සිංහල බෞද්ධ විද්‍යාවක්-Audio (Prof Nalin de Silva)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    සිංහල බෞද්ධ විද්‍යාවක්-Audio (Prof Nalin de Silva)

    සිංහල බෞද්ධ දර්ශනය මත පදනම් වූ විද්‍යාවක්

    220px-NDeS.jpg

    මහාචාර්ය නලින් ද සිල්වා

    මහාචාර්ය නලින් ද සිල්වා විසින් "සිංහල බෞද්ධ දර්ශනය මත පදනම් වූ විද්‍යාවක්" යන මැයෙන් මොරටුව විශ්වවිද්‍යාලයීය සිංහල සංස්කෘතික සංගමයේ ආරාධනයෙන් 2011 අගෝස්තු මස 10 වන බදාදා සවස 5.00ට විශ්වවිද්‍යාලයේදී දෙශනය කරන්නට යෙදුනු දෙශනයෙ හඬ පටය පහතින් බා ගන්න.

    හඬපටය පහතින් බාගන්න

    CLICK HERE TO DOWNLOAD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    Thanx machan ;)
    Downloding.... :)

    තවම රෙප් දෙන්න බෑලූ :(

    thank machan

    thanx machan :D
    Rep denna barilu

    :):):):):) REP නැතුවට මක් වෙනවද,රෙප් කන්නයැ

    Download කරලා අහලා තව කාට හරි මේ පනිවිඩය ගෙනියනවා නම් එයයි මට දෙන රෙප් එක
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මහාචාර්ය තුමා කියන දේවල් ගොඩක් ඇත්ත.ඒත් එතුමගේ දෙවල් සමාජයට ගොඩක් යන්නේ නැත්තේ එතුමා හැම දෙයක්ම දේශපාලනය ගාව ගෙන විග්‍රහ කරන්න ගිය හින්දා.මේ හැම දේකමදි දේශපාලනය යටින් සම්බන්ධ වෙන බව ඇත්ත.නමුත් අපේ රටේ දේශපාලන සංස්කෘථිය ගැන මිනිස්සුන්ට තියෙන්නේ පිලිකුල් සහගත හැඟීමක්.ඒක නිසා දේශපාලනය ගාව ගත්ත නිසා එතුමට මේ theories සමාජයේ ලොකු crowd එකකට ගෙනියන්න බැරි උනා.ඒ හින්දා එතුමගේ දේශපාලනයට කැමති පිරිස විතරයි එතුමගේ දර්ශනය accept කරේ.මොනා උනත් ලන්කාවෙන් බිහි උන අයින්ස්ටයින් ගනයේ සුපිරි විද්‍යාඥයෙක්.

    Thanks for the info
     
    මහාචාර්යතුමා පක්ශයක් පාටක් බදාගෙන නැ,එතුමා දැනට ඉන්න ජාති මාමක පිරිසට සහයොගය දැක්විම පමණයි කරන්නෙ,එතුමා වරක් කිව්වා මම ජනාධිපතිතුමා සුද්ද කරන්න නෙමයි කතා කරන්නෙ, ජනාධිපතිතුමාගෙත් මා වැරදි දකිනවා,නමුත් එතුමා පමණයි දැනට ඉන්න ජාති මාමකයා කියා.............
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මහාචාර්යතුමා පක්ශයක් පාටක් බදාගෙන නැ,එතුමා දැනට ඉන්න ජාති මාමක පිරිසට සහයොගය දැක්විම පමණයි කරන්නෙ,එතුමා වරක් කිව්වා මම ජනාධිපතිතුමා සුද්ද කරන්න නෙමයි කතා කරන්නෙ, ජනාධිපතිතුමාගෙත් මා වැරදි දකිනවා,නමුත් එතුමා පමණයි දැනට ඉන්න ජාති මාමකයා කියා.............

    කවුද ජාති මාමක පිරිස විමල් වීරවංශ,අතුරලියේ රතන හාමුදුරුවෝ වගේ පිරිසද ඔබ තුමා අදහස් කරේ.එතුමා විද්‍යාව විග්‍රහ කරන්න ගියේ දෙශපාලනය ගාවා ගෙන.එතනයි එතුමාට වැරදුනේ.දේශපාලනය තමයි අන්තිමට ගත්තම හැම දේකටම මූලික වෙන්නේ.එත් නිව්ටන්,අයින්ස්ටයින් කවදාවත් දේශපාලනය මුලට ගාව ගෙන විද්‍යාව ගොඩනැගුවේ නෑ.දේශපාලනය,සංස්කෘථිය ඉබේම විද්‍යාව තුල අඩංගු වෙනවා.ඒ නිසා දේශපාලන මතවාදයකට ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ නැතුව විද්වතෙක් විදියට විතරක් සමාජයට එතුමාගේ සොයා ගැනිම් ඉදිරිපත් කරා නම් බහුතරයක් මිනිස්සු පිලිගනීවි.මේක ඉතින් මම හිතන විදිය.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔයා මේ වගෙ කලින් දාපු එකකුත් මම ඩ්වුන් කරල ඇහුව
    එකත් වටින දේශනයක් තමයි,මෙකත් ඩවුන් කරන්න ඔන
    එල මචන් උබට ස්තුතී.

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඔයා මේ වගෙ කලින් දාපු එකකුත් මම ඩ්වුන් කරල ඇහුව
    එකත් වටින දේශනයක් තමයි,මෙකත් ඩවුන් කරන්න ඔන
    එල මචන් උබට ස්තුතී.

    machan kalin dapu eke link eka denawada matath download karaganna
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara

    කවුද ජාති මාමක පිරිස විමල් වීරවංශ,අතුරලියේ රතන හාමුදුරුවෝ වගේ පිරිසද ඔබ තුමා අදහස් කරේ.එතුමා විද්‍යාව විග්‍රහ කරන්න ගියේ දෙශපාලනය ගාවා ගෙන.එතනයි එතුමාට වැරදුනේ.දේශපාලනය තමයි අන්තිමට ගත්තම හැම දේකටම මූලික වෙන්නේ.එත් නිව්ටන්,අයින්ස්ටයින් කවදාවත් දේශපාලනය මුලට ගාව ගෙන විද්‍යාව ගොඩනැගුවේ නෑ.දේශපාලනය,සංස්කෘථිය ඉබේම විද්‍යාව තුල අඩංගු වෙනවා.ඒ නිසා දේශපාලන මතවාදයකට ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ නැතුව විද්වතෙක් විදියට විතරක් සමාජයට එතුමාගේ සොයා ගැනිම් ඉදිරිපත් කරා නම් බහුතරයක් මිනිස්සු පිලිගනීවි.මේක ඉතින් මම හිතන විදිය.

    සහොදරයා,මට පෙන්නෙ තමුන් දන්න ඉටි ගෙඩියක් නැ මෙතුමා ගැන,මේ දෙශනයෙ අහලා බලන්න මෙතුමා අවසානයෙදි මොනවද කියන්නෙ කියලා අඩුමගානෙ,ඔයා කියන එකට නියිම පිළිතුර එතුමා දෙශනයෙ අවසානයෙදි දෙනවා