ඔටු සද...!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුවේට් රට වෙසෙනා.....
    ඔටු සදකි අගනා.....
    එළකිරිය මැදිනා....
    යන්න අරගෙන මොල්ලි ගෙවුනා..!:yes:

    ෆයිල් සොනික් ගිනුමට....
    හොට් ෆයිල් ගිණුමට......
    ෆයිල්සර්ව් ගිණුමට......
    වෙනත් අධිපති කෙනෙකු නෑ මට... :yes:

    අවිත් ටික කාලේ.......
    කොටු පැනපු තාලේ...
    රෙප් දුන්න වේලේ....
    අපිව පසුකර ගියා එවෙලේ.....:sorry:

    මූට වයසයි.......
    අද තවත් වයසයි....
    අදට මුට පණහයි...
    තාම නෑ නෑ පනස් හතරයි..! :lol:

    ලන්තේ කුකුලන්ට.....
    කින්ඩම් රජුන් හට......
    අනාත තට්ටන්ට....
    දෙනවා යන්නට කියා දොමිකිට...

    ප්රස්නයක් ඇති විටකදී....
    සොයා ඒ ගැන හැම විටදී....
    ගියත් තම වැඩ සිදී......
    යන්නෑ කීවා අපෙන් මිදී...

    මේවා අපේ හිත් වලට හොදට වදී...
    ඇත්තටම කොච්චර ඉස්තූති කලත් මදී...
    :shocked: සොරි .. පොඩ්ඩක් වැරදුනා..!:sorry:

    උපන් දින උදයේ.....
    සිහිකර සිටියේ.....
    ගයාන් අයියේ......
    සුභපතමි මඩ ගසා උදයේ...!!


    ගයාන් කුවෙට් ට සුභ උපන්දිනයක් වේවා...!:D:D


    1243.gif

     
    Aug 18, 2011
    6,147
    788
    0
    හැපි බර්ත්ඩේ එකක් වේවා අයියා :D අයියා ඉන්න රටේ හැටියට හැව් අ බ්ලාස්ට් කියන්නත් බයයි :P බෝම්බයක් උස්සං ඇවිත් චකබ්ලාස්ට් කරොත් :P

    මම පොඩි යෝජනාවක් කරනවා. උයාට සුබ පතන හැමෝටම ට්‍රීට් එකක් විදියට ෆයිල්ශෙයාර් එකවුන්ට් 1ක් දෙන්න
    :D
     
    Jul 29, 2011
    191
    26
    0
    අඩෝ මේ අර කුවේට් වල ඔටුවන්ගෙ මල බද්ධෙ හැදුනම උන්ගෙ ගූ බෙටි කටින් අදින මෑන්ස් නෙ? එල කොල්ලෙක් නෙ !! HAPPY BirTh daY:P