මට ආප්ප හදන හැටි කියල දෙන්නකෝ..

RoTTya

Member
Sep 16, 2010
158
9
0
:):):) දත් කිඹුලා අයියට කියලා බලපන් මචන්............
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුමාගෙන් &මුසලයගෙන් අහපන් දවස ගානේ හදනවා දෙන්නා :rofl::lol:
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ආප්ප දාන්න හොදට පලපුරුදු කෙල්ලො දෙන්නෙක් තමා හරියන්නෙ..:P:P:yes::yes::cool::confused:
    එගොල්ලො ආප්ප දාන හැටි දැක්කම ආස හිතෙනව,,,:P:P:P:yes:;):D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පින්තූර නැතුව දාන්නම් අවශයතාවය සළකලා....කමක් නෑ නේද???

    අවශ්‍ය දේ
    සහල් පිටි ග්‍රෑම් 500ක්
    යීස්ට් ග්‍රෑම් 4ක්
    පොල් ගෙඩියක වතුර
    සීනි ග්‍රෑම් 25ක්
    ජලය මිලි 200ක් පමන
    පොල් කිරි මිටි කිරි අඩු කෝප්ප 2ක් පමණ

    සාදන ක්‍රමය
    සහල් පිටි. යීස්ට්, සීනි සහ පොල් වතුර එකට කලවම් කර ගන්න. මේය තරමක් ගණකම් මිශ්‍රණයක් වනසේ හොදින් අනා ගන්න. අවශ්‍ය නම් ජලය මදක් එක්ක කරන්න.
    මෙම මිශ්‍රණය පිපීමට පැය 3ක්-4ක් පමන වසා තබන්න.
    හොද මිටි කිරි අඩු කොප්ප දෙක පිපුණාට පසු මෙයට එකතු කරන්න. තරමක උකු හොද්දක් වන සේ හොදින් හැදි ගාමින් කලවම් කර ගන්න.

    වැදගත් ම දේ - ආප්ප පිසීම සදහා හොදින් පදම් වූ තාච්චියක් අවශයයි. නැතිනම් "නොන් ස්ටික් " තාච්චියක් ගන්න. ලිප තබා රත් වූ පසුව තෙල් ස්වල්පයකින් පිසදා ගන්න. පිටි මිශ්‍රණය පොල්කටු හැන්දක් පමන එක්කර වටේ කරකවා ගන්න. ලිප තබා මද ගින්නේ පුච්චා ගන්න.

    බිත්තර ආප්ප සදා ගන්නා විට පිටි මිශ්‍රණය අඩුවෙන් යොදන්න. පුළුවන් නම් ගිනි අගුරු කබලක් උඩින් තබන්න. එවිට බිත්තර ආප්ප ඉක්මනින් සාදා ගත හැනිය.
     
    • Like
    Reactions: RLR

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    මෙන්න ක්‍රමේ............