රාජපක්ෂලා ජාත්‍යන්තරයට පිලිතුරු දෙයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක දිනෙන් දිනම කොටි මාර්කට් කරනවා.අද උදේ එංගලන්ත මංත්‍රීන්ලට පෙන්නුවා.
    මේක බොරුවක් කියන එක ඔප්පු කරන එක නෙවෙයි මේ අය කරලා තියෙන්නේ.මේක පාවිචිචි කරලා හමුදා නිලධාරියෙක් පුම්බන එක.

    දන්නව වගේ කියවන්නෙ නැතුව හිටපන් මොලේ කල්පනා කරපන්. ඔය මහ ලොකු එංගලන්ත මංත්‍රීල බලාගෙන ඉදි වැඩකට නැති දෙයක් පෙන්නුවනමි.කවරැවත් නැගිටල ගියේ නැනේ. බුද්දිමත්ව බලපන්කො නිකන් කියවන්නෙ නැතුව
    ලා හමුදා නිලධාරියෙක් පුම්බුව කියල ඔයාට පස්නයක් උනාට මටනමි පසුනයක් නැ. මොකද අපේ නිලධාරියෙක්නෙ. ඔය සමහරැ කොටිනව පුම්බන්නෙ ඒව හොදයි
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    ape rata thawa charter wenawa
    ඔව් මේවත් කොටි මාර්කට් කරන්න ගියාම ඇපත් නැති වෙනවා.මේ වගේ වේලාවක ආණ්ඩුව කරන්න ඕනී සියලූම ඝාතන නවත්වන එක.අත් අඩංගුවට ගැනීම් අවම කරන එක.සන්නද්ධ එවුන් හිටියොත් උන්ව අත් අඩංගුවට ගත්තට කමක් නෑ. එහෙන් දෙමල මංත්‍රීන්ට ගහලා. උන් දුවගෙන ගිහින් ඇමරිකා තානාපති කාර්යාලයට කම්ප්ලේන් කරනවා.
    :lol::lol:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    නමුත් මේවා බැර වෙන්නේ හමුදාවේ ගිනුමට.අන්න ඒකත් මතක තියා ගන්න.

    bara wenawa newe ubala wage e news ekata p** dena ewn thama bara koranne...oya sakkili katha kiyanna ubala ada pana pitin inne hamudaawa nisa bawa mathaka thiyaganin...... ehema na kiyanawanam ekko uba kotiyek.....naththan lankawe paya nogaha kaagahana pita rata inna parayek......

    HAMUDAAWA NATHUWA KOTI OYA PRADESHA DAN PAALANAYA KARAANAM KOHOMA HITEEDA KIYALA KIYAPAN BALANNA....

    Anika hamudaawata aththatama minihek maranna uwamanaa unanam uwa marala gaul post eheka ellanna tharam modai kiyala e news kaarayinge gon molawalata therennadda ????....ai yako uwa marala kaatath nodanenna yatagahanna hamudaawata mole nadda ????

    kaa pathe renna epa kuhakayo....
     
    • Like
    Reactions: sanath ekanayake

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    come on man we need the answers for these things .
    we are the part of the Sinhalese nation,the whole Sinhalese nation
    is asking for the explanation of this.

