ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පවුල් අවුල් කරන බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා වෙත
 
 
Thread Tools Display Modes
Prev Previous Post   Next Post Next
(#1)
Old
rasthiyadukaraya's Avatar
rasthiyadukaraya rasthiyadukaraya is offline
Senior Member
rasthiyadukaraya has a spectacular aura aboutrasthiyadukaraya has a spectacular aura aboutrasthiyadukaraya has a spectacular aura about
 
Posts: 254
Join Date: Apr 2010
Location: Kandy
? පවුල් අවුල් කරන බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා වෙත - 07-18-2011, 07:14 PM

ආදරය... කෙනෙක් ජීවිතෙන්ම වෙනස් කරන්න උනත් නොපසුබසින ඒ දෙය... කඩාකප්පල් කරන්න පොරබදින උන් ගැනයි මේ..
දහසක් බලාපොරොත්තු තියාගෙන තමන්ගේම කියල පවුලක් හදාගන්න හින දකින උන් දිහා බැලින්න බැරිව ඒ ජීවිත වලට අකුල් හෙලන උන්ට අපි මොනවා කලයුතුද?
මුන්ට තියන ප්‍රශ්නය කුමක්ද යන්න මට තවමත් ප්‍රහෙලිකාවකි. උන්ට ඕනනම් වෙන එකකු සොයාගත යුතුය. ඒ හැර හොදින් ඉන්න ජිවිත දෙකක් දෙකඩ කර උන් තුල නැති ප්‍රශ්න ඇතිකර අවුල් කරන්න තරම් මානසිකත්වයක් ඇතිවීම ඉතාමත් භයානකය...
ඊට හේතුව වශයෙන් උන් කියන්නේ මිත්‍රත්වයි. මිතුරන් යනු කවුරුන්ද? සැපේදී කෙසේ වෙතත්.. දුකේදී මොනලෝකෙන් හරි ලගට කඩාපාත්වී ''මචං මොකද්ද කෙස් එක? මොකද උනේ?" යනුවෙන් අහන්නෙකි. සමහර දේවල් අපේ අම්ම තාත්තා පවා විස්වාස නොකරන තරමට උන් අපිට ලංවී සිටින්නෝය... ඒත් එහෙම උන් අතරේ මෙවන් ලජ්ජා නැති අසමජ්ජාති හත්තන්ට අපි කුමක් කලයුතුද?
අපිත් මෝඩයෝය... කිසිම දෙයක් සොයා නොබලා විස්වාස කරන්නෙමු..ඒත් එවං එකෙක් සොයාගැනීම කලහැක්කේ තුන්වැනි තැන සිට බලන්නෙකුට පමණි.. නමුත් මං මේ අසමජ්ජතියන්ට කියන්නේ මේ කරන දේවල් වලට ප්‍රතිවිපාක දෙවියන් වහන්සේ එලොව ආවම නොව මෙලොවදීම පොලිත් එක්ක පිරිනවන බවය. උන් මහා වීර ක්‍රියාවක් කළා යයි සිතනවා වන්නට පුළුවන්... නමුත් වන්දි ගෙවන්නත් ඒවගේම ලක ලැහැස්ති වී සිටිය යුතුය...


මම රස්තියාදුකාරයා.....</3
Reply With Quote
 

Bookmarks

Tags
ආදරය, යහළුවෝ, love, rasthi, rasthiyadukaraya

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.08650 seconds with 7 queries