ලෝකයේ හොඳම පොත-The Best Book Ever

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ලෝකයේ හොඳම පොත-The Best Book Ever

    ලෝකයේ හොඳම පොත

    ම්ම්..පොත් නම් තියෙනව ඕන තරම්.ඒත් මනුස්සයෙක් විදියට මේ ලෝකෙ ඉපදිලා කියවන්න පුලුවන් හොඳම පොත මොකක්ද?

    ඔයා මේ ලෝකෙට ආවෙ ඇයි? ඇයි දුක් විඳින්නෙ? මැරෙන කොට මොකද වෙන්නෙ ?මැරුනට පස්සෙ මොකද වෙන්නෙ?
    මේ ඔක්කොම තියෙනවා මේ පොතේ..

    තව එකක් ඔය ගොල්ලො අද විවිධ දේවල් ඉගෙන ගන්නවනේ..මොනව ඉගෙන ගත්තත් මේ ටික ඉගෙන ගත්තෙ නැත්නම් ඔයාලා අසම්පූර්ණයි.

    ඒ නිසා සිංහල,දෙමල,බෞද්ධ,මුස්ලිම් භේද නැතුව මේක කියවලා බලන්න අඩුම තරමේ.. පිටු 176 යි.කඩේ මිළ රුපියල් 160

    මෙන්න PDF එක Download කරගන්න.


    Right Click> Save Target As...

    http://goo.gl/Yek1c
     

    sethbopath

    Member
    Jun 29, 2010
    17
    2
    0
    Really appreciate what u r doing?most of the People in sri lanka never know how lucky they are to be born in this country. At least they can hear once in their life time"ITHIPISSO BHAGHAWA" ghathawa, which is very very rare to listen in the endless sansara.
    can u think y this "sansara" is so long?
    ලෝකයේ හොඳම පොත

    ම්ම්..පොත් නම් තියෙනව ඕන තරම්.ඒත් මනුස්සයෙක් විදියට මේ ලෝකෙ ඉපදිලා කියවන්න පුලුවන් හොඳම පොත මොකක්ද?

    ඔයා මේ ලෝකෙට ආවෙ ඇයි? ඇයි දුක් විඳින්නෙ? මැරෙන කොට මොකද වෙන්නෙ ?මැරුනට පස්සෙ මොකද වෙන්නෙ?
    මේ ඔක්කොම තියෙනවා මේ පොතේ..

    තව එකක් ඔය ගොල්ලො අද විවිධ දේවල් ඉගෙන ගන්නවනේ..මොනව ඉගෙන ගත්තත් මේ ටික ඉගෙන ගත්තෙ නැත්නම් ඔයාලා අසම්පූර්ණයි.

    ඒ නිසා සිංහල,දෙමල,බෞද්ධ,මුස්ලිම් භේද නැතුව මේක කියවලා බලන්න අඩුම තරමේ.. පිටු 176 යි.කඩේ මිළ රුපියල් 160

    මෙන්න PDF එක Download කරගන්න.

    Right Click> Save Target As...

    http://goo.gl/Yek1c
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Really? When did he decid this? The book was written after his death, so how come?

    I'm talking about the content of this book..It's pure Dhamma.
    The Author of this book also a greatest Sangha Father. Most Ven Rerukane Chandawimala Thero.
    I'm not here to argue with anyone,,my sole purpose is to spread the truth
    :)
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    can u think y this "sansara" is so long?

    සංසාරේ මාර දිගයි..ඇයි කියල නේ අහන්නේ..මේකට උත්තරේ මේකයි.

    සත්වයෝ සංසාරේ ඉපදි ඉපදි මැරි මැරි යනවා..එහෙම වෙන්නෙ නිවන් දකින්න බැරි උනාම නේ.ඉතින් ඇයි නිවන් දකින්න බැරි වෙන්නෙ?

