මිනිස් ඇසේ ක්‍රියාකාරීත්වය

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මිනිස් ඇසේ ක්‍රියාකාරීත්වය

    complex_eye_500.jpg

    Anatomy_and_physiology_of_animals_Structure_of_the_eye.jpg

    පහල තියෙන්නෙ පොතකින් උස්සපු ඉමෙජ් එකක්:P
    Untitaled.jpg


    දෘෂ්ටිය ඇති වෙන අන්දම

    ඇසට ඇතුළු වන ආලෝකය ස්වච්ච මණ්ඩලය හා කාචය මඟින් වර්තනයට ලක් කරයි.
    එම ආලෝකය කණීනිකාව තුලින් ඇතුළු වේ.
    කාචය මඟින් නාභිගත කර දෘෂ්ටිවිතානය මත ප්‍රතිබිම්බයක් ඇති කරයි.
    දෘෂ්ටිවිතානයේ ඇති යෂ්ටි හා කේතු නම් ප්‍රකාශ සංවේදී සෛල වල අඩංගු වර්ණක
    මඟින් ආලෝකය අවශෝෂණය කරගෙන රසායනික විපර්යාස ඇති කරයි.

    රොඩොප්සීන් <----> රෙටිනීන් + ස්කොටොප්සීන්

    මෙම රසායනික විපර්යාස මඟින් ඇතිවෙන විද්‍යුත් ආවේග ද්වීධ්‍රැව නියුරෝන මඟින් යුෂ්ටික ස්නායු වලට ලබාදෙයි.
    එමඟින් මොළයේ මස්තිෂ්ක බාහිකයේ අපර කපාල කණ්ඩිකාවේ දෘෂ්ටික ප්‍රදේශයට ගෙන යයි.
    මෙහිදි ඇස් දෙකෙහිම වම් පසින් ලබාගන්නා ආවේග දකුණු මස්තිෂ්ක අර්ධ ගෝලයටත්,
    අස් දෙකෙහිම දෘෂ්ටිවිතානය මත දකුණු පසින් ලබාගන්නා ආවේග වම් මස්තිෂ්ක අර්ධ ගෝලයටත්, ගෙන යයි.
    (මෙහිදී දෘෂ්ටික ස්නායු එකිනෙක හරහා යන ප්‍රදෙශය දෘෂ්ටික චතුෂ්කය නම් වේ.)
    එමගින් වස්තුවේ ස්වභාවය, හැඩය, ප්‍රමාණය, පිහිටි දුර, වර්ණය හදුනාගනී.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අක්ෂි දෝෂ:angry:

    දූර දෘෂ්ටිකත්වය:eek:
    දුර ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් ලඟ ඇති වස්තු නොපෙනේ.:nerd:
    දෝෂය මඟ හරවා ගැනීමට උත්තල කාච සහිත
    උපැස් යුගලක් පළඳියි.:cool:
    :nerd::nerd::nerd::nerd::nerd:
    Untitledd.jpg




    අවිදුර දෘෂ්ටිකත්වය:oo:
    ලඟ ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනේ.:no::no::no::no::no:
    දෝෂය මඟ හරවා ගැනීමට අවතල කාච සහිත උපැස් යුගලක් පළඳියි.
    :cool:


    හතලිස් ඇඳිරිය:dull:

    පොඩි කාලේ ඉඳන් ඕන එකයි එපා එකයි දෙකම බලපුවහම අවුරුදු 40ක් යද්දි පෙනීම දුර්වල විම.:P
    ඒකට කාච දෙකම සහිත උපැස් යුගලක් පැළඳිය යුතුයි
    .


    විෂම දෘෂ්ටිය
    යමක් බොඳවූ ස්වරූපයෙන් පෙනීම.


    වර්ණ අන්ධතාවය
    කේතු සෛල අඩුවීම/ නොමති වීම


    eg:-රතු කොළ වර්ණ අන්ධතාවය


    ඇසේ සුද ඇති වීම
    අක්ෂි පටලයේ, අක්ෂි කාචයේ කොලැජන් ප්‍රොටීනය තැන්පත් වීම


    ************************************************************

    :no:සැලකිය යුතුයි :- කොහෙන්වත් ඉස්සුවේ නැත.:no:


     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    එල එල කාලෙකට පස්සෙ මූ ට්‍රෙඩ් එකක් දාල :yes::yes:
    නියමයි මචං :D:D
    මේ ඒක නෙමේ උඹටත් දැන් හතලිස් ඇඳිරිය නේද :rolleyes::sorry::baffled::P
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කට පාඩම් තාමත් ;)
    මං AL කරද්දි bio වල ආසම පාඩම තමයි ක්‍රියාකාරී සත්වයා :)

    ස්තුති
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි යාලුවා හැමොටාම් ගොඩක් වැදගත් (ඇස්පේන);)
    රෙප් දෙන්න බැ ලු පස්සෙ දෙන්නම් ජයවේවා
    11.gif
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    වටිනව මල්ලි!
    රෙප්+6 මගෙන්
    පටේම පට්ට
    තෑන්ක්ස් මචන්
    honda lipyak ... ehama kiwwe kiyawanna kalin .. mokada ehe gena ne kiyala thiyanne ... ela machan .. onna namo vittiyen kiyawanna gatta ...
    එල එල කාලෙකට පස්සෙ මූ ට්‍රෙඩ් එකක් දාල :yes::yes:
    නියමයි මචං :D:D
    මේ ඒක නෙමේ උඹටත් දැන් හතලිස් ඇඳිරිය නේද :rolleyes::sorry::baffled::P
    නියමයි සහෝ ගොඩක් වටිනවා. ගොඩක් දේවල් දැනගත්තා .. :):)++ රෙප්
    maxxa machan
    කට පාඩම් තාමත් ;)
    මං AL කරද්දි bio වල ආසම පාඩම තමයි ක්‍රියාකාරී සත්වයා :)

    ස්තුති
    rep added bro
    kattikayatama thanks wewa
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    mokakda ban dushtiya kiyanne:baffled:
    wedagath post ekak monawa unath thanxx;)
    dushtiya kiyanne kiyanne ban peniimata
    maxxa machan
    thankxx
    rep+++
    ගුඩ් ත්‍රෙඩ් බ්‍රෝ :)
    Thanks for sharing :)
    නියමයි යාලුවා හැමොටාම් ගොඩක් වැදගත් (ඇස්පේන);)
    රෙප් දෙන්න බැ ලු පස්සෙ දෙන්නම් ජයවේවා
    11.gif
    bohoma sthuthiy