:::::::~ අජානීය ඉස්කූටර් තුරගා ~:::::::

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:::::::~ අජානීය ඉස්කූටර් තුරගා ~:::::::

:cool::cool: වායුතුරු පැදිර්‍ගක් :cool::cool:


අජානීය ස්කූටර් තුරගයන්ට වැඩියෙන්ම ඇලුම් කරන්නේ ඉතිං අපේ සහෝදරයන් බව අවිවාදයෙන් පිලිගන්න ඕන කාරණයක්නෙ..:cool:
නේද යාලුවනේ..
:)

විද්‍යුත් තැපැල් මාර්‍ගෙයන් මට ලැබුණු මේ තොරතුර අපේ එළකිරි සහෝදරයන් වෙනුවෙන් මේ විදිහට බෙදාහදා ගත්තොත් හොදයි කියලා මට හිතුනා....:yes:

11.gif
ඔයාලම බලන්නකෝ එහෙනම්....මේ ගැන අදහස් දක්වන්නත් ඉඩකඩ විවෘතයි..
11.gif


bk0t.jpg


bk1y.jpg


bk2q.jpg


bk6a.jpg


bk8b.jpg


bk3ew.jpg



bk7d.jpg



bk4h.jpg



:cool::cool::cool::cool::cool::cool:
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    speed එක අඩුවෙන වෙලාවට ඔය දෙපැත්තේ තියන චුට්ටි රෝද ඉබේම මෙව්වා වෙලා සමබරතාවය රැකෙනවද...නැත්නම් දොර ඇරලා කකුල එලියට දන්නා ඕනද අජානීය ඉස්කූටර් තුරගා කෙලින් කරලා තියාගන්න :rolleyes:
     
    • Like
    Reactions: prageeth119lk

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ෆට්ට

    :cool::cool:

    speed එක අඩුවෙන වෙලාවට ඔය දෙපැත්තේ තියන චුට්ටි රෝද ඉබේම මෙව්වා වෙලා සමබරතාවය රැකෙනවද...නැත්නම් දොර ඇරලා කකුල එලියට දන්නා ඕනද අජානීය ඉස්කූටර් තුරගා කෙලින් කරලා තියාගන්න :rolleyes:

    :lol: :lol:එව්ව මෙව්ව දන්නෙ ඉතිං ඔව්වා රයිඩ් කරන ඈයොම තමයි යාලු.....:P
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    speed එක අඩුවෙන වෙලාවට ඔය දෙපැත්තේ තියන චුට්ටි රෝද ඉබේම මෙව්වා වෙලා සමබරතාවය රැකෙනවද...නැත්නම් දොර ඇරලා කකුල එලියට දන්නා ඕනද අජානීය ඉස්කූටර් තුරගා කෙලින් කරලා තියාගන්න :rolleyes:
    roda ibema mewwa wenawa
     

    Street Fighter

    Well-known member
  • speed එක අඩුවෙන වෙලාවට ඔය දෙපැත්තේ තියන චුට්ටි රෝද ඉබේම මෙව්වා වෙලා සමබරතාවය රැකෙනවද...නැත්නම් දොර ඇරලා කකුල එලියට දන්නා ඕනද අජානීය ඉස්කූටර් තුරගා කෙලින් කරලා තියාගන්න :rolleyes:


    :D:D:D:D
    rep+
     

    scooby dooo

    Member
    Jan 26, 2011
    520
    29
    0
    :rolleyes:අපේ සීයටත් තිබ්බ මෙව්වා එකක්.ආච්චිත් දාගෙන යනකොට බලන්න එපාය උජාරුව
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    Apr 19, 2011
    5,700
    210
    0
    අජානේය ස්කුටර් තුරඟා පිට වඩිනා
    කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතනා
    බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
    විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා...

    හපොයි අපිට කොයින්ද බූල් බල්ලෝ ... අපි තාම යන්නේ අස්ප කරත්තෙන් නොවැ....
    character037.gif