සිගරට් බොනවද ?

සිගරට් බොනවද ?


  • Total voters
    490

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් මචන්..
    දැන් නම් මගේ එක්ස්පයරි ඩේට් කිට්ටුයි කිට්ටුයි වගේ දැනෙනවා..:(
    ලෙඩ රෝග එමට..:dull:
    :lol: එල එල. මට ෂුවර් උඹලා ඔක්කොමටම මට කලින් ටිකට් එක හම්බෙනවා කියලා
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    :lol::lol: epa wenawa welawakata ban:(,nawatthanna thamai try karanne

    ඇයි බන් නවත්තන්නේ??:oo:
    මලත් ෆන් එකක් අරන් මලා කියලා හිත හදා ගන්ඩ පුලුවන්නේ..:)
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඇයි බන් නවත්තන්නේ??:oo:
    මලත් ෆන් එකක් අරන් මලා කියලා හිත හදා ගන්ඩ පුලුවන්නේ..:)
    fun eka nam gattha ban,eath dan tikak system eka awul wenawa,auto reboot weida manda:rofl:
     

    kuvindupahan

    Member
    Feb 21, 2013
    269
    19
    0
    haffa 11 k...
    mamath GL thama B&H and menthol hithunama gahanawa......:D
    na machan Nikan damme... mama ada nawaththanna inne :D
    adin passe aye set wechcha welawata pamanai;)
    nawaththana eka hodayi ayya:yes:
    බීලත් නෑ, ට්‍රයි කරලත් නෑ, බොන්න ඕනෙත් නෑ, කවද හරි බොන්න ඕන කියල ආසාවක් වෙන්නෙත් නෑ ස්තීරයි ප්‍රත්යක්ශ්යයි:yes::D