මම බිහිසුනු චාරිකාවක් ගිහින් නොමැරී ආවා..

ඒක ට්‍රිප ගැන කියද්දිත් ඇග කිලිපොලා යනවා..ඒක නිසා නොකියම ඉන්නම්..මම යහතින් එයිද නොඑයිද කියල බයෙන් හිටියෙ..දැන් කොහොමහරි මම යහතින් ඉන්නවා..මගේ තාවකාලික සමුගැනීම අදින් අවසන්..මම ආයිත් පරණ විදිහට උඹලත් එක්ක යහතින් ඉන්නව..

මොකද වුනේ පහුගිය දවස් ටිකේ?? මම නැහැ කියල උඹල හෙන අප්සෙට් එකෙන් නේද හිටියේ?? සමහරැ ලොග් වුනෙත් නැහැ කියල ආරන්චියි..

සමහරැ කිව්ව මම එලකිරි එක දාල යන්න හදනව කියල..පිස්සු හැදෙයි..මම එහෙම යනවද? තවත් සමහරැ කිව්ව මම මොසිලය එක්ක ගේම දාගෙන අයින් වෙනව කියල..පිස්සුද බන්.. නරි හූ කිව්වට මම වගේ කදු පාත් වෙන්නෙ නැහැ බන්
..මොසිල්ලා හෙන චා වුනාට මගේ බුදු ෆිට් එක..
ඉතින් එහෙම මගුලක් වුනේ නැහැ..මම ට්‍රිපක් ගියා..ඊයෙ ආවා..අද ගෙදර ආතල් ගත්ත..හෙට වැඩ..හෙට ඉදන් ආයිත් එලකිරි වගේ උඹලත් එක්ක ලොවෙත් නැතිවෙන්න මම සෙට් එහෙනන්..

මම බිහිසුනු චාරිකාවක් ගිහින් නොමැරී ආවා..

ඒක ට්‍රිප ගැන කියද්දිත් ඇග කිලිපොලා යනවා..ඒක නිසා නොකියම ඉන්නම්..මම යහතින් එයිද නොඑයිද කියල බයෙන් හිටියෙ..දැන් කොහොමහරි මම යහතින් ඉන්නවා..මගේ තාවකාලික සමුගැනීම අදින් අවසන්..මම ආයිත් පරණ විදිහට උඹලත් එක්ක යහතින් ඉන්නව..

මොකද වුනේ පහුගිය දවස් ටිකේ?? මම නැහැ කියල උඹල හෙන අප්සෙට් එකෙන් නේද හිටියේ?? සමහරැ ලොග් වුනෙත් නැහැ කියල ආරන්චියි..

සමහරැ කිව්ව මම එලකිරි එක දාල යන්න හදනව කියල..පිස්සු හැදෙයි..මම එහෙම යනවද? තවත් සමහරැ කිව්ව මම මොසිලය එක්ක ගේම දාගෙන අයින් වෙනව කියල..පිස්සුද බන්.. නරි හූ කිව්වට මම වගේ කදු පාත් වෙන්නෙ නැහැ බන්

..මොසිල්ලා හෙන චා වුනාට මගේ බුදු ෆිට් එක..ඉතින් එහෙම මගුලක් වුනේ නැහැ..මම ට්‍රිපක් ගියා..ඊයෙ ආවා..අද ගෙදර ආතල් ගත්ත..හෙට වැඩ..හෙට ඉදන් ආයිත් එලකිරි වගේ උඹලත් එක්ක ලොවෙත් නැතිවෙන්න මම සෙට් එහෙනන්..

කෙල්ලෙක් කියන්නේ කෙලි ID එකක් විතරයි.
."දහසක් මල් මැද එකම මලයි පැතුවේ " හිකිස් පුදනකොටම කාපි යකෝ.. මෙච්චර කල් මූ පස්සෙන් ගිහිල්ලා නිදි මරාගෙන බඩ ගාගෙන ලවු කරලා තියෙන්නේ කොල්ලෙක්ට.
ඉතින් වැඩේ දැන ගත්ත ගමන් මුට දරා ගන්න බැරි උනා.ලෝකෙට මුණ දෙන්න බැරි උනා..
..ගෙවලුත් අත ඇරලා යන්න හැදුවේ.බොහොම අමාරුවෙන් මේ තත්වයට ගත්තේ.දැන් උබල එක එක දේවල් කියල ආයේ මානසිකව වට්ටන එපා..