රැවුල වැව්වම කනකොට පාන්කෑලි පැටිස් කෑලි රැවුලෙ රැදෙනවා.....හරිම ජුගුප්සාසහගයි..![]()

අනේ විසල් එහෙනම් ඔයාගෙත් දෙතිස්මහා පුරුෂ ලක්ෂණ වල "රැවුල" කියන එක නැද්ද...? අනෙ අනිච්ඡ්ං.![]()

රැවුල වැව්වම කනකොට පාන්කෑලි පැටිස් කෑලි රැවුලෙ රැදෙනවා.....හරිම ජුගුප්සාසහගයි..![]()

ගෞතම බුදුන් පවා රැව්ල වවලා ඉඳලා තියෙනවා..රවුල වැව්වාම අමුතු ලුක් එකක් එනවා කියලා හිනාවෙන්න එපා...
![]()

ඒ උබලග උන් මොකද මේ Coloured රැවූල තියන්න.
![]()

කොනකපාල007;10584264 said:දෙයියෝ දීපු කොන කපන උඹලට දෙයියෝ දීපු රැවුල කපන්න එපා කියන්න අයිතියක් නෑ

ගෞතම බුදුන් පවා රැව්ල වවලා ඉඳලා තියෙනවා..රවුල වැව්වාම අමුතු ලුක් එකක් එනවා කියලා හිනාවෙන්න එපා...
![]()

අනික් පින්තූරය ගතහොත් ඒක වර්තමාන පුද්ගලයෙක් විසින් ඇන්ද පින්තූරයක්
ඒක පිළිගන්න කියලා ඔයා මට කියනවා නම් මට පුළුවන් හද හා තරුව වෙනුවට හද සහ උල්කාපාතයක් අන්දවලා ඒක පෙන්නලා ප්‍රශ්ණ කරන්න
අනික බෞද්ධ ධර්මයේ මම කොහේවත් අහලා කියවලා නැහැ බුදු හාමුදුරුවෝ රැවුල වැවූ බවක් වර්තමානයේ භික්ෂූන් රැවුල වැවීම හෝ නොවැවීම කියන එක බෞද්ධ දර්ෂණයට අදාල නැහැ එය හුදෙක් පුද්ගලයෙක් විසින් කරන කටයුත්තක් මිස දර්ෂණයට අදාල නැහැ.. රැවුල සහ කොණ්ඩ කපන්නට කියා තියෙන්නේ භික්ෂුවට රැවුල සහ කොණ්ඩය යන බරෙන් මිදීමටයි.. රැවුල් සහ කොණ්ඩ වවාගෙන භාවනා කිරීම කරන්න බැහැ.. කෙලෙස්වලින් මිදීමටයි බෞද්ධ භික්ෂුව වෙහෙසෙන්නේ.. කෙසේ වෙතත් සාමාන්‍ය ගිහි මිනිසුන් රැවුල වැවීම හෝ නොවැවීම ඒ පුද්ගලයාගේ කැමැත්තයි තමන්ව තිරිසන් සතෙකුට සමාන කරගන්නට යාම මට නම් විහිළුවක් ලෙසයි පෙනෙන්නේ
හොද මාතෘකාවක් නැනවතුන්ට.... 
මේ පින්තූරේ තියෙන්නේ බුදු වෙන්න ඉස්සර දුෂ්කර ක්‍රියා කිරීමයි.. දුෂ්කර ක්‍රියාව කරද්දි ඒ බුදු හාමුදුරුවෝ නෙවෙයි ................... සහ ඇයි එතනදි එහෙම රැවුල වැවිලා තියෙන්නේ කියලා දන්න කෙනෙක්ගෙන් අහගන්න.. බුදු දහම ඉගන ගන්නේ නැතුව කතා කිරීම නිසා මේවගේ වැරදි අදහස් ඔයා තුල තියෙන්න පුළුවනිඅනික් පින්තූරය ගතහොත් ඒක වර්තමාන පුද්ගලයෙක් විසින් ඇන්ද පින්තූරයක්
ඒක පිළිගන්න කියලා ඔයා මට කියනවා නම් මට පුළුවන් හද හා තරුව වෙනුවට හද සහ උල්කාපාතයක් අන්දවලා ඒක පෙන්නලා ප්‍රශ්ණ කරන්න
අනික බෞද්ධ ධර්මයේ මම කොහේවත් අහලා කියවලා නැහැ බුදු හාමුදුරුවෝ රැවුල වැවූ බවක් වර්තමානයේ භික්ෂූන් රැවුල වැවීම හෝ නොවැවීම කියන එක බෞද්ධ දර්ෂණයට අදාල නැහැ එය හුදෙක් පුද්ගලයෙක් විසින් කරන කටයුත්තක් මිස දර්ෂණයට අදාල නැහැ.. රැවුල සහ කොණ්ඩ කපන්නට කියා තියෙන්නේ භික්ෂුවට රැවුල සහ කොණ්ඩය යන බරෙන් මිදීමටයි.. රැවුල් සහ කොණ්ඩ වවාගෙන භාවනා කිරීම කරන්න බැහැ.. කෙලෙස්වලින් මිදීමටයි බෞද්ධ භික්ෂුව වෙහෙසෙන්නේ.. කෙසේ වෙතත් සාමාන්‍ය ගිහි මිනිසුන් රැවුල වැවීම හෝ නොවැවීම ඒ පුද්ගලයාගේ කැමැත්තයි තමන්ව තිරිසන් සතෙකුට සමාන කරගන්නට යාම මට නම් විහිළුවක් ලෙසයි පෙනෙන්නේ
හොද මාතෘකාවක් නැනවතුන්ට....
![]()

