කුවේට් ගිය අපේ නංගි....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කුවේට් ගිය අපේ නංගි....

    මට නුහුරු නුපුරුදු
    කළු කබායකි

    හිසේ සිට දෙපතුල තෙක්
    වටපිට නොබලන්න

    එක් වචනයකුදු අප හා
    නොදොඩා හෙමිහිට
    පිය නගා එන්න
    ඒ ළද මට පවසතත්

    මගේ වත වසා සිටින
    දුහුල් පට සළුව ඉරා දමා
    මට හුරු පුරුදු ලෙස
    මහ මඟ පෙනෙන

    විසිතුරු බලන්නට
    වචනයක් දොඬන්නට
    මට ඇති නොඉවසිල්ල
    කෙසේ වටහා දෙම්ද

    නොතේරෙයි සියළු වදන්
    එහෙත් මමද සිනා වෙමි
    මගේ මව් බිමේ අගය
    දැනේ දැඩි ලෙස මෙමට

    එහෙත් ඉවසිය යුතුය
    දෙවසරක්ම මේ බැමි
    මගේ හදවත හඬයි
    නොපෙන්වමි ඒ බවක්

    බලාපොරොත්තු රැසක්
    ඇති හෙයින් සපුරා ගැනීමට
    කළු කබායට යටව
    උරගා බලමි මගේ ජීවිතය....

    muslim_girl.jpg

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මව් බිමේ වටිනාකම දැනෙන්නෙ ඒවගේ අවස්ථාවලදි තමයි.. එක වේලක් කාලා පුලුවන් විදිහට ජීවත් වුනත් සැපයි කියල හිතෙන වාර ගාන අනන්ත ඇති..පව්..මොනා වුනත් සල්ලි හොයල සතුටින් ජීවත් වෙන්න දරණ උත්සහයක්නෙ..+++++
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    hmmmmmmmmmmmmmm...

    godak lassani :) :)

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    :shocked:පූස් පැටියෝ:shocked:
    හොඳයි හොඳයි
    :lol::lol::lol::lol::lol:

    සිරා වදන් ටික යාලුවා
    රෙප් +

    මව් බිමේ වටිනාකම දැනෙන්නෙ ඒවගේ අවස්ථාවලදි තමයි.. එක වේලක් කාලා පුලුවන් විදිහට ජීවත් වුනත් සැපයි කියල හිතෙන වාර ගාන අනන්ත ඇති..පව්..මොනා වුනත් සල්ලි හොයල සතුටින් ජීවත් වෙන්න දරණ උත්සහයක්නෙ..+++++

    නියමයි මචෝ..... :yes:

    පට්ටෙට ලියල තියෙනවා.... :yes::)
    බොහොම ස්තූතියි:):):)
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    meda peradiga gihin so susum wapura kahawanu soyana apema soyuriyanta mea kawiya upaharayk wewa!

    lassanai...
    :yes:
    eath mata hithuna ara nil pada peli deka mea widiyata awama..kiyawana kenata godak therewi neada puu..:):)
    මට නුහුරු නුපුරුදු
    කළු කබායකි
    හිසේ සිට දෙපතුල තෙක්

    වටපිට නොබලන්න

    එක් වචනයකුදු අප හා
    නොදොඩා හෙමිහිට
    පිය නගා එන්න
    ඒ ළද මට පවසතත්

    Ali puncha

    Member
    Sep 28, 2011
    179
    11

    පෙට් අක්කිත් ඇවිල්ල.... :love::love::love::love: :P
     
    • Like
    Reactions: Kumara456

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    meda peradiga gihin so susum wapura kahawanu soyana apema soyuriyanta mea kawiya upaharayk wewa!

    lassanai...
    :yes:
    eath mata hithuna ara nil pada peli deka mea widiyata awama..kiyawana kenata godak therewi neada puu..:):)
    මට නුහුරු නුපුරුදු
    කළු කබායකි
    හිසේ සිට දෙපතුල තෙක්

    වටපිට නොබලන්න

    එක් වචනයකුදු අප හා
    නොදොඩා හෙමිහිට
    පිය නගා එන්න
    ඒ ළද මට පවසතත්

    ඒක තමයි අනේ ඒ දෙක වෙන් කරලා පද දෙකකට අරන් තියෙන්නේ;)
     
    • Like
    Reactions: pradeepsusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    meda peradiga gihin so susum wapura kahawanu soyana apema soyuriyanta mea kawiya upaharayk wewa!

    lassanai...
    :yes:
    eath mata hithuna ara nil pada peli deka mea widiyata awama..kiyawana kenata godak therewi neada puu..:):)
    මට නුහුරු නුපුරුදු
    කළු කබායකි
    හිසේ සිට දෙපතුල තෙක්

    වටපිට නොබලන්න

    එක් වචනයකුදු අප හා
    නොදොඩා හෙමිහිට
    පිය නගා එන්න
    ඒ ළද මට පවසතත්

    අනෙ මන්ද බන්:dull:

    hm maru macho ela ela maxza niyamai macho ekenam ekenma

    නියමයි මිත්‍රයා...:) දිගටම කරගෙන යන්න සුභ පතනවා :D
    බොහොම ස්තූතියි:):):)
     
    සොදුරු හැගිම් සිත සිරවි ෆර්දාවෙන් පිටත නොයේ
    ආගන්තුක බැල්මක් ලොව සතර අතේ ගමන් කරයි
    ආසයි ඔබට පෙම් කරන්න, රැගෙන යන්න පවුරු කඩා ......

    මුහුනේ තියෙන සියුමැලි කම ෆර්දාවට අහෝසිවෙයි,
    අහෝ මගේ ෆාතිමාගේ කුරානයෙන් ගෙල සිරවෙයි...

    ගලයා
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගල්පාත මහත්තයා;11041457 said:
    සොදුරු හැගිම් සිත සිරවි ෆර්දාවෙන් පිටත නොයේ
    ආගන්තුක බැල්මක් ලොව සතර අතේ ගමන් කරයි
    ආසයි ඔබට පෙම් කරන්න, රැගෙන යන්න පවුරු කඩා ......

    මුහුනේ තියෙන සියුමැලි කම ෆර්දාවට අහෝසිවෙයි,
    අහෝ මගේ ෆාතිමාගේ කුරානයෙන් ගෙල සිරවෙයි...

    ගලයා
    පට්ට:):):)

    ඇයි මචං නංගිට ප්‍රස්නයක්ද?ප්‍රස්නයක්නම් කියපන් මම ඉන්නෙත් කුවෙට් එකේ.:P:P:P:P:P
    නංගිට රෙද්ද ඔලුවේ දාන් යන එක අවුල්ලු බං:P