රිය පදවන මහත්වරුනි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රිය පදවන මහත්වරුනි

    42127758.jpg


    රිය පදවන මහත්වරුනි සුවදුක් විමසන්න
    ඔබේ දෑත මිල කරන්න ලංසු තිබෙනවාද
    සිත වෙහෙසා ඇග වෙහෙසා වැඩ කෙරුවත් හොදට
    ඔබෙ සේවය අගයන්නට කිසිවෙකු නැත තවම

    කොළම කතරගම ගාල්ල මාතර මහනුවර
    දෙපාවාරුවෙන් සිටගෙන ටිකට් කඩනකල
    ඇනුම් බැනුම් හා දෙඩවිලි ලැබුනත් ඔබහට
    බුදු සරණයි කොන්දොස්තර මිතුරනි ඔබ හට

    දිනපතාම උදේ හවස මහපාරට දුවන
    ජීවත පරදුවට තමා සේවය ඉටු කරන
    ඔබ වෙනුවෙන් කතා කරපු කිසිවෙකු නැත මෙලොව
    සදා වාසනා මිතුරනි ජය වේ ඔබහට..

     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මහත් horu බන් ගොඩක් උන්...

    කොළම කතරගම ගාල්ල මාතර මහනුවර
    දෙපාවාරුවෙන් සිටගෙන ටිකට් කඩනකල
    ඇනුම් බැනුම් හා දෙඩවිලි ලැබුනත් ඔබහට
    දවසට කීයක් යටිමඩි ගහනවද??
     
    Last edited:

    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    මහත් horu බන් ගොඩක් උන්...

    කොළම කතරගම ගාල්ල මාතර මහනුවර
    දෙපාවාරුවෙන් සිටගෙන ටිකට් කඩනකල
    ඇනුම් බැනුම් හා දෙඩවිලි ලැබුනත් ඔබහට
    දවසට කීයක් යටිමඩි ගහනවද??

    :lol::lol::lol::lol::lol::lol: