ඔබට ලැබෙන Rep සදහා පිළිතුරු දෙන්න.
Repවලින් ගොඩක් දේවල් අපිට කියනවා නේද මිනිස්සු,හොද නරක
බලු බැනුම්, ඒවාට නිදහසේ උත්තර දෙමු...දීපු කෙනාටත් තමන් දීපු
එක හරිද වැරදිද කියල හිතන්න අවස්ථාවක් ලැබෙයි ඔතොකොට..
අනික තමා අපිට දෙන Rep බලාගන්නත් පුළුවන් අන්තිම 5 විතරනේ..
ඉතින් මෙතනට ඇවිත් ඒවා දැම්ම කියන්නේ හැමදාටම ඒවා තියෙනවා..
මොකද අපි කරපුවගේ ප්රති පල විදිහටනේ ඒවා ලැබෙන්නේ... ..
ඒ වගේම මේක තියෙන්නේ එළකිරි pro එකේ නිසා GT මහත්මයාගේ
එළකිරි
Pro සදහා වූ ඉල්ලීම් වෙතත් අවදානය යොමු කල මැනවි...
ඒ කියන්නේ තොපි මෙතන මරාගන්න
බැහැ
,කුපාඩි
කතා කියන්න බැහැ..
එහෙනං හරිනේ...
.කැරී ඔන් .
:
බලු බැනුම්, ඒවාට නිදහසේ උත්තර දෙමු...දීපු කෙනාටත් තමන් දීපු
එක හරිද වැරදිද කියල හිතන්න අවස්ථාවක් ලැබෙයි ඔතොකොට..
අනික තමා අපිට දෙන Rep බලාගන්නත් පුළුවන් අන්තිම 5 විතරනේ..
ඉතින් මෙතනට ඇවිත් ඒවා දැම්ම කියන්නේ හැමදාටම ඒවා තියෙනවා..
මොකද අපි කරපුවගේ ප්රති පල විදිහටනේ ඒවා ලැබෙන්නේ... ..
ඒ වගේම මේක තියෙන්නේ එළකිරි pro එකේ නිසා GT මහත්මයාගේ
එළකිරිPro සදහා වූ ඉල්ලීම් වෙතත් අවදානය යොමු කල මැනවි...
ඒ කියන්නේ තොපි මෙතන මරාගන්න
බැහැ
,කුපාඩි
කතා කියන්න බැහැ..
එහෙනං හරිනේ...
.කැරී ඔන් .
:
Last edited:

jok hode..