ශී‍්‍ර ලාංකිකයෙකුට ඇමරිකාවේදී සිර දඩුවම&

natbabu

Member
Sep 16, 2011
6
0
0
ශී‍්‍ර ලාංකිකයෙකුට ඇමරිකාවේදී සිර දඩුවම&

කොටස් වෙළඳපොළ ආයෝජකයන්ට වැදගත්වන අයුරින් සමාගමක අභ්‍යන්තර තොරතුරු සැපයීම පිළිබඳව වරදකරුවෙකු වූ ශී‍්‍ර ලාංකිකයෙකුට ඇමරිකානු අධිකරණයක් මගින් මාස 18 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. මැසචුසෙට් ප‍්‍රාන්තයේ පිහිටි තායිවාන ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන කම්හලක ගණකාධිකාරීවරයා වූ මනෝෂ කරුණාතිලක නැමැති ශි‍්‍ර ලාංකිකයාටයි මෙලෙස ඊයේ දඬුවම් නියම වී ඇත්තේ. සිය සමාගමේ තොරතුරු කොටස් වෙළඳපොල ආයෝජකයන් වෙත සැපයීම සඳහා ඩොලර් 35,000 ක මුදලක් ලබාගත් බව ඔහු පසුගිය මැයි මාසයේදී පිළිගත්තා
http://slbbc.com/archives/4853 වැඩි විස්තර
උපුටා ගැනීම slbbc.com