....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
![]()
සෙංකඩගල පුර දළඳා බුදුරැස් විහිදෙනතුරු නැහැ වරදින්නේ..
සිංහලයන්හට සිංහල දේශෙට සරණයි ! දළඳා සමිඳුන්නේ !
සෙංකඩගල පුර දළඳා බුදුරැස් විහිදෙනතුරු නැහැ වරදින්නේ..සාදු දළඳා සමිඳු පුදන්නට මේ වරත් අපි නුවර යමු..
සිංහලයන්හට සිංහල දේශෙට සරණයි ! දළඳා සමිඳුන්නේ !
සාමයෙ මල් රටට පිපෙන්නට දළඳා සමිඳුට බාර වෙමු..
සෙංකඩගල පුර දළඳා බුදුරැස් විහිදෙනතුරු නැහැ වරදින්නේ..
සිංහලයන්හට සිංහල දේශෙට සරණයි ! දළඳා සමිඳුන්නේ !
පොය දාට දළඳා සුදු බුදුරැස් රට වට හත් වටයක් යන්නෙ..
එනිසයි ලක්දිව වෙරළෙ වැලි කැට මුතු කැට වාගෙ බබලන්නෙ..
සෙංකඩගල පුර දළඳා බුදුරැස් විහිදෙනතුරු නැහැ වරදින්නේ..
සිංහලයන්හට සිංහල දේශෙට සරණයි ! දළඳා සමිඳුන්නේ..
ලක්දිව රක්නා සම්දිටු දෙවියන් පෙරහැර කාලෙට රැස්වෙන්නෙ..
කැප්පැටිපොල දෙවියන් දො හිමියනි එසබෙ මුල සුන හොබවන්නෙ..සෙංකඩගල පුර දළඳා බුදුරැස් විහිදෙනතුරු නැහැ වරදින්නේ..
සිංහලයන්හට සිංහල දේශෙට සරණයි ! දළඳා සමිඳුන්නේ !
~ අමිතා වැදිසිංහ ~