






මචං මං මේ සැකේට වගේ අහන්නෙ උඹ ඔය කියන්නෙ මොන කිරිල්ලි ගැනද ??ඇවිල්ල ඇවිල්ලා කිරිල්ලි ඇවිල්ලා
ඌ ඉයෙ රැ 11.30 ට විතර ඇවිල්ලා ලු ඊටපස්සෙ තමයි නැන්දා ලයිට් නිවලා තියෙන්නෙමම ගිහින් බලපු වෙලාවෙ ඌ කුඩුවෙ හිටියෙ නැ
මම නිකන් බය උනෙ මු මොන මගුලක ගියාද මන්දා මම බලපු හැම වෙලාවකම කුඩුවෙ හිටියෙ නැ
මූ මට දඩුවමක් වත් දුන්නද දන්නෙ නැ මම එනකොටම මාරු වෙලා
![]()


පෙර කී කිරිල්ලි ගැනම තමයිමචං මං මේ සැකේට වගේ අහන්නෙ උඹ ඔය කියන්නෙ මොන කිරිල්ලි ගැනද ??![]()


අවුල් ගන්න එපා බන්. සමහර විට උඹ බලන හින්දා බයටද දන්නේ නෑ එන්නේ නැත්තේ.. කූඩුවට ළං වෙන්නේ නැතුව ඈතින් ඉන්න..
Machan mokada une.....Kirilli awada????![]()
මම බලන වෙලාවට කුඩුවෙ නැ
දැන් නම් දුක් වෙන්න දැයක් නැ පැටියා යහතින්මම බලන වෙලාවට කුඩුවෙ නැ



ආහ්හ්හ්...ඒත් මං හිතුව
![]()


? කියාන් බාන්ඩ..




නමිනම් කන්න පුලුවන් එක්කෙනෙකුට විතරයි.
















අනේ මේ දැන් ටිකකට කලින් වුන සිද්දියක් මේක..
මටත් ඒ කුරුළු පැටියව බේරගන්න බැරි වුනානේ...
අපේ වත්තෙත් වී කුරුළු කුඩුවක් තිබුන..සතුන්ගෙන් බේරිලා තිබුනේ..
අද එකේ එක පැටියෙක් එයාගේ අම්මයි තාත්තයි එක්ක ඉගිල්ලෙන්න පුරුදුවෙන්න එලියට ඇවිල්ල හිටිය..
මාත් එක දිහා අසාවෙන් බලාගෙන හිටියේ..
කොහෙන්ද ආපු ගොන් අටිකුකුලෙක් ඒ පැටියව ඩහැගෙන ගියා බං..
මට බේර ගන්න බැරි වුණා..මොන කරන්නද සහෝ..සොභා දහමේ හැටි..අපිට ඕනි විදිහට හැමදේම වෙන්නේ නැනේ..
දුකයි ඒ කුරුළු පටියට ලෝකේ දක්කින්න වුනේ නැති හන්ද...![]()
![]()
අපිට ඔනෙ විදියට හැමදෙයක්ම වෙන්නෙ නැ බන් සමහරවිට ඇටිකුකුලා කුරුලු පැටියව ගෙනියන්න ඇත්තෙත් උන්ගෙ පැටව්න්ගෙ බඩගින්න නිවන්න වෙන්න ඇති
මමත් මාර ආසවෙන් ඔය කුරුලු කුඩුව දිහා බලන් හිටියෙ පැටව් ලොකු වෙලා ඉගිලිලා යනකන් එකයි ටිකක් දුක හිතුනෙ වෙච්ච දෙ ගැන
යහතින් නේ බං..එහෙනම් අවුලක් නැ..![]()
මං හිතන්නේ උන් උඹව කොමිටලේට අරන්ද කොහෙද..
ඔව් බන් මට කුනුහරුපත් කටින් පිට වෙන්න වගෙ
ආහ්හ්හ්...ඒත් මං හිතුව
![]()
අනෙ අපොයීඅපිට ඔනෙ විදියට හැමදෙයක්ම වෙන්නෙ නැ බන් සමහරවිට ඇටිකුකුලා කුරුලු පැටියව ගෙනියන්න ඇත්තෙත් උන්ගෙ පැටව්න්ගෙ බඩගින්න නිවන්න වෙන්න ඇති
මමත් මාර ආසවෙන් ඔය කුරුලු කුඩුව දිහා බලන් හිටියෙ පැටව් ලොකු වෙලා ඉගිලිලා යනකන් එකයි ටිකක් දුක හිතුනෙ වෙච්ච දෙ ගැන
මම පැටව් බලගන්න නිසා ඌ කොටුවක් වත් පනින්න ගියාද දන්නෙ නැඔව් බන් මට කුනුහරුපත් කටින් පිට වෙන්න වගෙ



මන් වගේ පොඩි ළමයි එලකිරියට එනවනේ...

ey saho umba nidida?
Patiyata kanna dela hadanna balapan den.
![]()

umba owa ganan ganna epa mallikirilli hena adambarai wage ekane ewith nette...
thawath kooduwak hadalada danne na magadi set wechcha kurullek ekka ?
![]()
bulb ekak dala thiyanna raata.. puluwan nam batekin wage monawa hari kawanna balanna...dan ithin patiyage thaththa umba wage thamai![]()
තව ටිකෙන් තනිකඩ මම පියෙක් වෙනවා
සුදු මහත්තයා;10900810 said:මචන් අද දවසත් බලල කිරිල්ලි ආවෙ නැත්නම් උඹ කූඩුව ගෙට ගනින්. නැත්නම් පැටිය හීතලට මැරෙයි. උඹ කූඩුව අතින් ඇල්ලුවද ? එහෙම උනානම් කිරිල්ලි එන එකක් නෑ. පැටියට බත් ඇටයක් හරි ඒ වගෙ මොනව හරි කවන්න බලපන්.

උඹ තාම නිදිද?![]()

Kirilli Awada?

kirilli awadoo???![]()

දැන් වත් කිරිල්ලි ආවද?? දුක තමා![]()
samahara vita eiii
මාරයි බන්
++++

කිරිල්ලි ආවද?![]()
ඉතිං උඹම කාපං.. මට මොකෝ..හිතුවා...????![]()
මොකද්ද උබ හිතුවෙ..??? කියාන් බාන්ඩ..
![]()
ආහ් කියාන් බාන්ඩ..![]()
මල්ලි මේනමිනම් කන්න පුලුවන් එක්කෙනෙකුට විතරයි.
![]()
මගෙ අහින්සක නමිනම් ගෙඩියට එහෙම හොම්බ කට දාන්න අවොත්![]()
හොම්බ ගලෝලා අතට දෙනවා හරිය..???
![]()

ඔයිට වඩා රස ගල් සියඹලා තියෙනව යකෝ අපෙ ගෙවල් පැත්තෙ.. ඕනි වෙලාවට කඩං කනව
