පේ පෑල් (PayPal) වලින් මුදල් ලංකාවට ගමුද?

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Credit card එහෙම ඇඩ් කරන්න පුලුවන් , ඒත් withdrawals කරන්න බෑ , HNB Visa කාඩ් එකට විතරයි withdrawals කරන්න පුලුවන්

    ඒ කිව්වේ මචං අපිට money receive කරලා අපේ HNB account එකට ගන්න පුලුවන්ද..?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    Credit card එහෙම ඇඩ් කරන්න පුලුවන් , ඒත් withdrawals කරන්න බෑ , HNB Visa කාඩ් එකට විතරයි withdrawals කරන්න පුලුවන්
    එල එල.. ගොඩක් ස්තූතියි යාළුවා.. :)
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    hnb eke bank account ekak open karanakota international payments support karana kiyala wenama ekakda ganna ona? eke address ehema lankawe unata kamak nadda
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    hnb eke bank account ekak open karanakota international payments support karana kiyala wenama ekakda ganna ona? eke address ehema lankawe unata kamak nadda

    අපිට දෙන Card එක පේපෑල් වගේ ගනුදෙනු කරන්න ලැබෙන්නේ සතියක් වගේ කාලයක් , ඒක බැංකුව එක්ක කථාකරගන්න Card එක expire වෙනකන් valid විදයට