"පොඩි මැණිකේ " ගේ සූර් උන Guard මහතා

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    "පොඩි මැණිකේ " ගේ සූර් උන Guard මහතා

    :shocked:"පොඩි මැණිකේ " ගේ සූර් උන Guard මහතා :shocked:

    මේක උනේ 2011-10-02 දින බදුල්ල සිට කොලබ ආපු Train එකේ. එදා මොකක්ද පරක්කුවක් කියල "පොඩි මැණිකේ " Hatton station එකේ පැය දෙකකට වඩා නවත්තලා තිබුණා. ඔන්න ඔතනදි එකේ Guard මහතා (ධර්මසිරි මහත්තය) මත් වතුර සප්පායම් වෙලා. හවස 4:25 ට Hatton station ඉදල Train එක අරන් ආවේ මෙන්න මේ මම කියපු සූර් උන ධර්මසිරි Guard මහතා. ඉතින් කොහෝමද train accident වෙන්නේ කියල හිතාගන්න පුළුවන් නේද ?

    Guard මහතා බීපු බව එයාම පිළිගත්ත Voice clip එක ඔන්න අහල බලන්න. මෙයාගේ pic එකක් මම පස්සේ දාන්නන්.




    ඔන්න Guard මහතාගේ pic එකත් දැම්මා



     
    Last edited:
    • Like
    Reactions: ModelSriLanka

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    @ Sira Malli... meka boruwak nemei.. meka mama personally record kale... 02/10/2011 mama Thalawakale Railway station eke complain ekak damma.. me guard beela Observation ekata wena ayata enna deela.. ethana podi waliyakuth yanna gihin yantham shape une....
     

    Anush_siri

    Member
    Oct 3, 2011
    1
    0
    0
    This is a true story, I was personally involved in this case..just listen to the clip. He has 30+ years service experience, but, c his behavior as a responsible citizen..in that convocation, he asked that interviewer too join with him.....n wonder y SL Railway is degrading their credibility day-by-day? Seat belt for road drivers...!! For this type of guards..wat????
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Yes Anush_sir.. I did this recording personally.. Guard invited me to have a drink with him. I made a complain @ Thalawakele Railway Station As well as on the telephone No 0112431094. I wish to complain this is to the Minister also.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මනා, උඹ මේකෙ ලින්ක් එක අපේ MR. PERERAට යවපං. මම දන්න තරමින් ඌ වැඩ කරන්නේ රේල්ලුවේ, සහ ඌ කැමති නෑ රේල්ලුව චාටර් වෙනවට....!!!!