දුක්බර කතාවක්

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    කෙල්ලෙක් දවසක් ද කොල්ලෙක් ගෙන් අහනව
    ඔයාට මට ආදරෙ කරන්න පුලුවන්ද කියල
    කොල්ල කියනව හැමදාම ඔයා මගේ ලන්ගින් ඉන්නවනම් මන් ආදරේ කරන්නම් කියල
    එතකොට කෙල්ල කියානව මන්
    "හැමදාමත් ලන්ගින් ඉන්නම් කියල"
    ....දෙන්න ආදරේ උතුරල යන තරමට ආදරේ කරනව
    මෙ දෙන්න බ්යික් එකේ හැම තැනම රවුන් ගහනව
    ටිකෙන් ටික කෙල්ලගෙ campus එකේ විබාගෙට ලන්වෙනව
    මෙ කොල්ල උදෙ රැ ,අවුව වැස්ස බලන්නැතුව කෙල්ලට ඔන කරන හැම දෙයක්ම සපයනව
    මොකද මෙ කොල්ලටත් ඔන කෙල්ල දොස්තර කෙනෙක් වෙනව දකින්න

    මෙ කොල්ලගෙ පවුලටම ඉන්නෙත් මෙ අහින්සක කොල්ල විතරයි
    මෙ අහින්සකයගෙ දෙ
    මවුපියො මෙ කොල්ලව හැදුවෙ දිවිහිමියෙන්,ගොඩක් ආරක්ශා කරල

    මෙ කෙල්ල කොල්ලගෙ ලෝ
    කෙ බලාපොරොත්තු පුරවනව
    කෙල්ල කියනව
    " ඔයාව මගෙම කරගෙන හැමදාමත් ඔයාව තුරුලු කරන් ඉන්නවයි" කියල

    මෙ කෙල්ල ගොඩක් දුරට ඉගන ගෙන තිබුනට කොල්ල campus යන තරමට ඉගනගෙන නැ.
    කොල්ල කෙල්ලගෙන් අහනව
    "ඔයා දොස්තරකෙනෙක් වුනාම ඔයාට මාව ගැලපෙයිද" කියල
    කෙල්ල කියනව
    "ඔයා නැතුව මට මෙ ලොකෙ වෙන ගැලපෙන කෙනෙක් ඉන්නවද" කියල

    කෙල්ලගෙ විබාගෙට පෙනිසිටින්න තියෙන්නෙ හෙට
    කෙල්ල අද රැ කොල්ලට කෝල් කරල කියනවා "රත්තරන් හෙට උදෙම මව බොඩිමෙන් ගන්න එන්න,වේලාසනින් යනතරමට හොදයිනේ" කියල
    කොල්ල කියනව "මන් හෙට උදෙන්ම එන්නම්,ඔයාට හෙට උදෙන්ම නැගිටින්න ඔන නිසා දැන් නිදාගන්න කියල"
    කොල්ල ෆොන් එක තියන්න හදද්දි කෙල්ල කියනව "හෙට උදේ එනකොට මල් පොකුරකුත් අරගෙන ඇවිත් ඔයාගෙ අතින්ම දෙන්න කියල"
    කොල්ල හා කියන්නෙත් නැතුව ෆොනෙක තියනව..

    කෙල්ල උදේ ඉන්දන් බලන් ඉන්නව කොල්ල තාමත් නැ,දැන් විබගෙ පටන් ගන්නත් ලගයි
    එකපාරටම කොල්ලගෙ යාලුවෙක් ඇවිත් කෙල්ලට කියන්ව" සමාදි ඔයා විබාගෙට යන්න චානු ට යාලුවෙක්ගෙ වැඩකට යන්න වෙලා එයා එකට ගියා" කියල

    කෙල්ලට හොදටම තරහගිහින්
    දැන් විබාගෙත් ඉවරයි
    ..............................
    එදා හවස කෙල්ලට අරන්චිවෙනව කොල්ලගෙ බ්යික් එක හැප්පිලා කියල
    කෙල්ල ඉස්පිරිතලෙට යනව.
    එ වෙනකොටත් කොල්ලගෙ කකුල් දෙකම කපල
    කෙල්ල කියනව
    "ඔයා මන් කියන දේ අහල මව ගන්න අවනම් ඔය දෙ වෙන්නෙ නැනෙ" කියල,
    කොල්ල මුකුත් කියන්නැතුව නිහඩව ඉන්නව
    ................................
    කෙල්ල ටිකෙන් ටික
    එ කොල්ලව මගඇරිය
    කොල්ලට එක දැනුන
    කොල්ල මුකුත් කිවුවෙ නැ,කෙල්ල එයාව අතරිනවට කොල්ලත් කැම්තිවුනා
    ටික දවසකින්
    කොල්ලට ආරන්චිවුනා කෙල්ල එ කැම්පස් එකෙම කොල්ලෙක් එක්ක යාලුවෙලා කියල,
    කොල්ල එ ගැන අඩ අඩ සතුටු වුනා..

    කොල්ල ගෙදරට වෙලා තනියම ඉන්නව
    ඔය අතරෙ ටික දවසකින්
    එ කෙල්ලයි,යාලු වුනු කොල්ලයි ගෙදරට එනව
    ඒ එ දෙන්නගෙ වෙඩින් කඩ් එක දෙන්න..
    කොල්ලට හොදටම ඇඩෙනව

    කෙල්ල කාඩ් එක දීල යන්න යනව
    කෙල්ල ගියයින් පස්සෙ කොල්ල කෙල්ලට පනිවිඩයක් යවනව

    "ඔයාගෙ මල් පොකුර ගන්න තියෙන කඩෙ ඇස් මානෙ තියෙද්දි තමයි රත්තරන් මගෙ ඇස් පියවුනෙ" කියල

    ඔවු යාලුවනෙ කොල්ල හැප්පුනෙ කෙල්ල එදා කියපු මල් පොකුර ගන්න යනකොටයි,..එදා ඉදල කොල්ල තනිවුනා....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හ්ම් ඇඩෙනවා
    හරියට සුජිව ගෙ කතාවක් වගෙ
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    හ්ම් ඇඩෙනවා
    හරියට සුජිව ගෙ කතාවක් වගෙ
    ස්තූතී යාලු...!
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    :lol:

    paw nee ?
    :eek::eek::eek:
    :( dukai yaluwa ♥ kiyanne maram adeyak eka hariyata labanna api pin karal madi ape kathwa me kathwa wage nowunath :)
    බයවෙන්නෙපා යාලුවා,ඔයා ඇත්තටනම් ආදරේ කරන්නෙ,එක දීනිනවමයි! උබට ජයවේවා!
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    but hama kellama ehema na.
    mama acsidet wela kakula 3nata kadila
    3 month hotpitel eke hitiya.
    mage kella nemei yako mawa dala giye.
    eki mata kiyanawa oyage kakul 2kama natath mama oyawa bala gannawa kiyala...
    mage kalla. mata mara adarei ba....


    lassana katahawak rep+++++