    if these things are happening continuously where is our innocence?
    Major General Shavandra Silva had answered to the channel 4 without
    any fear, because he knew that our innocence is our only powerful weapon.
    If these things are happening continuously again and again, then
    the government have no right to ask from Maj. General Shavandra to go
    there and talk for Sri Lanka.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ආන්ඩුවේ එවුන් දෙන පිලිතුරු ලංකාවේ ගොන් නාම්බන්ට විතරය් අදාල.
    ආන්ඩුවේ එවුන් ඇමරිකාවට බනිනවා.ලිබියාවට ගහන එක ගැන කියනවා. මල විකාරයයි.
    ඇමරිකන් කාරයෝ ජාත්‍යන්තරය නියමෙට හැන්ඩ්ල් කරලා තියෙන නිසා උන්ට යුධ අපරාධ, මඩ ප්‍රහාර එන්නේ නෑ.උන් වැඩේ කරන ගමන් ජාත්‍යන්තරයත් හැන්ඩ්ල් කරන්න දන්නවා.ඒවා පුලුවන් එවුන්ට තමයි තනතුරු දෙන්නේ.
    අපේ ලංකාවේ ආණ්ඩුව ජාත්‍යන්තරය හැන්ඩ්ල් කරලත් නෑ.කරන්න ඇමරිකාව තරම් බලයකුත් නෑ.ඒවා කරන්න ඕනී තැන්වල ඉන්නේ කඩේ යන හරක් ‍රැලක්.
    මුන් ටික රාජාව එක්සත් ජාතින්ගේ අධිකරනයට දක්වලා තමයි මේක ඉවර කරන්නේ.
    දෙවැනි එක තමයි කොටි සිංහල මිනිස්සු මරපු ඒවා සාදුලා මරපු ඒවා හෝ ගාලා දානවා. ජාත්‍යන්තරය කොටි ගැන නියමෙට දන්නවා.චැනල් 4 එකත් කීවේ කොටින්ගේ හියුමන් ශීල්ඩ් එකට ආන්ඩුව පහර දුන්න කියලා.කොටි පාහරයන් පිරිසක් කියලා චැනල් 4 එක කියනවා.
    කොටි කරන වැඩ පෙන්නලා ගොඩ යන්න බෑ. කොටි කරපු ඒව ජාත්‍යන්තරය දන්න නිසා තමයි උන්ව තහනම් කරේ.උන්ව ත්‍රස්තවාදී කියලා ලේබල් වුනේ.උන්ගේ නායකයන්ට ජාත්‍යන්තර වරෙන්තු තියෙන්නේ.ආණ්ඩුවත් කොටි කරන ඒවා කරන්න ගිහිල්ලා තමයි ජාත්‍යන්තර බලැපෑම් එන්නේ.අපේ නායකයන්ට වරෙන්තු එන තත්වයක් තියෙන්නේ. කොටින්ට තිබුන ලේබල් එක ආන්ඩුවට ඇලවෙන්නේ.
    කොටින්ට නැති වෙන්න දෙයක් නෑ.ඒක නිසා උන්වත් කන්ඩෙම් කරලා තියෙන චැනල් 4 එක මාර්කට් කරලා ආණ්ඩුවට මරාගෙන මැරෙන ආකාරයේ මඩක් ගහන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මේවත් කොටි මාර්කට් කරන්න ගියාම ඇපත් නැති වෙනවා.මේ වගේ වේලාවක ආණ්ඩුව කරන්න ඕනී සියලූම ඝාතන නවත්වන එක.අත් අඩංගුවට ගැනීම් අවම කරන එක.සන්නද්ධ එවුන් හිටියොත් උන්ව අත් අඩංගුවට ගත්තට කමක් නෑ. එහෙන් දෙමල මංත්‍රීන්ට ගහලා. උන් දුවගෙන ගිහින් ඇමරිකා තානාපති කාර්යාලයට කම්ප්ලේන් කරනවා.
    :lol::lol:

    ගොනම කතා ටිකක්නෙ කියල තියෙන්නෙ කොටි මාකටි කරන්නෙ නමි Jahoo කියල හැමෝම දන්නවනේ .එක එකා මරනවට වැඩිය ආණ්ඩුවට වැඩ තියෙනව බන්
    සන්නද්ධ එවුන් හිටියොත් උන්ව අත් අඩංගුවට ගන්ඩ ඔනෙ නැ මරන්ඩ ඔනෙ ඇමරිකන් කාරට ඔසාමව මැරැවෙ සන්නද්ධව ඉද්දිද?:P:P
    දෙමල මංත්‍රීන්ලයි ,ඇමරිකා තානාපති කාර්යාලය ලොකුද දන්නෙ නැ ,උබට ලොකු උනාටඅපිට උන් ලොකුනැ අපි ඔයා වගේ කොටිනට පන්දමි අල්ලන්නෙ නැ:growl::growl::growl:
     
  • Sep 23, 2010
    81
    12
    8
    Online deshapremiyo wehi wehela. hemogema kathawa, deshapremaya iha waha gihilla thiyenne internet eke witharay. Rate eththatama mokakada wenne, api ta lokaye thiyana place eka mokakda?, me inna walen goda enne kohomada.. wage eewata me inna deshapremiyonge kisima kathawak ne. hebey.. JVP, UNP, LankaEnews.. patta gahanawa mokada.. eewa rajapakshalata kade yanne nethi nisa..kashtiyama hithagena inne JVP ekata bennama , e news eke yanne boru kiyala bennama.. lankawe thiyana prashna okkoma wisndenawa kiyala..AAnduwa world banks walin koy tharam naya gannawada.. eewa ge naya poleee gewanna thawa koy tharam naya gannawada.. eewa nisa apita gahana tax eke wedi wena eka gena..rate nayakayage sita siyaluma aandu paksha ha wipaksha ( JVP nethuwa, JVP eka kawadawath horakam karala ne, ehema ekak kaatwath prove karannath be.. ) aya ekathuwa koy tharam ape tax money walin jolly karanawada.. eewa horakam karanawada .. rate eththama sanwardhanaya kiyanne mokakada? loke prathama wathawata goda bimak haarala ships enne nethi warayawal hadana ekada? ehema neththam ahinsaka duppath minissunge badaginna niwana ekada kiyala therum ganna beriwa ethi wenakam jvp ekatay.. enews ekatay bena palla..
     
