ඈපල් ඈයි මේච්චර හයිය..

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
mokadda aluthma thathwe ubage phone eke.....??????

:sorry: ෆෝන් එකේ අවසන් කටයුතු කරල මෙලහට ඒක සාමදානයේ සැතපෙනව ඇති.. :( මළගෙදරට අයිෆෝන් 3, අයිෆෝන් 3GS, අයිෆෝන් 4 එකෙන් එහෙමත් එන්න ඇති.. :oo: බාල අයිෆෝන් සහෝදරයට මූ කරපු අපරාදෙ බලන්න. :shocked:

සිරා ගන්න එපා, ජෝක් එකට ඔන්ලි :D
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    battery damaged. you have to put new battery.

    back cover eke ada arala hadanna puluwan mata nam. wena damage ekak penna na. ribben cable eka kadila na bans eka connector eken galawila withari. don't worry about orange bottom area damage it just antenna.
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    Oh gosh!

    මචන් උඹ ඕක ගලෝල තියන විදිය සම්පූර්ණයෙන්ම වැරදි. :no::no: iPhone එකක් පිටිපස්සෙන් ගලවන්න බෑ, :no::no: ඉස්සරහ display එක පැත්තෙන් විතරයි ගලවන්න පුළුවන්. Battery එක ගලවන්න නම් ඉස්සරහින් පටන් අරගෙන ඔක්කොම ගලවන්නෙ ඕනෙ, main board එක පවා. :oo::oo: Battery එක තියෙන්නෙ යටින්ම. :nerd::nerd: හරි විදියට ගැලෙව්ව phone නම් එකට කිසිම හානියක් වෙන් නෑ, නිකන්ම ගැලවෙනව.:cool::yes: කොටින්ම display එක පැත්තෙන් open කරාම ribbon ගලවන පිළිවෙල පවා ඒ ඒ ribbon වල number කරල තියනව. :dull::dull:
     
    මන් ගාව ඈපල් 2G ඒකක් තිබුනා..:sorry: ඒකේ battery බහින හින්ද මම battery මරු කරන්න කියල ගලවන්න ගියා..:growl: බලන්නකො උනු දේ.. :(ඈතුලේ තිබුනු වයර් ඔක්කොම ගලොල අතට ආවා.. :(:sorry:

    මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ....:confused:

    DSC_0057.jpg

    DSC_0050.jpg

    DSC_0049.jpg

    DSC_0052.jpg

    ඔයාල කා ගවවත් කෑඩුනු Iphone 2G ඒකක් නෑද්ද අඩුවට හොයා ගන්න.. :oo:ඒකේ කෑලී ගලොලවත් හදන්න පුලුවන්ද කියල බලන්න.. :nerd:

    මේකට කරන්න දේයක් කියන්නකො..:baffled::baffled: (සිරාවට කියන්නේ..:angry: )

    සංසාරේ භවේ දුකා !!!!!

    අපේ පැත්තෙනම් ඕකට කියන්න්නේ ගලවනවා කියලා නෙවෙයි. විනාශ කරනවා කියලා.

    කෙසේවෙතත් අප අතරින් වෙන් වු ඈපල් 2G එකට නිවන් සුව ප්‍රාර්ථනා කරමු..

    ඔබ කවදාවත් ආයේ ඈපල් 2G Iphone එකක් වෙලා නොඉපදේවා...

    මීට දයාබර Elakiri කැළ....
    වෙනුවෙන් මම.......

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    battery damaged. you have to put new battery.

    back cover eke ada arala hadanna puluwan mata nam. wena damage ekak penna na. ribben cable eka kadila na bans eka connector eken galawila withari. don't worry about orange bottom area damage it just antenna.

    :baffled: ON&OFF Switch ekata yana ribbon eka lagin kadala giya ban.. :oo: ekata aluth ekak danna wenawa.. :nerd:
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁

    සංසාරේ භවේ දුකා !!!!!

    අපේ පැත්තෙනම් ඕකට කියන්න්නේ ගලවනවා කියලා නෙවෙයි. විනාශ කරනවා කියලා.

    කෙසේවෙතත් අප අතරින් වෙන් වු ඈපල් 2G එකට නිවන් සුව ප්‍රාර්ථනා කරමු..

    ඔබ කවදාවත් ආයේ ඈපල් 2G Iphone එකක් වෙලා නොඉපදේවා...

    මීට දයාබර Elakiri කැළ....
    වෙනුවෙන් මම.......