සින්හල බෞද්දයෙක් වෙලත් තමුන්ගෙ කොන සුඩු කුඩු වලින් පිරිල තියෙද්දිත්
තවමත් උබ උබටම කොනකපාල කියල කියගන්න එකෙ උබට මේක කියන්න කිසිම අයිතියක් නැහැ.
සින්හල නමකින් එන්න බයේ කොනකපාල කියල කියාගන්නෙ තමුන්ගෙම නපුන්සක කමටයි.
![]()

අනිත් එවුන්ට හොද මූන පෙන්නනවා ඔරිජිනල් එකෙන්, තුප්පහි වැඩ වලට එනවා ඔය අයි ඩී එකෙන් 
රියල් පොන්ටි ගතිය ( කොන කැපුවම වෙන දේ අංක 5 )මේ පින්තූරේ තියෙන්නේ බුදු වෙන්න ඉස්සර දුෂ්කර ක්‍රියා කිරීමයි.. දුෂ්කර ක්‍රියාව කරද්දි ඒ බුදු හාමුදුරුවෝ නෙවෙයි ................... සහ ඇයි එතනදි එහෙම රැවුල වැවිලා තියෙන්නේ කියලා දන්න කෙනෙක්ගෙන් අහගන්න.. බුදු දහම ඉගන ගන්නේ නැතුව කතා කිරීම නිසා මේවගේ වැරදි අදහස් ඔයා තුල තියෙන්න පුළුවනිඅනික් පින්තූරය ගතහොත් ඒක වර්තමාන පුද්ගලයෙක් විසින් ඇන්ද පින්තූරයක්
ඒක පිළිගන්න කියලා ඔයා මට කියනවා නම් මට පුළුවන් හද හා තරුව වෙනුවට හද සහ උල්කාපාතයක් අන්දවලා ඒක පෙන්නලා ප්‍රශ්ණ කරන්න
අනික බෞද්ධ ධර්මයේ මම කොහේවත් අහලා කියවලා නැහැ බුදු හාමුදුරුවෝ රැවුල වැවූ බවක් වර්තමානයේ භික්ෂූන් රැවුල වැවීම හෝ නොවැවීම කියන එක බෞද්ධ දර්ෂණයට අදාල නැහැ එය හුදෙක් පුද්ගලයෙක් විසින් කරන කටයුත්තක් මිස දර්ෂණයට අදාල නැහැ.. රැවුල සහ කොණ්ඩ කපන්නට කියා තියෙන්නේ භික්ෂුවට රැවුල සහ කොණ්ඩය යන බරෙන් මිදීමටයි.. රැවුල් සහ කොණ්ඩ වවාගෙන භාවනා කිරීම කරන්න බැහැ.. කෙලෙස්වලින් මිදීමටයි බෞද්ධ භික්ෂුව වෙහෙසෙන්නේ.. කෙසේ වෙතත් සාමාන්‍ය ගිහි මිනිසුන් රැවුල වැවීම හෝ නොවැවීම ඒ පුද්ගලයාගේ කැමැත්තයි තමන්ව තිරිසන් සතෙකුට සමාන කරගන්නට යාම මට නම් විහිළුවක් ලෙසයි පෙනෙන්නේ
හොද මාතෘකාවක් නැනවතුන්ට....
![]()
රැඋලත් ඔනෙ කැදත් ඔනෙ කියනෙ එකනෙ.රැවුල වැව්වම කනකොට පාන්කෑලි පැටිස් කෑලි රැවුලෙ රැදෙනවා.....හරිම ජුගුප්සාසහගයි..![]()