ජිවිතයට පුංචි පුංචි දෙවල් එකතු කරමු

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පොරවන රෙදි

    පොරවන රෙදි සුමානයකට වතාවක් හොදින් තද අව්වේ වියලා ගන්න ඕනා...
    කිසිම විටක අර්ධ තෙතමනයේන් යුක්තව පොරවන්න ගන්න සුදුසු නැහැ නැතිනම් සෝදා මැද යළි පාවිචියට ගන්න..
    එවිට විෂ බිජ හෝ ආසාත්මික රෝග තිබේනවා නම් ඒවා තද තාපයෙන් විනාශ වේන

    :D:D
     
    • Like
    Reactions: *maheshi*

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පොරවන රෙදි

    පොරවන රෙදි සුමානයකට වතාවක් හොදින් තද අව්වේ වියලා ගන්න ඕනා...
    කිසිම විටක අර්ධ තෙතමනයේන් යුක්තව පොරවන්න ගන්න සුදුසු නැහැ නැතිනම් සෝදා මැද යළි පාවිචියට ගන්න..
    එවිට විෂ බිජ හෝ ආසාත්මික රෝග තිබේනවා නම් ඒවා තද තාපයෙන් විනාශ වේන

    :D:D

    මේකටම තවත් දෙයක්.
    ඔයාල නොදන්නේ පුළුන් වලින් හදපු කොටෙකෙ නම් එක සති දෙකකට සැරයක්වත් අවුවේ දාන්න.
    මොකද ඔය හැමදාම ඕකේ පැය හත අටක් නිදාගන්නවනේ ( සමහරුනම් ඊටත් වැඩි ඇති ):P:P
    එතකොට පුළුන් එකතුවෙලා කැටි ගැහෙනවා.
    ඊට පස්සේ එක කොට්ටයක් නෙවෙයි ගලක් වගේ.
    ඔන්න දැන් ඉතින් නිදි උළුක්කු හැදෙනවා
    අවුවේ දැම්මහම් පුළුන් සේරම විසිරිලා කෝට්ටේ මෘදු වෙනවා
     
    • Like
    Reactions: Aktamge

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මේකටම තවත් දෙයක්.
    ඔයාල නොදන්නේ පුළුන් වලින් හදපු කොටෙකෙ නම් එක සති දෙකකට සැරයක්වත් අවුවේ දාන්න.
    මොකද ඔය හැමදාම ඕකේ පැය හත අටක් නිදාගන්නවනේ ( සමහරුනම් ඊටත් වැඩි ඇති ):P:P
    එතකොට පුළුන් එකතුවෙලා කැටි ගැහෙනවා.
    ඊට පස්සේ එක කොට්ටයක් නෙවෙයි ගලක් වගේ.
    ඔන්න දැන් ඉතින් නිදි උළුක්කු හැදෙනවා
    අවුවේ දැම්මහම් පුළුන් සේරම විසිරිලා කෝට්ටේ මෘදු වෙනවා
    වැදගත් තවත් යමක්.
    දිගටම කරගෙන යමු

    :D
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පරණ තුවායකින් මොප් එකක්..

    පාවිචියට ගන්නේ නැති පරණ තුවායක් බිම පිහිදාන්න හොදටම හොදයි
    තුවාය දෙකට නවලා ඉන් එක පැත්තක් විවර වෙන විදියට දෙපැත්තෙන් මහන්න..දෑන් තුවාය කොට්ට උරයක් වගේ දෑන් එක පැත්තක හිඩසක් තියෙනවා නේ කොස්ස දමා බිම පිහදාන්න ගන්න....

    :D:D
     
    harsha.perera

    Well-known member
  • gal.jpg

    ගල් අරක්කු බෝතලය තුලට කරපින්චා කිනිත්තක් දැමීමෙන් එහි ගද නැතිවෙයි..
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    වටින ත්‍රෙඩ් එකක්. දිගටම කරමු :)

    කාමරේ (හරි කොහෙ හරි) බිත්තියක කොලයක් අලවගන්න ඕනෙ නම් ගම්/සෙලෝ ටේප් වෙනුවට toothpaste (දත් බෙහෙත්) ගාලා අලව ගන්න.
    ගැලෙව්වම තෙත රෙදි කෑල්ලකින් යන්තම් පිහදාන්න. බිත්තියෙ කඩතොලු හිටින්නෙ නෑ
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    gal.jpg

    ගල් අරක්කු බෝතලය තුලට කරපින්චා කිනිත්තක් දැමීමෙන් එහි ගද නැතිවෙයි..
    :oo::oo:

    මොනා නෑතත් ඔක වෑදගත් වෙයි අපේ අයියලට
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ♥-Aurora-♥;10771763 said:
    වටින ත්‍රෙඩ් එකක්. දිගටම කරමු :)

    කාමරේ (හරි කොහෙ හරි) බිත්තියක කොලයක් අලවගන්න ඕනෙ නම් ගම්/සෙලෝ ටේප් වෙනුවට toothpaste (දත් බෙහෙත්) ගාලා අලව ගන්න.
    ගැලෙව්වම තෙත රෙදි කෑල්ලකින් යන්තම් පිහදාන්න. බිත්තියෙ කඩතොලු හිටින්නෙ නෑ
    එක නම් නියමයි කරලා බලන්න ඔනා
    :D
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඈදේ මෙට්ටේ යට කැරපොත්තොද
    :baffled::baffled:
    එකත් ලොකු අවුලක් නේ කපුරු බොල විස්සක් විසි පහක් ගන්න
    වැඩි ගානකුත් නෑහෑ නේ මේ කපුරු බොල ටික කුඩු කර ගන්න පස්සේ කුඩුරගත් කපුරු බෝල ටික
    මේටයේ ඇද ලෑලි මත දමන්න කපුරු වල අධි සුගන්දයට කැරපොත්තොඅ පලා යනවා

    :D:D