    ඉතා දීර්ඝ වූ මේ සංසාරෙ බුදු කෙනෙක් දැකපු නැති,බුදුන්ගෙන් බණක් අහපු නැති කෙනෙක් නෑ..ඉතින් මේ බුදුන් දැක්ක පළියට,බණ අහපු පළියට නිවන් දකින්නේ නෑ..ඒකට අතීතයේ රැස් කරපු කුසලයන් හා ආත්ම ගානක් උවමානවෙන් පුරපු පාරමිතා ධර්ම සම්පූර්ණ වීමත් අවශ්‍යයි.

    හැම බුදු කෙනෙක්ම බුදු වෙලා නිවන් මාර්ගය දේශනා කරනවා,, ඒ මාර්ගයේ යවලා කාවවත් නිවන් දක්වන්න බුදුන් ට බෑ..එහෙම සත්වයෝ නිවන් දකිනව නම් සියලු සත්වයන් කෙරේ අනුකම්පාවෙන් ඇස්,ඉස්,මස් දන් දීල බුදු වෙන බුදු වරු ලෝකෙ එක කොණක ඉඳන් අනික් කොණට බණ කියාගෙන ගියාම ඇති.. :)

    මේ නිවන් මාර්ගයේ යන නොයන එක තමන්ගේ වැඩක්..ඒකට ඉතින් ඒකට ඉතින් සංසාරේ දුකයි කියලා තේරිලා බණ පොතක් දෙකක් කියවලා පින් කරන්න භාවනා වඩන්න පටන් ගන්න ඕනෙ.. ඉතින් ඔහොම ආත්ම ගානක් යනකොට තමන්ගේ පාරමිතා සම්පූර්ණ වෙලා පින් වැඩිලා නිවනට පැමිණෙනවා.

    ඔය බුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක් අහපු ගමන් හත් අවුරුදු වයසෙදි නිවන් දැක්ක අය ඔක්කොම අතීතෙයෙ පාරමිතා වඩපු අය..


    පිපෙන්නට හදන නෙළුම් පොහොට්ටුවක් නියම ගණනට මෝරා නැත්නම් හිරු රැස් ලැබුනත් නොපිපෙන්නා වගේ පාරමිතා පුරලා නැත්නම් නිවන් දකින්න බෑ..ඒකයි අද අදම පුලු පුලුවන් විදියට දස පාරමිතා පුරන්න කියන්නේ.

    ගෞතම බුදුන්ගේ කාලෙ ඔය කොසොල් රජ්ජුරුවෝ, මල්ලිකා දේවිය වගේ අය බුදුන් ලඟින්ම ඇසුරු කරල,දාන මාන,වෙහෙර විහාර පූජා කරලත් පෘතග්ජනව තමා මැරිලා තියෙන්නෙ,අඩුම ගානේ සෝවාන් වත් නොවී...

    ඔය සිද්ධියම මෛත්‍රී බුදුන් දකින්න බලන් ඉන්න ගොඩක් අයට වෙනවා.
    කට්ටිය හිතන් ඉන්නෙ ඔය මලක් පහනක් පූජ කරල වැස්සට වගේ පන්සල් ගිහින් නිකන් ක්ෂණික නූඩ්ල්ස් වගේ මෛත්‍රී බුදුන්ගෙන් බණ පදයක් අහල එවෙලෙම නිවන් දකින්න.
    එව්ව ඉතින් හඳේ තමා ..


    අනික අපේ කට්ටිය නිකන් හිතන් ඉන්නේ මෛත්‍රී බුදු හාමුදුරුවො හෙට අනිද්දා පහළ වේ කියලා.. ඒකට හිතා ගන්න බැරි කාලයක් යනවා..
    ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගේ ආයුෂ අඩු වේගෙන යන කාලෙනේ.. අපේ ආච්චිලා සීයලා 80-90 ක් හිටියට අපිට ඉන්න පුලුවන් ඉතින් 50-60 ක් වගේ තමා..ඒකත් ෂුවර් නෑ.

