EK Library|එළකිරි පුස්තකාලය
මම දන්නෙ නෑ මේ thread එක කොච්චර දුරට සාර්ථක වෙයිද කියල.මොකද ඉතින් ගොඩක් කට්ටිය දැන් දැන් පොත පත කියවනව අඩු නිසා

EK යාළුවො අන්තිමට කියවපු පොත මොකක්ද?.ඒක නව කතාවක් වෙන්න පුළුවන්,කෙටි කතාවක් වෙන්න පුළුවන්,ළමා කතාවක් වෙන්න පුළුවන්,ප්‍රබන්ධයක් වෙන්න පුළුවන්,අධ්‍යාපනික පොතක් වෙන්න පුළුවන්(etc).ඒ මොකක් උනත් අපිත් එක්ක ඒ පොත ගැන විස්තර බෙදා හදා ගන්න. අඩුම ගානෙ පොතේ නමයි,ඒක හොඳ ද නරකද කියන එකවත් මෙතන සඳහන් කරන්න
.පුළුවන් කට්ටිය e-books වල links මෙතන post කරන්න.
Post the name of the Book you read last.Mention whether it is good or bad.If you can,post a small description about the book.If you have links of e-books post them here.
ආසාවෙන්ම කියවපු පොත ගැන කියන්නත් අමතක කරන්න එපා|Don't forget to mention about your favourite book
බලමු අපිට කොච්චර දුර යන්න පුළුවන් වෙයිද කියල
.පුළුවන් කට්ටිය e-books වල links මෙතන post කරන්න.Post the name of the Book you read last.Mention whether it is good or bad.If you can,post a small description about the book.If you have links of e-books post them here.
ආසාවෙන්ම කියවපු පොත ගැන කියන්නත් අමතක කරන්න එපා|Don't forget to mention about your favourite book
බලමු අපිට කොච්චර දුර යන්න පුළුවන් වෙයිද කියල

Last edited:

hariyatama ganan karala na..




