මෙහෙමද අපේ රටේ[18++ or 18--]

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මෙහෙමද අපේ රටේ[18++ or 18--]

මිතුරනි අපේ එළකිරි සාමාජික රංගන සහෝදරයට ලොකු කරදරයක් වෙලා.
http://www.elakiri.com/forum/member.php?u=196240(RanganaSTC)
ගොඩක් දුකින් ඉන්නේ.රංගනට විස්තරේ එළකිරි එකට දාන්න ඕනේ වුනත් ලියන්න හිත නෑ මේ වෙලේ.අපි හැමෝම පුළුවන් විදිහට උදව් කරමු.මොකද රංගන ගොඩක් දුකෙන් ඉන්නේ මේ වෙලේ.

රංගන මේ ලඟදි විවාහ වෙලා තියෙන්නේ.බොහොම සතුටින් එයාලගේ පුංචි මාලිගාවේ හිටියේ.හැමදාම පුරුදු විදිහට උදේම දෙන්න වැඩට යනවා.එක නිසා දවලේට කව්රුත් නෑ ගෙදර.අගෝස්තු පළවෙනිදා තම මේ සිද්දිය වෙලා තියෙන්නේ.මේ ගැන සෝදිසියෙන් හිටපු හොරු කණ්ඩායමක් රංගනගේ ගෙදර බිඳලා බඩු අරගෙන ගිහිල්ලා.යාලුවනේ පොඩ්ඩක් හිතන්න මෙහෙම වුනාම එක පාරටම මොකද වෙන්නේ කියල.C.I.D එකෙන් ඇවිත් ඇඟිලි සලකුණු අරන් එත් උන් gloves දාල ඔක්කොම කරලා තියෙන්නේ.
රංගන පොලිසියට ගියාම පැමිණිල්ල දාන්න පැය දෙකක් ඉන්න වෙලා.මොකද අපරාද විමර්ශන අංශයේ පැමිණිලි බාරගන්න නිලදාරිය කොණ්ඩය කපන්න ගිහිල්ලා.ඊට පස්සේ පැමිණිල්ල දැම්මට ගණන් ගැන එකක්ද පොලිසිය.ගෙවල් පැත්තේ දවස් කීපයක ඉඳල කුඩ්දෝ දෙතුන් දෙනෙක් ඇවිදලා තියෙනවා කියල කිව්වම පොලිසිය ඒ ගණන් අරගෙනත් නෑ.ලංකාවේ අපේ පොලිසියේ හැටි ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ අපේ රංගන සහෝදරයට කියල තියෙනවා අපිට විස්කි බෝතල් දෙකයි චයිනිස් කම ටිකකුයි ගෙනත් දෙන්න අපි පොඩ්ඩක් සලකල බලනම් කියල.
මේ හොර කල්ලිය ගෙදර බඩු විතරක් නෙකෙයි ටයිල් හිට කඩල බිදලා ගිහිල්ලා තියෙන්නේ.සමහර මිනිස්සු රත්තරන් බඩු එහෙම ටයිල් අස්සේ හංගන නිසා.යාලුවනේ අපි හැමෝගෙම බලාපොරොත්තුව ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන සතුටින් ඉන්න.එහෙම දාඩිය මහන්සියෙන් හදාගත්තු පුංචි මාලිගාවට මෙහෙම වුනාම අසරණ වෙනවා.රංගනගේ වචනයෙන්ම කිවනම්
"කර කියාගන්න දෙයක් නෑ මචන්,මගේ පුංචි මාලිගාව කඩල බිදලා දාල":(

අපේ රටේ පොලිසිය ගනනම්කත කරලා වැඩක් නෑ.යාලුවනේ රංගනට උදව් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් එයට PM එක දාල කියන්න.අනෙක් අයත් bump එකක් හරි දාල යන්න.ගොඩක්ම වැදගත් වෙන්නේ එයාගේ හිත හදන එක.මෙහෙම වුනාම ගොඩක් අසරණ වෙනවා.රංගනයි එයාගේ ආදරණිය බිරිඳයි ගොඩක් දුකෙන් ඉන්නේ.
මේ ගැන කියන්න එලකිරියට ගොඩ වෙන්න ආවත් අපේ එළකිරි නිවහනත් ඒ දවස් ටිකේ වැඩ කලේ නැනේ.අපි හැමෝගෙම සැපේදී දුකේදී එකතුවෙන තැනත් ටික දවසක් නැති වුනාම හිතට හරිම අමාරුයි.
 
Last edited:

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    siravatama bokkenma dukai machan! If somebody knows a big branch of police please help him!
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පව් වැඩේ මචන්.....

    අපේ රටේ තියෙන දූෂිතම ආයතනයක්නේ බන් පොලිසිය:angry::angry:. මොනව කරන්නද... හැමදේකින්ම තැලෙන්නේ අපි තමයි..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    hnm..balu weda ban..policiya ohama thama. wedak na katha karala. kawuru hari andurana kenek hitiyoth ithin hari..nathnam sorry.
    BUMP
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    So sad bang!! hope u get fine soon,lankawe Policeya nang chaaatar,iraj mokata policeya gana song ekak gahuwada manda!! shit

    පව් මචන් රංගන හෙනම upset එකේ ඉන්නේ.
    ඔව් අපි ප්‍රර්ථනා කරමු ඉක්මනට තත්වය නිරාකරණය කරගන්න ලැබේව කියල..!!!
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    බොහොම කණගාටුයි මචන් වෙලා තියන දේට
    help එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොලිටිකල් කන්ටැක් එකක් නැතුව වැඩේ කරගන්න අමාරු පාටයි.අපේ රටේ ඔහොම්මයි බන්.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    affa!
    8.gif

     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මචන් උදවු කරන්න ඕනි කොහොමද කියලා පැහැදිලි මදි

    අපේ රටේ වැඩක් කොරගන්න අමරුයිනේ මචන්..:(මේ ගැන මොන හරි කරන්න පුළුවන් කෙනෙක්..වගකිවයුතු තැනක්
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මුලින්ම කියහං උදව්ව කොයි ආකාරයෙන්ද දෙන්නේ ඉන්න තැනවත් කියහංකෝ තැපෑලෙන්වත් යවන්න :yes: එහෙම නැත්නම් සෝක පනිවිඩයක් හෙලාදැකීමක් උනත් මේල් වලින්වත් යවන්න ඇඩ්ඩස් එකවත් දීපං ;)
     

    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    machan oya kohe policeye ewun tikakda...mama nam kiyanne oya policeye ewun gene complain karanne koheda thiyenewane etheneta complain karanne kiyala.hema thenema thiyenne asadarene ban.ape thatha ehema ohoma kiwwanam policeye ekawa usalla polawe gahala thamai enne!
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Dan adala wadak naha machan gedara loku thadi ballek haduwanam iwarane.
    polici wala inneth api wage minissune unuth kala bila inna onane.
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    පොලීසියේ අන්ඳුරන එකෙක් හිටියොත් නම් වැඩේ කර ගන්න පුලුවන් වෙයි.මචන් දැන් පොලිස්පතිට direct complaint කරන්න පුලුවන් විදියක් තියෙනවා නේද.එක Try කරල බලපන්.මොකද දැන් ඉන්න පොලිස්පති සුපිරි dial එකක් කියල මම අහල තියෙනව.
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    so sad machan. puluwannam officer kenektama complain karanna thiyenne. ara anith policekarayo denneth gana kiyalama.