    ඉතින් ඔහොම ආයුෂ අඩු වෙල උපරිම ආයුශ අවුරුදු 10 ට එනවා.. ඇවිත් ඊට පස්සෙ මිනිස්සු ගුණ දහම් වඩලා වඩලා ආයුෂ නගිනවා අවුරුදු අසංඛ්‍යය (1යි බිංදු 140)තෙක්..හිතා ගන්නත් බෑ නේද? ඊට පස්සේ මිනිස්සු න්ගේ ගුණ ධර්ම පිරිහිලා ආයුෂ බහිනවා අවුරුදු 80000 ට..එතකොට තමා මෛත්‍රී බුදු හාමුදුරුවො තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඉන්දියාවේ කේතුමති නුවර උපදින්නෙ..

    අනික මේක තාම අපෙ ගෞතම බුදු හාමුදුරුවන්ගේ ශාසනය..
    මෙච්චර ධර්මය අහන්න දකින්න ලැබිලා මෛත්‍රී බුදු හාමුදුරුවො වඩින කල් බලන් ඉන්නෙ පට්ට මෝඩයො.. සමහර විට මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ සාසනෙත් ඉපදිලා කියයි ඊලඟ බුදු හාමුදුරුවන්වත් දැකලම නිවන් දකින්න ඕනෙ, කියල
    ඔන්න ඔය වගේ නිවනටත් බාලගිරි දෝෂෙ හැදෙනවා,,ඉතින් කොහේද නිවන් දකින්නෙ..


    මේ ලැබිල තියෙන්නේ නිකන් ලොතරැය්යක් ඇදුනා වගේ චාන්ස් එකක්.:yes:

    නියම බුදු දහම,දහම් පොත් පත්,ධාතුන් වහන්සේලා, ගුණ දහම් පුරණ හාමුදුරුවරු..විහාර ආරණ්‍ය ඔක්කොම තියෙද්දි කවුද බලන් ඉන්නේ..


    මේක බලන්න.

    නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    I'm talking about the content of this book..It's pure Dhamma.
    The Author of this book also a greatest Sangha Father. Most Ven Rerukane Chandawimala Thero.
    I'm not here to argue with anyone,,my sole purpose is to spread the truth
    :)

    No you just said this is the best book ever. How do you know this is pure dhamma?

    It's fine that you are spreading the truth, but spread the truth. Saying this is the greatest book is just an opinion, which can be true or not. Muslims say the same thing about quran, and this is the same thing why they fail in convincing people to read it. You are using the same method. Let them be the judge, they are not interested in your opinion. You can not say this is the greatest book written, you can say in my opinion this is a great book.

    You intentions are good, but you give out a bias view point. Anyone coming outside wants an unbiased view. If you are addressing buddhists, there's no need to tell them how great Buddhism is, they already know.

    Anyways this is a minor thing. My point is with this topic, you will not get anyone else from outside Buddhism to read it.
     

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    ලෝකයේ හොඳම පොත

    ම්ම්..පොත් නම් තියෙනව ඕන තරම්.ඒත් මනුස්සයෙක් විදියට මේ ලෝකෙ ඉපදිලා කියවන්න පුලුවන් හොඳම පොත මොකක්ද?

    [;QUOTE]

    මම කියන තමන්ගේ පොත තමයි මනුස්සයෙක් විදියට මේ ලෝකෙ ඉපදිලා කියවන්න පුලුවන් හොඳම පොත; කියවගන්න පුළුවන්නම් :cool:.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මම කියන තමන්ගේ පොත තමයි මනුස්සයෙක් විදියට මේ ලෝකෙ ඉපදිලා කියවන්න පුලුවන් හොඳම පොත; කියවගන්න පුළුවන්නම් :cool:.

    අන්න හරි..මම කියන පොත හරියටම කියවන්න නම් චතුරාර්ය සත්‍ය පිලිබඳව දැන ගන්නම ඕනෙ..ඒකයි මේ පොත දැම්මෙ.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අන්න හරි..මම කියන පොත හරියටම කියවන්න නම් චතුරාර්ය සත්‍ය පිලිබඳව දැන ගන්නම ඕනෙ..ඒකයි මේ පොත දැම්මෙ.

    But there is no 'I ' in Buddhism :confused: there is no soul right? මම කියල කෙනෙක් නැතිනම් "මම" කියන පොතක් අවේ කොහොමද? :baffled: