අද romid මලයගෙ උපන්දිනේ නොවැ.

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    අද romid මලයගෙ උපන්දිනේ නොවැ.

    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....



    ROMid
    Senior Member
    reputation_pos.gif


    යාලුවනේ
    මේ රොමිඩ් කියන සහොදරය
    එකලිරි එකේ අපේ හොද බොක්කක් තමයි
    ඉතින් මූ උදේ පාන්දර මට කෙක් කැල්ලකුත් එවල තුබුන
    පස්සෙනෙ දන්නෙ
    අද මුගෙ උපන්දිනෙ කියල


    මෙක ගොඩක් තැන් වලදි අපිත් එක්ක රට වෙනුවෙන් කතා කරල තියෙනව
    ලගදි තමයි මෙ මලය post 1000th ගැහුවෙ හා හා පුරා කියල,
    රටට ජාතියට ආදරේ කරන තවත් කොල්ලෙක් කියල කිවුවොත් හරි
    ඉතිහ් අපි ඔක්කම එකතුවෙලා මුගෙ උපන්දිනෙට සුබ පතමු
    සුබ උපන්දිනයක් ROMID සහෝදරයා!

    bdayparty.gif


     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යථාලාභ සන්තුෂ්ඨිමත් ජීවිතයක් ම ‍අනාගතයේ දි ලැබේවා....!!!!
    සුපැතුම්-කිඹුළා, කිඹුළී, කිඹුල් පැටික්කා සහ කිඹුල් පැටික්කී ගෙන්....!!!!
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    රෝමිඩ් මලයට මගෙනුත් හර්දයාන්ගම සුභ පැතුම්!!
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    යථාලාභ සන්තුෂ්ඨිමත් ජීවිතයක් ම ‍අනාගතයේ දි ලැබේවා....!!!!
    සුපැතුම්-කිඹුළා, කිඹුළී, කිඹුල් පැටික්කා සහ කිඹුල් පැටික්කී ගෙන්....!!!!
    :D:D:D:D
    :yes::yes:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    සුභම සුභ උපන්දිනයක් වේවා මල්ලි... උඹේ හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉෂ්ඨවේවා කියල මං ප්‍රර්ථනා කරනවා..

    උඹ එවපු කේක් කෑල්ල දැන් දැක්කේ කොල්ලෝ.. ඒකට බොහොම ස්තුතියි..
     
    Last edited: