Elakiri ඩිස්පෙන්සරිය

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    :yes::yes: :yes::yes: :yes::yes: :yes::yes:

    උඹටත් බෙහෙත් ඕනෙද?

    හොද හොද සෙල්ලම් රෑ වෙන ජාමෙටලු.......
    මට දුක උඹලා මට නොදී බොන එක ගැනයි

    අපේද? මටත් පේන්නේ එහෙම වෙයි වගේ!!
    දැන් දෙතුන් පාරක් මට කිව්වා "ඔය කම්පියුටර් එක ඕෆ් කරලා නිදාගනින්" කියලා
    අද කට්ටියටම බීම මගේ ගානේ :P;)

    smirnoff_vodka-946.jpg
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මොකෙන්ද :rolleyes:
    බැට් එකෙන් :P
    හොදට තියෙයි :P
    හොදටම තියෙයි...මට වෛද්‍ය විද්‍යාලෙදි එහෙම තමයි ඉගැන්නුවේ!!
    ***බලධාරියා විසින් කපා හරින ලදි*********
    අනිවා :P
    ***බලධාරියා විසින් කපා හරින ලදි*********
    මම සීයගෙන් අහල බලන්නම් :lol::lol::lol::P
    අහල බලපං.......වල හාරන්න වෙයිද? නැත්නම් තාම ඉන්නවාද?
    ගැහුවා ගැහුවා ගැහුවා :rofl:
    කවුද? කාටද? කීයක් මලාද? තුවාල නම් ගෙනෙන්.බෙහෙත් දාන්නම්....
    ඕනෙද සීතලට සහනය :P:rolleyes:

    තෝ මගේ සහතික හොරකම් කරා නේද
    මට තේරුනා කවුද එකෙක් මගේ කාමරේ අවුස්සලා
    :angry::P
    පල යකෝ යන්න.....
    මේ මගේ සහතිකේ....
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    බැට් එකෙන් :P

    හොදටම තියෙයි...මට වෛද්‍ය විද්‍යාලෙදි එහෙම තමයි ඉගැන්නුවේ!!

    ***බලධාරියා විසින් කපා හරින ලදි*********

    ***බලධාරියා විසින් කපා හරින ලදි*********

    අහල බලපං.......වල හාරන්න වෙයිද? නැත්නම් තාම ඉන්නවාද?

    කවුද? කාටද? කීයක් මලාද? තුවාල නම් ගෙනෙන්.බෙහෙත් දාන්නම්....

    පල යකෝ යන්න.....
    මේ මගේ සහතිකේ....
    සහතික හොරා :lol::angry:
     
    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ

    හොදටම තියෙයි...මට වෛද්‍ය විද්‍යාලෙදි එහෙම තමයි ඉගැන්නුවේ!!

    මාරයි නෙ :P

    ***බලධාරියා විසින් කපා හරින ලදි*********

    මොකෝ බයවෙලාද :P

    අහල බලපං.......වල හාරන්න වෙයිද? නැත්නම් තාම ඉන්නවාද?

    හාරන්න වෙනවා එකසිය ගානට :P
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සහතික හොරා :lol::angry:

    පලයන් යකෝ යන්න.....:angry::angry:
    මම දැක්කා උඹේ සහතිකේ ගූගල් සර්ච් හංදියේ වැටිලා තියනවා...
    උස්සපු එකා ගෙනියද්දි ඒක වැටිලද කොහෙද.........