◄මිනිසාගේ රුධිරය ගැන ඉගෙනගන්න 1 - Human Blood►
රුධිරය

රුධිර සෛල (Blood Cells)
රුධිරයේ අන්තර්ගත ප්‍රධාන රුධිර සෛල වර්ග 3 කි.
1. රතු රුධිර සෛල (රක්තානු)
2. සුදු රුධිර සෛල
3. රුධිර පට්ටිකා
රතු රුධිර සෛල
හිමොග්ලොබින් වල සංයුතිය
හිමොග්ලොබින් වල ඇති යකඩ අනුව නිසා (රුපයේ Fe) රුධිරයට රතු වර්ණය ලැබී ඇති.
රතු රුධිරානු වල කාර්යයන්
මීළඟට සුදු රුධිරාණු ගැන.

රුධිර සෛල (Blood Cells)
රුධිරයේ අන්තර්ගත ප්‍රධාන රුධිර සෛල වර්ග 3 කි.
1. රතු රුධිර සෛල (රක්තානු)
2. සුදු රුධිර සෛල
3. රුධිර පට්ටිකා
රතු රුධිර සෛල
- ද්වී අවතලය.
- විෂ්කම්භය මයික්රෝමිටර් 7.5යි.
- ඝනකම මයික්රෝමිටර් 2.2යි.
- පරිනත රතු රුධිර සෛල වල න්‍යෂ්ටියක් නැත.
- අස්ථි වල ඇටමිදුලු තුල නිපදවේ.
- දින 2-3 කදී පරිනත වේ.
- වැඩිහිටි පිරිමි කෙනෙකුගේ රුධිරය 1ml තුල රතු රුධිරානු 5500000ක් ඇත.
- වැඩිහිටි ගැහැණු කෙනෙකුගේ රුධිරය 1ml තුල රතු රුධිරානු 4500000ක් ඇත.
- රතු රුධිරානු වල ආයු කාලය දින 120කි.
- ඔක්සිජන් පරිවහනයට රතු රුධිර සෛල වල හිමොග්ලොබින් නැමති රසායනික ස්වසන වර්ණකය පවතියි.
- රුධිරය 100ml සමඟ ඔක්සිජන් 20ml සම්බන්ධ වේ.
හිමොග්ලොබින් වල සංයුතිය
හිමොග්ලොබින් වල ඇති යකඩ අනුව නිසා (රුපයේ Fe) රුධිරයට රතු වර්ණය ලැබී ඇති.
රතු රුධිරානු වල කාර්යයන්
- ඔක්සිජන් පරිවහනය.
- කාබන්ඩයොක්සයිඩ් පරිවහනය කර පිට කිරීමට.
- ආහාර දිරවා ලැබෙන පෝශක කොටස් ශරීරය තුල පරිවහනයට.
- ශරීරය තුල නිපදවෙන අපද්‍රව්‍ය ඒවා පිට කරන ස්ථාන වලට පරිවහනය.
මීළඟට සුදු රුධිරාණු ගැන.
මේ මගේ
වෙනි
Post ඒක






වෙනි
Post ඒක






