Nokia N95 8GB Brand New Condition Mobile for 15,000

Aug 31, 2011
16
2
0
Nokia N95 8GB mobile එකක් 15000 කට දෙනවා.brand new එකක්.Finland වලින් ගෙන්නුවේ.2 months වලට කලින්. මේකත් එක්ක original data cable එකයි , Original video cable එකයි, Original headset එකයි, Charger එකයි දෙනවා.best condition එකේ තියෙන්නේ phone එක.අඩුම 15 කට තමා. මට money problem එකක් හින්දි මේක විකුනන්න හිතුවේ. :yes:

ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් comment කරන්න :D

nokia-n95-8gb.jpg


nokia-n95-8gb-front.jpg


nokia%20n95%208gb_5.jpg
 
Last edited:
Aug 31, 2011
16
2
0
ඇත්ත ෆොටෝ එකක් දාපන් මචන්

ඇත්ත එකක් දන්නා බැරි හින්දි බන් මේක දැම්මේ. ඇත්ත ෆොටෝ එකක් ගන්න විදිහක් නැනේ.
 

SickHead

Member
Aug 26, 2011
597
39
0
ඇත්ත එකක් දන්නා බැරි හින්දි බන් මේක දැම්මේ. ඇත්ත ෆොටෝ එකක් ගන්න විදිහක් නැනේ.

කන්නාඩිය ඉස්සරහට ගිහින් ඉස්සරහ කැම් එකෙන් ගනින් ෆොටෝ එකක්..