    මෙය මගුලක් කතා කරනවා... :angry::lol: එයා තාම යහතින් ඉන්නවා.. :frown:පොඩ්ඩක් සිහිය නෑති වෙල ඉන්නේ... තව ටික දවසකින් ගොඩ ගන්න පුලුවන් වේයි මගේ හිතේ.. :rofl::rolleyes:
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    :sorry: ෆෝන් එකේ අවසන් කටයුතු කරල මෙලහට ඒක සාමදානයේ සැතපෙනව ඇති.. :( මළගෙදරට අයිෆෝන් 3, අයිෆෝන් 3GS, අයිෆෝන් 4 එකෙන් එහෙමත් එන්න ඇති.. :oo: බාල අයිෆෝන් සහෝදරයට මූ කරපු අපරාදෙ බලන්න. :shocked:

    සිරා ගන්න එපා, ජෝක් එකට ඔන්ලි :D

    :shocked::(:shocked:
     
    මෙය මගුලක් කතා කරනවා... :angry::lol: එයා තාම යහතින් ඉන්නවා.. :frown:පොඩ්ඩක් සිහිය නෑති වෙල ඉන්නේ... තව ටික දවසකින් ගොඩ ගන්න පුලුවන් වේයි මගේ හිතේ.. :rofl::rolleyes:

    අනේ වාසනාවන් !!!

    නැවතත් එම උපාසක iphone එකට අප අතරේ ජීවත් වීමට වාසනවා හිමිකරදුන්නොත්, දෙවිදේවතාවන්ට පිං අයිති වෙන්න ඕනේ.....

    හැබැයි මම ප්‍රාර්ථනා කරනවා ඔබ විසින් එම උපාසක Iphone එක සැලකුව ආකාරය, Iphone එකට අමතක වේවා කියා.................

    [තරහ ගන්න එපා නිකන් Joke එකක් කීවේ හොදේ.....]
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    අනේ වාසනාවන් !!!

    නැවතත් එම උපාසක iphone එකට අප අතරේ ජීවත් වීමට වාසනවා හිමිකරදුන්නොත්, දෙවිදේවතාවන්ට පිං අයිති වෙන්න ඕනේ.....

    හැබැයි මම ප්‍රාර්ථනා කරනවා ඔබ විසින් එම උපාසක Iphone එක සැලකුව ආකාරය, Iphone එකට අමතක වේවා කියා.................

    [තරහ ගන්න එපා නිකන් Joke එකක් කීවේ හොදේ.....]

    තව මාසයක් ඈතුලත් මම එයාව මෙම සමාජයට ආහපහු ඈතුලත් කරන්න තමයි හිතන් ඉන්නේ..:);)

    affata udu
    meka me phone eka galawalada
    kadala da

    මේකයි මචන් උනේ ..:eek: මම එක ගලවන්න තමයි ගියේ..:lol: ඒත් ගලොගන යනකොට ඒක මගේ අතින් කෑඩුනා...:shocked::yes:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මන් ගාව ඈපල් 2G ඒකක් තිබුනා..:sorry: ඒකේ battery බහින හින්ද මම battery මරු කරන්න කියල ගලවන්න ගියා..:growl: බලන්නකො උනු දේ.. :(ඈතුලේ තිබුනු වයර් ඔක්කොම ගලොල අතට ආවා.. :(:sorry:

    මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ....:confused:

    DSC_0057.jpg

    DSC_0050.jpg

    DSC_0049.jpg

    DSC_0052.jpg

    ඔයාල කා ගවවත් කෑඩුනු Iphone 2G ඒකක් නෑද්ද අඩුවට හොයා ගන්න.. :oo:ඒකේ කෑලී ගලොලවත් හදන්න පුලුවන්ද කියල බලන්න.. :nerd:

    මේකට කරන්න දේයක් කියන්නකො..:baffled::baffled: (සිරාවට කියන්නේ..:angry: )

    LOLE lol mara dail thamai inne ban lankawe..... parana thread ekak eth balapallako heh.
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    යකෝ battery මාරු කරන්න නම් උඹට ඕක හොඳ shop එකකට දෙන්න තිබ්බනේ
    මගුලටද ඕක තනියෙන් ගලවන්න ගියේ
    දැන් ඉතින් එක වැඩේ දෙක කරන් කෑගහනවා
    හයියෝ මෙහෙමත් සිංහලු :lol: