විරාමය

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වළා පටතිර වලින් මෑත් වී වැසි වසී
    ඈත පිටසක්වලින් සිනා කැන් ඉසී ඉසී
    විරාමය සිඟ සිඟා දිව රෑ පෙළ ගැසී
    තාරුකා අඬ අඬා මහ පොළව පිළි විසී

    පෙරා පෙර ගිරි කඳුරු මුදුන් මත තුර ගඟා
    පුරා වත දිනෙන් දින වක ගැසෙන තුරු මඟා
    පෙරා දින කිරි බඳුන් ඝණදුරෙහි පොඟ පොඟා
    ජරාවට යයි සඳත් විරාමය සිඟ සිඟා

    වළාකුළු පියාපත් කඳු මුදුන්වල තියා
    බඩ ගගා කුර ගගා බිම දිගේ යන නියා
    මඩ වගේ ගල් ගොඩේ වැටි වැටී දුක කියා
    ගලායති මහ නදී විරාමය සොය සොයා

    වන පෙතේ දෙති කඩේ බෑවුමේ පෙළ සැදී
    පරපුරේ සනුහරේ ගති කියා හඬ දිදී
    තුරුලතා පැල වැඩී මැරි මැරී යලි හැදී
    මල් පුදා පළ පුදා විරාමය ගැන යදී......

    :):):):):):):):):)
     
    • Like
    Reactions: Kumara456

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    හොදද බං?

    හොඳයිදත් අහනවා,උඹට මෙච්චර හොඳ හැකියාවක් තියෙනවා කියලා දන්නේ අදනේ
    සුපිරියි
    You must spread some Reputation around before giving it to sudu pusa again.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොඳයිදත් අහනවා,උඹට මෙච්චර හොඳ හැකියාවක් තියෙනවා කියලා දන්නේ අදනේ
    සුපිරියි
    You must spread some Reputation around before giving it to sudu pusa again.

    අනේද කියන්නේ... මුන් හැකියාව ආඩම්බර කම නිසා හංගන් ඉන්නවා..
    ඒකට කසිප්පුවා.. නැති හැකියාව ඇති හැටියෙන් පෙන්නනවා..
    කසිප්පුවා මේ වගේ දෙයක් දැම්මනන් මෙලහකට පේජස් 7,8 පිරෙන්න කොමෙන්ට්ස්.. අයියල ඔක්කොම සීනි බෝල ටෝක් පෙරනවා..බලන්නකො ඒකෙත් හැටි ආ...
    :lol::lol::baffled::baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේද කියන්නේ... මුන් හැකියාව ආඩම්බර කම නිසා හංගන් ඉන්නවා..
    ඒකට කසිප්පුවා.. නැති හැකියාව ඇති හැටියෙන් පෙන්නනවා..
    කසිප්පුවා මේ වගේ දෙයක් දැම්මනන් මෙලහකට පේජස් 7,8 පිරෙන්න කොමෙන්ට්ස්.. අයියල ඔක්කොම සීනි බෝල ටෝක් පෙරනවා..බලන්නකො ඒකෙත් හැටි ආ...
    :lol::lol::baffled::baffled:
    :baffled::baffled:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    තුරුලතා පැල වැඩී මැරි මැරී යලි හැදී
    මල් පුදා පළ පුදා විරාමය ගැන යදී......

    සොබා දම් මෑණියන් ලත් විරාමයකදී..
    නිසැකමයි අපි සැවොම යයි නේද මිය ඇදී
    ..? :)

    නිර්මාණය ලස්සන වුණත්...රෙප් දෙන්න බැරිලු ඉතිං
    කවියෙන් පීළිතුරක් දුන්නෙ ඒ නිසා.....
    :(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    සොබා දම් මෑණියන් ලත් විරාමයකදී..
    නිසැකමයි අපි සැවොම යයි නේද මිය ඇදී
    ..? :)

    නිර්මාණය ලස්සන වුණත්...රෙප් දෙන්න බැරිලු ඉතිං
    කවියෙන් පීළිතුරක් දුන්නෙ ඒ නිසා.....
    :(
    මට ඒ ඇති නංගි:):):):)
    මං හිතුවේ කට්ටියට වචන ගැඹුරු වැඩිද කියලා
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මට ඒ ඇති නංගි:):):):)
    මං හිතුවේ කට්ටියට වචන ගැඹුරු වැඩිද කියලා

    සමහරක් විට පුංචි සම්භාව්‍ය ගතියකුත් නැතුවම නෙමෙයි....
    රසවිදීමේ හැකියාව එකිනෙකාට වෙනස්නෙ අයියා...කීප වතාවක් කියෙව්වොත් ඕනිම සාමාන්‍ය කෙනෙකුට ඔයාගෙ කවියෙ ගැඹුර වටහගන්න පුලුවන්.....
    ඒ ගැන වොරි වෙන්න එපා...විශිෂ්ඨයි!
    :):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    සමහරක් විට පුංචි සම්භාව්‍ය ගතියකුත් නැතුවම නෙමෙයි....
    රසවිදීමේ හැකියාව එකිනෙකාට වෙනස්නෙ අයියා...කීප වතාවක් කියෙව්වොත් ඕනිම සාමාන්‍ය කෙනෙකුට ඔයාගෙ කවියෙ ගැඹුර වටහගන්න පුලුවන්.....
    ඒ ගැන වොරි වෙන්න එපා...විශිෂ්ඨයි!
    :):)
    තෑන්ක්ස් නංගියෝ:):):)