සුරතල් මසුන් අති කිරිම පවක්ද ?

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
සුරතල් මසුන් අති කිරිම පවක්ද ?

මෙක සමහරවිට ඔයගොලන්ට විහිලුවක් වගෙ හිතේයි. ඒත් මට මෙගෑන අත්ත දෑනගන්න ඔනෙ.

සුරතල් මසුන් අති කිරිම පවක්ද ?
මම දවසක් බනකට අහුවා ඔනම සතෙක් අතිකිරිම පව් කියලා.
එත් මරනත්තම් මලු අති කරන එක පව්ද ?
මට අසයි මලු ටෑකියක් හදන්න
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මම අනික් ත්‍රෙඩ් එකේ උත්තරයක් දැම්මා. බලන්න, පැහැදිලිද කියල.
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මචන් ලා කාට හරි පුලුවන්නම් මේකට පැහැදිලි පිලිතුරක් දෙන්න...
    මටත් මේක ලොකු ප්‍රශ්නයක්
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සතුන් ඇති කිරීම පවක් වෙන්නේ ඒ සතුන්ට සැලකීමේ ආකාරය අනුවයි..

    උදාහරණයක් ලෙස සුරතල් මසුන් ටැංකියක් පවත්වාගෙන යනවා නම් පිරිසිදු ජලය,ඔක්සිජන් හා කලට වේලාවට ආහාර සපයමින් ඒ සතුන් කෙරේ අනුකම්පාවෙන් සියල්ල කෙරේ නම් පවක් සිදු නොවේ...

    මාලු කඩෙන් ඔබේ ටැංකියට පැමිණි පසු ඒ සතුන් හිටියාටත් වඩා අන්ත තත්වයට පත්වේ නම් පවක් සිදුවේ යැයි කිව හැකිය.

    පොදුවේ මගේ නිගමනය නම් ඔබට අවශ්‍ය පරිදි සතුන් ගැන සොයා බැලීමට,ඒ සතුන්ගේ රෝග වලට පිළියම් කිරීඑමට,පිරිසිදු කිරීමට,ආහාර දීමට කාලය නොමැති නම් කුමන ආකාරයක හෝ සතෙක් ඇති කිරීම අනවශ්‍ය කරදරයක් ගෙට ගැනීමකි..
     
    • Like
    Reactions: gcj

    ම්ම්...ඔව් මචන්..
    මට දැන් වැටහුනා සිද්දිය..

    මාලුවෙක්ට ඕන ස්වභාවික පරිසරය මාලු ටැන්කියක ඇතිකරන එක ගොඩක් අමාරු වැඩක්..
    ඒක නිසා මාලු නොහදා ඉන්න එක හොඳයි .....

    ගොඩක් ස්තුතියි මචන්ට
    බුදූ සරණයි...!