    • Like
    Reactions: Jahoo

    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    ube amma kaleta giyada nathnam Kotiya gedarata awada
    මෙන්න බුද්ධිය නැති නිසා අධෝ මාර්ගයෙන් පිලිතුරු දෙනවා.ගිහිල්ලා තනාපති කමක් ඉල්ල ගනින්.
    :lol::lol:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    Online deshapremiyo wehi wehela. hemogema kathawa, deshapremaya iha waha gihilla thiyenne internet eke witharay. Rate eththatama mokakada wenne, api ta lokaye thiyana place eka mokakda?, me inna walen goda enne kohomada.. wage eewata me inna deshapremiyonge kisima kathawak ne. hebey.. JVP, UNP, LankaEnews.. patta gahanawa mokada.. eewa rajapakshalata kade yanne nethi nisa..kashtiyama hithagena inne JVP ekata bennama , e news eke yanne boru kiyala bennama.. lankawe thiyana prashna okkoma wisndenawa kiyala..AAnduwa world banks walin koy tharam naya gannawada.. eewa ge naya poleee gewanna thawa koy tharam naya gannawada.. eewa nisa apita gahana tax eke wedi wena eka gena..rate nayakayage sita siyaluma aandu paksha ha wipaksha ( JVP nethuwa, JVP eka kawadawath horakam karala ne, ehema ekak kaatwath prove karannath be.. ) aya ekathuwa koy tharam ape tax money walin jolly karanawada.. eewa horakam karanawada .. rate eththama sanwardhanaya kiyanne mokakada? loke prathama wathawata goda bimak haarala ships enne nethi warayawal hadana ekada? ehema neththam ahinsaka duppath minissunge badaginna niwana ekada kiyala therum ganna beriwa ethi wenakam jvp ekatay.. enews ekatay bena palla..

    ok then what do you want us to do... :lol:
    will all the problems be solved if UNP government comes?
    do you think that the Ranil and gang can solve all these problems? (Dr jayalath, ravi,thissa :lol::lol::lol: niyama minissu)

    there were huge problems and reasons around the every government which governed previously and at the moment.. but unfortunately the Idiots like you never ever can't understand those..
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    Homagamaapi
    :lol::lol:

    අසැල්වැසියෙක්.මම මංජු ශ්‍රී අරංගල
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    රාජපක්ෂලා ජාත්‍යන්තරයට... 06-26-2011 07:26 PMmalli elakiri eke apith ekka happenna ubalata baha. dan meka thanikara ape. palayab wena ekakata thawath nondi nowi. ayith nam ubata hodin kiyanne naha

    බයේ බෑ. මම කලින් ෆෝන් නම්බර් එක දාලා තිබුනා.ඒක නිසා බැනලා මැසේජස් ගහලත් තියෙනවා.වරන්කෝ පාඩම් උගන්වන්න.
    :lol::lol:
     
  • Sep 23, 2010
    81
    12
    8
    ok then what do you want us to do... :lol:
    will all the problems be solved if UNP government comes?
    do you think that the Ranil and gang can solve all these problems? (Dr jayalath, ravi,thissa :lol::lol::lol: niyama minissu)

    there were huge problems and reasons around the every government which governed previously and at the moment.. but unfortunately the Idiots like you never ever can't understand those..

    First of all i should declare who i support, i, neither fan of UNP nor SLFP. Second of all, u called me an idiot without trying to understand what i said, and used Great ENGLISH language call me an idiot, hehe u just proved who the idiot is sir, I really dont give rat ass abt the history, what iam talking abt current situation and how this shit gov.. handles the situation. online heroes like you, only know to shout at groups, medias who got opposition ideas. Sir, do u honestly think this will improve any living condition we are having now? Do u really believe it will help us to get out from the shit hole we are in now?

    ok then what do you want us to do... :lol:
    will all the problems be solved if UNP government comes?

    See, this shows that u have other ideas but shout at jvp and enews.
    hehehe .....
     
    please answer for my first question??
    what do you want us to do??

    you want us to accept all the news from lankaEnews ha????
     
  • Sep 23, 2010
    81
    12
    8
    ok then what do you want us to do... :lol:
    will all the problems be solved if UNP government comes?
    do you think that the Ranil and gang can solve all these problems? (Dr jayalath, ravi,thissa :lol::lol::lol: niyama minissu)

    there were huge problems and reasons around the every government which governed previously and at the moment.. but unfortunately the Idiots like you never ever can't understand those..

    Pandit Sir, have a look on this linkhttp://www.lankatruth.com/sin/index.php/news/local-news/11546-2011-06-26-08-06-01 and think from your brain not from ass, what a waste of money. Did we really need a ground at Hambanthota?? why couldnt your gov. used this ground as a venue for world cup instead building a new one by wasting billions of ruppees?
    So tell me, have i done a sin by reporting this?
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    please answer for my first question??
    what do you want us to do??

    you want us to accept all the news from lankaEnews ha????

    20110625163944.png

    මේක දිවයින පත්තරේ, ලක්බිම පත්තරෙත් තිබුනා.ඒකත් බොරුවක් කියන උඹලා සිලුමින බලපල්ලා