ආයෙත් අහන්ටඩ වෙන්නෙ දවල්ට කැවෙි මොනවද කියල මුල් පොස්ට් තුනේ නෙමි මුලු තෙඩි එකේම එක නැතත් එකනේ සින් එකට මුල නැත්තන් අහවල් ඉටිගෙඩියද
ගොඨාභයගෙ වැඩ එයා විසද ගනියි උබ පනින්නෙ නැතුව හිටපන් කේවටිට කතා නොකිය අර බින්දු දාපු පොස්ට් එක දැක්කද අන්න තියෙනව හේතුව අර උබේ හිනා උනේ නැති කතාවට නියම උත්තරයක්
හරි හරි දැන් දැන් චැන්ල් 4 විඩියෝ එක හැදුවෙත් ගොඨාභයද? උබට හැම තිස්සෙම මුල අමතකයි නෙ බලපන් ඩිපෙන්සියාද දන්නෙ නැඔය සුද්දනට මොන උත්තරද බන් උබ හිතුවද කොහෙවත් නැති මාධයයකට උත්තර දෙන්ඩ ආණ්ඩුනට මොලේ අමාරැව කියල








