ශාස්ත්‍රවෙල විහාරය පොතුවිල-පානම..
ඉරිදා දවසෙ පොඩි ඕෆ් එකක් අරගෙන ගියා වින්ඩ් ස'ෆින් බලන්න පොතුවිල්..
අහම්බෙන් වගේ ඒ ගමන් මේ තැනටත් යන්න පුළුවන් වුනා පෙර පිනකටද මන්දා....
මහා දාඨික මහානාග රජතුමා විසින් කරවන ලද මණිනාග පබ්බත බෝධිගිරි විහාරය හෙවත් ශ්‍රාස්ත්‍රවෙල පන්සල දැක්කම මගේ හිතට දැනුනේ පුදුම ආඩම්බරයක් අපේ මුතුන්මිත්තන් ගැන..
පොතුවිල නගරයේ ඉඳලා කිලෝමීටර 10ක් විතර පානම පැත්තට යද්දී තමයි මේ අප්‍රකට ඒත් ස්වභාව සෞන්දරයෙන් පරිපූර්ණ වූ පුදබිම පිහිටලා තියන්නේ..
ප්‍රධාන මාර්ගයේ ගිහින් හැරෙන්නේ මෙතනින්......
මේක අයිති අම්පාර එහෙමත් නැත්නම් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පානම් පත්තුවට.නැගෙනහිරින් තෙරක් නොපෙනෙන මහ සමුදුරත් සහ අනෙක් හැම පැත්තෙන්ම යාල අභයභූමියට සම්බන්ද වන ඝන වනයෙන්ද වටවී තියෙනවා..
බොහොමයන් නැගෙනහිර පළාතේ පුරාවස්තු පිළිබඳව දහසකුත් කරදර කම්කටොළු මැද තම ජීවිත කාලයෙන් වැඩි කලක් නැගෙනහිරම ගතකල පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ට අපගේ ගෞරවය හිමි විය යුතුය..
පොතුවිල් සිට පානම දක්වා පැමිනෙන විට මෙන්න මේ නාම පුවරුව අසලින් හැරී 1/2 කි.මී. විතර දුරක් ගියහම මේ ලස්සන පන්සලට යන්න පුළුවන්..
මෙතනම තමයි ශාස්ත්‍රවෙල STF කඳවුරත් තියන්නේ
දැනගන්න ලැබුනු විදිහට මේ කඳවුරත් තියන්නේ පන්සලට අයිති භූමියේමයි..
ඒකට හේතුවතමයි විහරයේ කෙලවරක වෙන්න තියන හැඩ ඔය මූදට වැටෙන තැනින් LTTE ත්‍රස්තවාදීන් උතුරේ ඉඳලා ඇවිත් මෙතනින් තමා යාල කැලේ ඇතුලට ඇතුළුවෙලා තියන්නේ..
මේ විහාරයේ දැනට වැඩවසනවා බුත්තල ප්‍රදේශයෙන් පැමිණි ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ තවත් කුඩා සාමණේර වහන්සේලා..එතුමන් දහසකුත්
දුෂ්කරතා මැද තමා මෙතන වාසය කරන්නේ.