koheda?
කොහෙද ? සහ තනතුර මොකක්ද ?
කොහෙද කියන එකෙන් මම අදහස් කලේ මොන රටේද කියන එක මිසක් ආයතනය මොකද්ද කියන එක නෙමෙයි.
ඔව්, කොහෙද කියලා... ඉස්සෙල්ලාම අපිට කියලා තියන්න..
උඹ යන්න අකමැති නම් ඕන තරම් කට්ටිය ඉන්නවා ඒ රස්සාවට ඉල්ලුම් කරන්න..
කොහෙද කියන එකෙන් මම අදහස් කලේ මොන රටේද කියන එක මිසක් ආයතනය මොකද්ද කියන එක නෙමෙයි.
සාමාන්‍යයෙන් 3 year contracts තියෙන්නෙ මැද පෙරදිග රට්වල් වල ජොබ් වලට.
45-50k ක පඩියටකට පිටරට යන එක වාසිද නැද්ද කියන්න රට මොකද්ද කියලා වත් දැන ගන්න එපැයි.
ඔව්, කොහෙද කියලා... ඉස්සෙල්ලාම අපිට කියලා තියන්න..
උඹ යන්න අකමැති නම් ඕන තරම් කට්ටිය ඉන්නවා ඒ රස්සාවට ඉල්ලුම් කරන්න..

executive level ජොබ් එකක් නං, කොම්පැනිය හොඳනං ඕක පාඩු නෑ. මොනවා නැත්ත experience හරි ගන්න පුලුවං නෙ.meka lankawe leading IT company ekak
ane ooi,, koheda kiyala ahuwe ,, company eka honda da balanna,,
ulama![]()

meka lankawe leading IT company ekak
මම ඒ දේ කිව්වේ උඹලාට නෙවෙයි..
උඹලාත් ඉතින් වලිගය පාගාගෙන දගලනවා නේ.. අර මොකෙක් දෝ එකෙක් වගේ..![]()

quote dala moda comments denna epa ,,,
umba tamai walige pagagena inne ,,