සුපිරි තරුව (ශිහාන් මිහිරංග)

chaja

Member
Feb 8, 2007
1,782
248
0
-------ek-------
හුඟක් කොල්ලන්ට මූව පේන්න බෑ! ඇත්තම කිව්වොතේ ඊරිසියාවට!:baffled:
මොකද ශිහාන් කිව්වම කෙල්ලන්ට පිස්සු වගේනෙ ඉතින් සමහර කොල්ලන්ට මූගෙ නම අහද්දිත් මල පනිනවා... මේක තිත්ත ඇත්ත!... :D
කවුරු මොනවා කිව්වත් මූ ටැලන්ටඩ් කොල්ලෙක්!
:yes:

:yes::yes::yes::yes::yes::yes:
 

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    ලස්සනට සින්දු කියන්ඩ පුලුවන් සන්ගීතය ගැන දැනුමක් තියෙන වාසනාවන්ත කොල්ලෙක් තමයි මම දකින විදියට..:yes:
    අනික්වා නම් ඔබ නොදනී මුලු ලොවම දනී..
    :P
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ලස්සනට සින්දු කියන්ඩ පුලුවන් සන්ගීතය ගැන දැනුමක් තියෙන වාසනාවන්ත කොල්ලෙක් තමයි මම දකින විදියට..:yes:
    අනික්වා නම් ඔබ නොදනී මුලු ලොවම දනී..
    :P


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,893
    188
    63
    unknown
    ලස්සනට සින්දු කියන්ඩ පුලුවන් සන්ගීතය ගැන දැනුමක් තියෙන වාසනාවන්ත කොල්ලෙක් තමයි මම දකින විදියට..:yes:
    අනික්වා නම් ඔබ නොදනී මුලු ලොවම දනී..
    :P

    ඇත්ත ඇත්ත මචන්. :):):)
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ෂෙහාන් ට බනින කොල්ලෝ බනිනේ ඉරිශ්‍යවට අනිවාර්යෙන්ම උන්න ගේ කෙල්ලෝ ශේහන්ට කැමති ඇති අක්ක ෂෙහාන් ගේ වැරද්දක් නේමෙයි එක කොල්ලන්ගේ පොන්න කම