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    යක්ෂ, භූත, පෙරේත කතා සම්බන්ධයෙන් අපි නම් live seen ඕනේ පදම් අහල, දැකල තියනවා... මගේ යාළුවගේ ගෙදරට පෙරේත ලෝකෙට වැටිච්ච ගොඩ දෙනෙක් එනවා යනවා. එහෙ ආච්චි කෙනෙක් ඉන්නවා... එයාව පාවිච්චිකර කර තමයි 'මේ අය' මේ සෙල්ලම් දාන්නේ. 'පොඩ්ඩා' 'මාටින්' නිතරම එන දෙන්නෙක්... මාටින්ගේ තාත්තත් එනවලු... නම දන්නේ නැ. තව sirious ම case එක කියන්නේ ඒ ආච්චිගේ අම්මයි තාත්තයි දෙන්නමත් එනවලු!! එයාල ඇවිල්ල බණ කියනවලු... දඹදිව වන්දනාවේ ගිය ඒවා කියනවලු... ඒ ඇවිල්ල මේ සම්ප්‍රදායික බෞද්ධ යුවලක්!!! ධර්මය අවබෝධකරගන්නේ නැතුව, 'බණ' කියව කියව ඉඳල ගිහින් ඇනගෙන!!! හොඳටම දැනගන්න... දැන් ඉන්න බෞද්ධයන් වැඩි දෙනෙකුට වෙන්නෙත් ඔහොමම තමයි!!! මට නම් ඒ එන උදවිය හම්බවෙලා නෑ. හැබැයි attraction එකක් තියෙන කෙනෙක් මාර්ගයෙන් මාත් යක්කු 4-5 දෙනෙක් එක්ක කතාබහ කරලා තියනවා. මේවා ගැන කල්පණා කලාම අයියෝ මොනවද මේ වෙන්නේ? මොකද්ද කරන්නේ?? කියල හිතෙනවා. මේ ජීවිතෙන් එහාට වෙන කතන්දර කට්ටිය හිතාගෙන ඉන්නවා වගේ සුන්දර නැහැ!!! දෙවියෝ ගාවට ගියාම හරි... ස්වර්ගෙට ගියාම හරි... නිවන් සැප ලැබේවා! කියල බැනර් එකක් එල්ලුවාම හරි... පාන්සකූලේ දීල පින්දුන්නම හරි... කියල හිතන් ඉන්න සේරම දවල් හීන විතරයි!!! ජීවිතේ අවබෝධ කරන් මිසක් මෙතනින් හිස් අතින් යන්න උනොත්, කූරියා ගහපු සැනින් sorry.com තමයි!!!
     
    oya kohamada ehema kiyanne..:D oba thumata ehema penunada?
    loku katha kiyane nathuwa kelinma kiyannako:eek:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    oya kohamada ehema kiyanne..:D oba thumata ehema penunada?
    loku katha kiyane nathuwa kelinma kiyannako:eek:

    oya 'loku' kaali daanna epa!
    aththatama api, ohelata kittu karanna bari tharamata lokuyi thamayi!!!

    wade thiyenne kochchara loku unath langinma inna godaakma aadare karana kenek kiyalawath, wena kenekwa beraganna kaatawath baa!!! ehema puluwan unaa nam Buduwaru Dharmaya kiyaadeela nikam inne naha ne... sathwayo serama nidahas karaawi ne...

    dan malli (man hithanawa oyaa malli kenek wenna athi kiyala) aththatama nam, apita hithaaganna puluwan kenek karana kiyana dewal dakkama eelangata wenne mokadda kiyala!!! meke kiyapuwaa nam apima athdakapu dewal!! kohomath me inna minissu marilaa gihin ipadenne niraya, peretha, thirisan loka wala thamayi. Buduhamuduruwo kiwwe niyapoththata ganna puluwan pas chuttak tharame pirisak thamayi aaye manussayo hatiyata ipadunoth... anik maha polawe pas tharame pirisak upadinne dugathiye ya kiyalayi!!!

    me... mamath me loku kam pennanna awilla ehema neweyi... maath try karanne kohoma kohoma hari hamotama me kathandaraya allaganna udaw karanna. oyaala araganna hadanne nathuwa prayojanaya ganna balanna.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ධර්මය අපිත් ඉපදෙනකොටම දැනගෙන ආව දෙයක් නෙවෙයි!! තේරුම් ගත්තෙත් සෑහෙන කලක් ගතවෙලයි!! ඒත් දැන් නම් පරතෙරටම දන්නවා... තිතටම දන්නවා!!! මේ භව පැවැත්ම කිසිම වැඩකට ඇති දෙයක් නෙවෙයි... දිගින් දිගට පවතින්නට හැරීම මහා භයානකයි!!! තමුන්ගේ ආරක්ෂාව තමුන්ම සලස්වාගත්තොත් මිසක් වෙන කෙනෙකුට, දෙවියෙකුට/බ්‍රහ්මයෙකුට කාටවත් 'තමන්ව' ආරක්ෂා කරන්න බෑ!!! මේක මේ කවුරුවත් කරපු (මවපු) එකක්වත්, කාගේවත් උවමනාවට සිද්ධවෙන එකක්වත් නෙවෙයි!!! 'හේතු' තිබෙනා තාක් 'ඵල' හටගන්නා ධර්මතාවයක් විතරයි මෙතන සිද්ධවෙන්නේ!!! ඒ හේතුත්, එම හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වන ආකාරයත් බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාලා!!! අන්න ඒ ශ්‍රී සද්ධර්මය ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන මේ පැවැත්ම නැතිකර දැමීම පමණයි අපි කාට කාටත් තියන එකම ගැලවීම!!!

    ඉතින් ඒ නිසා ධර්මය අවබෝධ උනොත් විනාසයි නෙවෙයි,
    ධර්මය අවබෝධ නොකලොත් විනාසයි!!!
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    machan mata ara "thuchcha pottila" hamudurwange jathaka kathawa sinhalen thiyana site ekak hoyala denna puluwanda?