SL_මාර_රටක්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    අපේ රට මාර රටක් බන්

    70246286.jpg

    SOURCE : e Mail Message
     
    Last edited:
    මට නම් හිනා යන්නේ නැහැ බං වෛරයක් ඇතිවෙන්නේ උන් රට කනවා :growl: නූගත් කුඩුකාර පාදඩ කාලකණ්නින්ව පාර්ලිමේන්තු යවපු මිනිස්සුත් මේවට වගකියන්න ඕනේ :dull:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    රෝප්;10678522 said:
    මට නම් හිනා යන්නේ නැහැ බං වෛරයක් ඇතිවෙන්නේ උන් රට කනවා :growl: නූගත් කුඩුකාර පාදඩ කාලකණ්නින්ව පාර්ලිමේන්තු යවපු මිනිස්සුත් මේවට වගකියන්න ඕනේ :dull:

    සිරාවටම මචන්..මිනිස්සුත් දැනගන්න ඕනි තමුන්ගේ පටු අරමුණු ලබා ගන්න එක එක හිපියෝ පාර්ලිමේන්තුවට නොයවා..වැඩක් පලක් කල හැකි රට ගැන හැඟීමක් තියෙන එවුන්ව පාර්ලිමේන්තුවට යවන්න..එත් අවුල එහෙම එවුන් දැන් ඉල්ලනවද කියලයි....:rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    sahathika aththa

    Amuulika ahtha

    මෛචෝ සහතික ඇත්ත

    රෝප්;10678522 said:
    මට නම් හිනා යන්නේ නැහැ බං වෛරයක් ඇතිවෙන්නේ උන් රට කනවා :growl: නූගත් කුඩුකාර පාදඩ කාලකණ්නින්ව පාර්ලිමේන්තු යවපු මිනිස්සුත් මේවට වගකියන්න ඕනේ :dull:

    සිරාවටම මචන්..මිනිස්සුත් දැනගන්න ඕනි තමුන්ගේ පටු අරමුණු ලබා ගන්න එක එක හිපියෝ පාර්ලිමේන්තුවට නොයවා..වැඩක් පලක් කල හැකි රට ගැන හැඟීමක් තියෙන එවුන්ව පාර්ලිමේන්තුවට යවන්න..එත් අවුල එහෙම එවුන් දැන් ඉල්ලනවද කියලයි....:rolleyes:

    bump
    +++
    my comment in ur reps bro...

    Aththa macha.....

    සොත්ති මාටින්*;10678880 said:
    ඕකටනෙ බං ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කියන්නේ...

    හොද හරක් පXයක් ගෙනත් අපිම ගහ ගන්න ඕනි බන්ස් :angry:
     
    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    වෑඩක් නෑ බන් කතා කරල.. නඩුත් හමුදුරුවන්ගෙ බඩුත් හමුදුරුවන්ගෙ :no::no::no::no::no::no::no::no:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඕව ගැන කතා කරලා වැඩක් නැහැ බන්.,, දේශපාලන පක්ෂෙ මොකක් වුනත් රටේ ලොකු පුටුවල ඉන්නේ මෙහෙම මිනිස්සු තමයි .. අනේ මන්ද අපිත් මේ වගේ රටකනේ ජීවත් වෙන්නේ ඕව ගැන හිතනකොට මාර දුකයි .... :growl::growl::(:(
     
    Last edited:

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    රෝප්;10678522 said:
    මට නම් හිනා යන්නේ නැහැ බං වෛරයක් ඇතිවෙන්නේ උන් රට කනවා :growl: නූගත් කුඩුකාර පාදඩ කාලකණ්නින්ව පාර්ලිමේන්තු යවපු මිනිස්සුත් මේවට වගකියන්න ඕනේ :dull:

    :rolleyes::rolleyes::rolleyes: