ΘΘ◄~~::Elakiri Club - (24 Hrs OPEN) ::~~►ΘΘ

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ◄~~Welcome To The CLUB~~►
    The-Club-5-1280x1024.jpg


    මේක තමයි CLUB එක.
    ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්.:rolleyes::rolleyes:
    බොන්න උනත් පුළුවන්.(හැබැයි කබරයා දාන්න බෑ :frown::frown:)
    නටන අයට නටාගන්න පුළුවන්

    3804245367_3713d3d7de_o.jpg


    නටන්න බැරි අයට බලන් ඉන්න පුළුවන්.
    වයස් බේදයක් නෑ.
    තනතුරු නෑ.
    ලොකුකම ඕනනං ටිකක් දාන්න පුළුවන් (වැඩිය දාල ගුටිකන්න වන්නේ :sorry::sorry:)

    ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න ඉඩ තියෙනවා මේකේ

    ඇතුල් වීම නොමිළේ.


    පිටවීමක් නෑ

    ඔන්න එහෙනම් OPEN කලා.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mama enawa..kiyak denawada:P
    හුරතල් කරන්න කෙල්ලෙක් දෙනවා....:rolleyes::rolleyes:
    හැබැයි වැඩ නවත්තල හුරතල් කරන්නේ එහෙම නෑ :frown:

    matath Sound Composing wage wada puluwan...
    matath ehema wadak deepan ... :D
    එළකිරි

    අපිත් ඔන්න මේකට ගොඩ උනො..;)
    Welcome කිව්වා