දේශපාලකයන් විශ්වාස කරන්න එපා.උන් ගැන බලාපොරොත්තු ඇති කර ගන්න තරම් මෝඩ වෙන්න එපා. ගොන්නු වෙන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ. දේශපාලකයන් කිසිම වැඩකට නැති පිරිසක්.දේශපාලන පකෂ කියන්නේ රට විනාශ කරන යන්ත්‍ර විතරයි. දේශපාලකයන් ලංකාව ලෝකයේ යාචක රටක් බවට පත් කරපු එක විතරයි කරේ.උන්ට කරන්නත් පුලුවන් ඒ ටික විතරයි. නමුත් අද උන් බොඩි ගාඩ්ලා දහස් ගනන් තියාගෙන වාහන සිය ගනන් තියාගෙන රට සවාරි බුරුත පිටින් යමින් සැප විඳිනවා. අපේ රජවරුවත් මෙච්චර සැප වින්දේ නෑ.
දේශපාලකයන් උඹලව නැති කරන්න ආපු බල්ලෝ ටිකක් කියලා හිතේ තියා ගනිල්ලා.මුන්ව විශ්වාස කරල තව අවුරුදු ගානක් දුක් විඳපල්ලා.ඒකාධිපතියන්, දේශපාලකයන් නැති ක්‍රමයක් ගැන හිතපල්ලා