ගැනු හොරෙක් එලකිරියෙ ඉන්න ජරා සතෙක්
.....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
ශික්
දෙයි හාමුදුරුවන්ට ඔප්පු වෙච්චාවෙ කියල
මේ එලකිරි අඩවියෙ ඉන්නව සත්ව වැඩ කරන ගැණු හොරෙක්
මූ කරන්නෙම මහ එපා කරපු වැඩ,කොටින්ම කිවුවොත් මහ ජරා සතෙක්,
හැමදාම අනුන්ගෙ කුණු කකා,කුණු බාල්දි අස්සෙ රින්ගගෙන,එවයෙම ජිවත් වෙන ජරා සතෙක් මූ
මුගෙ වැඩ ගැනනම් ගොඩක් අය පලකරන්නෙ අප්‍රසාදය,වෙන ඒව පල කරන්න බැරි නිසා
වැඩේ තියෙන්නෙ මෙ සතාට පුදුම අමාරුවක් නෙ තියෙන්නෙ
රේන්ද කැල්ලක්,චීත්ත කැල්ලක්,හැට්ට කැල්ලක් පේන්න බැ,
අඩුම ගානෙ හැට්ට කට්ටක් වත් බිම වැටිල තියෙනව දැක්කොත්
මූ කරන්නෙ අනිත් ඒවත් හැලිල තියෙනවද කියල බලන එක
මහලොකුවට කතා කරන්න ගියාම කතා කරන්නෙ පණ්ඩිතරත්න වගේ
කරපු අවලම් අලුගුත්තේරු වැඩ මාට්ටු වෙනකොට මාරු වෙනව හොර පූස වගේ
හනේ හම්මපා මුනුත් රජකරනවනෙ මේකෙ තාමත් යහතින්
කොටින්ම කිවුවොත් මුට මෙ මේකෙ ජරා වැඩ කරන්න මෙකෙම ඉන්න අය උදවු කරනව
මෙකෙම මුගේ හොඳම යාලුවො ඉන්නවනෙ මෙ දේවල් වලට සම්බන්ද මූ වගේම අය
මම අහන්නෙ මොන දේ කලත් ඇයි මෙ කෙල්ලො අල්ලගෙන අමාරුවෙ දාන්නෙ
එක හරිද මම අහන්නෙ,මෙ එලකිරියෙ වුනත් කෙල්ලෙක්ට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල
යන්න බැ මෙ සත්තු නිසා,පොඩ්ඩ හරි බලන්නෙ ඇඳුමෙ එල්ලෙන්න,පස්සෙන් එනව හැම වෙලාවෙම
ඇයි මෙ තරමටම කාන්තා පාර්ශවය අපහසුවට පත් කරන්නෙ,
මම අහන්නෙ හිතක් පපුවක් නැද්ද,ටිකක් කල්පනා කරල බලන්න බැරිද.
ඔක දැන් හොරා වගේ හැන්ගිලා ඇත්තෙ
මන් මෙ කියන එක කාටවත් කියන්න එපා,මුට එ පැත්තෙ එවුන් කියන්වලු
ග්‍රීස් යකා කියල
හිටපු ගමන් නම් කියනව ඌටත් කෙල්ලෙක් ඉන්නව කියල,එත් කරන වැඩ දිහා බැලුවම කියන්න අමාඋරුයි
කෙල්ලෙක් මුත් එක්ක ඉඳීද කියල
මහ ජාරා ගඳ සතෙක්.
මේ ග්‍රීස් යකා ඉපදිලා තියෙන්නෙ අප්‍රේල් 16
මේකට සම්බන්ද වෙලා තියෙනෙ 10-12-2010
එදා ඉඳල ඉතින් කෙල්ලොන්ට සොරිම තමයි
මෙකගෙ ලඟම ඉන්න යාලුවොත් බලන් ගියාම මෙකට කැමති නැ,
උනුත් නානාප්‍රකාර දේවල් කියනව
හම්මප මූනම් මහ ජරාම ජරා සතෙක්
හරි මම පෙන්නන්නම් කෝ ඒ වර්ගයෙම උගෙ යාලුවෙක් කියන කතා වගයක්
හොඳට බලාගනිල්ල
හූ හූ
පේනවනේ මේකගෙ වැඩ කිඩ
ඔවු ඔවු
අපි මෙච්චර වෙලා කිවුව ඒ ජරා සතා තමයි
සුදු පූසා
sudu pusa
.................
කෙල්ලොන්ගෙ දේවල් නම් කතා කරල වැඩක් නැ මුගෙ වල් කම යවන්නත් බැ
එ කොහොම වුනත් අපිත් එක්ක මෙච්චරකල් ලස්සනට හිටපු මෙ ජරා සතා
පොස්ට් පහලොස්දාහක් ගහල තියෙනව
ඉතින් ඇත්තටම රටට දැයට මුලු හිතින්ම,තම ජීවිතේටත් වඩා ආදරේ කරපු රත්තරන් පුතෙක් තමයි මෙ
(මේ පුතයගෙ අනිත් වැඩ කේසේ වෙතත් ඉතින් රටට හොඳයි)
මෙච්චර කල් මේ එලකිරියෙ ඉඳගෙන රටට ආඩම්බරය වෙන විදියට කටයුතු කරපු ඔබට
රට වෙනුවෙන් කතා කල ඔබට
ඉදිරියටත් අපිත් සමග රට වෙනුවෙන් කතා කරන්න පෙනී සිටින්න පුලුවන් වෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව
(ඔන්න විහිලුවට වුනත් ඇත්ත කිවුවට තරහ වෙනව එහෙම නෙමෙයි හොඳේ)
(මෙකගෙ චීත්ත වැඩ කොච්චර තිබුනත්)
!!!ඇත්තටම සුදු පූස රටට ආඩම්බරයක්!!!
!!!උබට ජයවේවා මගේ සහොදරය!!!

ගීස් යකා ගැන අදහස් දක්වන dj ice cold
සුදු පූස ගැන කියනවනං මචන් ඕකට එළකිරියේ කෙල්ලෝ 16 යි ගෙවල් පැත්තේ 4 යි.දැනුත් තව මේකේ නංගිලා දෙතුන් දෙනෙක්ට ලයින් දානවා
කියන්නේනං ලඟදි බඳින්න ඉන්නවා කියල
ඒත් ඕකගේ පැණි හැලිල්ලේනං කිසිම අඩුවක් නෑ
මමයි තව මගේ යාළුවෙකුයි මූගේ වෙන්ඩ වයිෆ් අක්කට වාර්තාවක් දෙන්න යන්නේ මුගේ පාස්ට් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල ගැන
ඕකට කෙල්ලෝ පේන්න බෑ
හෙන පැණිය
අපිටවත් වැඩක් කොරගන්න දෙන්නේ නෑ
දවසක් මූ ගෙවල් පැත්තේ පාරක ඇවිදගෙන ගියාලු කෙල්ලෙක් බලන්නඉතින් මූ ඔහොම යනකොට හිටියලු ලස්සන අක්ක කෙනෙක්
මූ ඉතින් පැණි හිනාව දාල ඇහුවලු "ඔයා නුවරද" කියල
ගත් කටටම ඒ අක්ක කියල අනේ මල්ලි මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා ගිහිල්ල වෙන කෙල්ලෙක් හොයාගන්නවා කියල
තවත් දවසක් මූ කොහෙද බස් එකක යනකොට මූ දැක්කල ඇහැට කනට පේන ලස්සන කෙල්ලෙක්
මූ ඉතින් කනට කරලා ඇහුවලු අර කලින් අහපු එකම "නංගි ඔයා නුවරද" කියල ඒ කෙල්ල හිනා වෙලා මුළු බස් එකටම ඇහෙන්න ඇහුවලු ඇයි තාම කෙල්ලෙක් සෙට් උනේ නැද්ද කියල
:lol (අර පාරේදී සෙට් වෙච්ච කෙල්ලමයි බස් එකේ ඉඳල තියෙන්නේ
) ඉතින් මුගේ මේ වල්කන් නිසා අපිටවත් කෙල්ලෙක් දාගන්න නෑ
. මූ අද මේ එළකිරියෙ ඉන්න අපිටත් නොකිය ශේප් එකේ පහළොස්දාස් වෙනි පෝස්ට් එකත් කොටලා
(හිතේ ඇති උගේ නවගුණවැල අපි නොකිය ඉඳියි කියල
) තව මූ නුවර පැත්තේ ග්‍රීස් යකා කියල සමහරු කියනවා
ඔන්න ඔච්චරයි මට කියන්න තියෙන්නේ. තව තියනවා එව්වා පස්සේ කියන්නංකෝ
.
හූ හූ
පේනවනේ මේකගෙ වැඩ කිඩ
ඔවු ඔවු
අපි මෙච්චර වෙලා කිවුව ඒ ජරා සතා තමයි
සුදු පූසා
sudu pusa
.................
කෙල්ලොන්ගෙ දේවල් නම් කතා කරල වැඩක් නැ මුගෙ වල් කම යවන්නත් බැ
එ කොහොම වුනත් අපිත් එක්ක මෙච්චරකල් ලස්සනට හිටපු මෙ ජරා සතා
පොස්ට් පහලොස්දාහක් ගහල තියෙනව
ඉතින් ඇත්තටම රටට දැයට මුලු හිතින්ම,තම ජීවිතේටත් වඩා ආදරේ කරපු රත්තරන් පුතෙක් තමයි මෙ
(මේ පුතයගෙ අනිත් වැඩ කේසේ වෙතත් ඉතින් රටට හොඳයි)
මෙච්චර කල් මේ එලකිරියෙ ඉඳගෙන රටට ආඩම්බරය වෙන විදියට කටයුතු කරපු ඔබට
රට වෙනුවෙන් කතා කල ඔබට
ඉදිරියටත් අපිත් සමග රට වෙනුවෙන් කතා කරන්න පෙනී සිටින්න පුලුවන් වෙන්න කියල මන් ප්‍රාර්තනා කරනව
(ඔන්න විහිලුවට වුනත් ඇත්ත කිවුවට තරහ වෙනව එහෙම නෙමෙයි හොඳේ)
(මෙකගෙ චීත්ත වැඩ කොච්චර තිබුනත්)
!!!ඇත්තටම සුදු පූස රටට ආඩම්බරයක්!!!
!!!උබට ජයවේවා මගේ සහොදරය!!!
දැනුත් තව මේකේ නංගිලා දෙතුන් දෙනෙක්ට ලයින් දානවා

)