Look! A Woman With Two Vaginas! - යෝනි දෙකක් සහිත කාන්තාව

tarson

Well-known member
  • Feb 25, 2009
    8,464
    5,562
    113
    යෝනි දෙකක් සහිත කාන්තාව - A Woman With Two Vaginas!

    woman with TWO vaginas - යෝනි දෙකක් සහිත කාන්තාව

    woman-with-two-vaginas-082709-m.jpg

    Tyra Banks talks with 5 women with TWO vaginas! - යෝනි දෙකක් සහිත කාන්තාවන් 5 දෙනෙකු Tyra Banks සමග

    Anatomy - ව්‍යුහය

    ගර්භාශයන් දෙකෙහිම පිළිසිඳ ගෙන ඇති අයුරු

    එහි ප්‍රජනක පද්ධතියේ සැකැස්ම පහත දැක්වේ. එහි යෝනි දෙකකි ,ගැබ්ගෙල (cervix) දෙකකි , ගර්භාශයන් (wombs) දෙකකි , නමුත් ,ෆැලෝපීය නාල (fallopian tubes ) සහ ඩිම්භකෝෂ (ovaries)එක ගර්භාශයකට එක බැගින් පමණක් ඇත.

    මෙවැනි යෝනි , වම්පසට වන්නට එකකුත් දකුනුපසට වන්නට අනෙකත් පිහිටා ඇත , මෙම කාන්තාවන් පවසා සිටින අන්දමට සංසර්ගයේදී (intercourse) එම යෝනි වල ලිංගික සංතෘප්තියේ වෙනසක් ඇත ... ඇතැම් කාන්තාවන්ට දකුණු පස යෝනිය වඩාත් සංතෘප්තියක් ගෙන දෙන අතර ,ඇතැම් කාන්තාවන්ට වම පස යෝනිය වඩාත් සංතෘප්තියක් ගෙන දෙයි.

    :rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: geethq

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අර පරණ කාලේ ඒ කියන්නේ දැනට අවු 30/40 උඩදිනම් හොද වෙන්න තිබුනා :nerd:මොකද එක ගෙයි කනවා කියල අයියටයි මල්ලිටයි
    එක ගැනී ගෙනාපු කලෙටනම් මරුවට ගැලපෙනවා:rofl::P මොකද එකක් අයියා අනික මල්ලිට කිසි පස්ස්නයක් නැහැ :no:එහෙම උනානම්
    දෙන්නාම සතුටින් :lol::lol:හැබයි ඉතින් වැඩට යන එකටා ඉබ්බෝ දාලා තමයි යන්න:P වෙන්නේ:baffled: නැත්නම් ඉන්න එකා දෙකටම වග කියයි :rofl:
    අපේ අප්පුල ඔහොමනෙ :lol::lol::lol:
     
    • Like
    Reactions: ABACUS

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අර පරණ කාලේ ඒ කියන්නේ දැනට අවු 30/40 උඩදිනම් හොද වෙන්න තිබුනා :nerd:මොකද එක ගෙයි කනවා කියල අයියටයි මල්ලිටයි
    එක ගැනී ගෙනාපු කලෙටනම් මරුවට ගැලපෙනවා:rofl::P මොකද එකක් අයියා අනික මල්ලිට කිසි පස්ස්නයක් නැහැ :no:එහෙම උනානම්
    දෙන්නාම සතුටින් :lol::lol:හැබයි ඉතින් වැඩට යන එකටා ඉබ්බෝ දාලා තමයි යන්න:P වෙන්නේ:baffled: නැත්නම් ඉන්න එකා දෙකටම වග කියයි :rofl:
    අපේ අප්පුල ඔහොමනෙ :lol::lol::lol:
    00020468.gif
     
    asitha rt

    Member
    Sep 13, 2008
    1,107
    27
    0
    In the PIT of THE HELL
    අඩෝ මම සුස්තියක් ගැහුවා අඩෝ දැන් මට You Tube එකේ කිම්*වල් 2ක් තියෙන ගැනියෙක් පේනවනේ........:confused::confused::confused: :(

    අනේ වතිල
    යෝ Help එකක් Please මොකක් හරි කමක් නැ බෙහෙතක් Please!!!!:eek::eek::eek::eek::shocked::shocked:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,464
    5,562
    113
    අර පරණ කාලේ ඒ කියන්නේ දැනට අවු 30/40 උඩදිනම් හොද වෙන්න තිබුනා :nerd:මොකද එක ගෙයි කනවා කියල අයියටයි මල්ලිටයි
    එක ගැනී ගෙනාපු කලෙටනම් මරුවට ගැලපෙනවා:rofl::P මොකද එකක් අයියා අනික මල්ලිට කිසි පස්ස්නයක් නැහැ :no:එහෙම උනානම්
    දෙන්නාම සතුටින් :lol::lol:හැබයි ඉතින් වැඩට යන එකටා ඉබ්බෝ දාලා තමයි යන්න:P වෙන්නේ:baffled: නැත්නම් ඉන්න එකා දෙකටම වග කියයි :rofl:
    අපේ අප්පුල ඔහොමනෙ :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: හික්ස් :yes::yes::yes::rofl:
     
    • Like
    Reactions: gayankuwait