කෝ මේ මොසිල්ලා?? මොකද වුනේ ඒකට??

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ මේ මොසිල්ලා?? මොකද වුනේ ඒකට??

    හැමදාම පැය 24ම එලකිරි එකේ ඉන්න අපේ මොසිල්ල දැන් දවස් 2,3 තිස්සේ ආගිය අතක් නැහැ.. අන්තිමට ලොග් වෙලා තියෙන්නෙ 06-23-2011 12:46 AM.

    සැක කටයුතු දෙයක් තියෙනවා. අන්තිම දවස් ටිකේ මොසිල්ල එලකිරි එකේ කෙල්ලෙක්ට පොඩි ටෝක් එකක් දදා හිටිය. :love::love:ඒ කෙල්ල ගුඩ්බායි කියල ගියා එලකිරි එකෙන්. එදා ඉදල මේ මොසිලයත් නැහැ. මේකා කෝච්චියට පැනලවත්ද ?:no::no: නැත්නම් අපිට නොකිය ගිහිල්ලවත් ද??

    මම මේ මනුස්ස කමට තමයි හොයල බලන්නෙ.උඹට වැරදි ටැග් එහෙම දාල අහුවෙන්න එපා හරියැ..

     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මාර ටැග්ස් ටිකක් වැටිලා තියෙන්නේ. :lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ගමේ යනවා කිය කිය හිටියා..............
    ගමේ ගියාද දන්නේ නෑ........
    හැබැයි වෙනදට නම් ගමේ ගියත් ලැපයි ඩොගං අරගෙන යන්නේ.........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං chrome කියල එකෙක් ජොයින් උනොත් ඌ තමයි. :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    skype එකෙත් දැක්කෙ නෑ :eek::oo:

    කූමාර... කෝ අපේ මොසිල්ලා ? :shocked::shocked::shocked:


    යකෝ මල මගුලක්නෙ..:frown::frown: මම දන්නෙ කොහොමද? මම දන්නවනම් මෙහෙම ත්‍රෙඩ් දාලා උඹලගෙන් අහයිද??:frown::frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාර ටැග්ස් ටිකක් වැටිලා තියෙන්නේ. :lol:

    කලු ගල් සෙලවේ..කුමාර නොසැලේ.. උඹලත් ඔය ටැග් වලට සැලෙන්න එපා..:lol::lol:
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    උඹ පොඩ්ඩක් ගිහින් උඹේ ඇඳ උඩ බලපන්.... සමහර විට ඇති
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගමේ යනවා කිය කිය හිටියා..............
    ගමේ ගියාද දන්නේ නෑ........
    හැබැයි වෙනදට නම් ගමේ ගියත් ලැපයි ඩොගං අරගෙන යන්නේ.........


    මටත් ඔය සීන් එක මීටර් වුනා.. හැබැයි ඇයි මොසිලය ඔන්ලයින් නොආවේ?? අරකි ගියා වගේ ඇක්ට් කරපු එකට අහුවෙලාවත්ද?? :oo::oo:
     
    Status
    Not open for further replies.