කල්පය කියන්නේ මොකක්ද

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,577
    652
    113
    sri lanka
    කල්පය කියන්නේ මොකක්ද

    කල්පයක් කියන්නේ ඉතා දීර්ග කාලයකටය. බුදු රජාණන් වහන්සේ කිහිප පොලකදිම කල්පය පිළිබද අර්ථ දක්වා ඈත. එක් ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ගෙන් ස්වාමිනි කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද කියා විමසුවා. එවිට උන්වහන්සේ මහණනි එසේ කල්පයකට පවතින කාලය වසර සියය හෝ දහසක් හෝ ලක්ෂයක් ලෙස කිව නොහෙකි බව පැවසුවා. එවිට එම ස්වාමින් වහන්සේ එසේ නම් ස්වාමිනි උදාහරණයකින් පැවසිය හැකිද යයි විමසුවා. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසිය. මහණෙනි යොදුනක් දිග යොදුනක් පළල යොදුන උස මැද කුහර නැති විශාල කළු ගල් පර්වතයක් පිළිබධ සිතන්න. එය වසර සියයකට වරක් එක මිනිසෙක් ඇවිත් සිනුදු රෙදි කඩකින් එක් වරක් පමණක් පිරිමදිනවා කියල සිතන්න. එවිට එම කළු ගල් පර්වතය කවද හෝ දවසක ගෙවී යනවද එම කාලයටත් වැඩ කල්පය විශාලයි. තවත් උදහරණයකදී මෙසේ සදහන් වේ. මහණෙනි යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස නගර ප්‍රකාරයක් සිතන්න. එම නගර ප්‍රකාරය සම්පුර්ණයෙන්ම අබ ඇට වලින් පුරවල වසර සියයකට වරක් එක අබ ඇටය ගන්නේ ගන්නවා නම් කවද හරි අබ ඇට ගණන ඉවර වෙනවද එම කාලයටත් වැඩ කල්පය දිගයි. මෙසේ බලන විට අපිට කල්පයක් කියන්නේ කොච්චර දීර්ග කාලයක්ද කියල තේරෙනවා. අතීතයේ කල්ප කියක් හිටියද කියල අපි දන්නේ නේ. ඒ වගේම අනාගතයේ තව කොච්චර කල්ප ගානක් ඉන්න වෙයිද කියලත් අපි දන්නේ නේ. එක නිසා හොදම වැඩේ මේ ගෞතම බුද්ධ ශාසනේදීම ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරන එකයි. සමහර අපාය වල ආයුෂ කලාපයක් විතර වෙනවා. ආනන්තරිය පාප කාර්ම කරපු කෙනෙක් කල්පයක් නිරයේ දුක් විදිනවා. මේ සසරේ තියෙන බයානක කම පෙනේව අපිට මේකෙන්ම. එක නිසා මේ ලැබුණු අවස්ථාවෙන් අපි ප්‍රයෝජන අරගෙන මේ ආත්මයේදීම ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරමු.
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,577
    652
    113
    sri lanka
    යොදුනක් කියන්නේ සෙතපුම් දහසයකටය. ඒ කියන්නේ දල වශයෙන් කිලෝ මීටර විස්සකට විතර.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    එක දවසක් චන්දන ( අර තාරකා විද්‍යාඥයා ) රුපවාහිනි වැඩසටනහකදී පැහැදිලි කරලා දුන්නා කල්පයකට තියන වසර ගණන . මට හරියට වසර ගණන නම මතක නැහැ . එත් කල්පයක් කියන්නේ අපේ සෞර ග්‍රහමණ්ඩලය අපේ මන්දාකිනිය වටා ගමන් කර නැවත මුල් පිහිටි ස්ථානයට ඒමට ගතවන කාලයලු ‌‍
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,577
    652
    113
    sri lanka
    නවීන විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් කියපු දේත් දෙන බොරු කියල ඔප්පු වෙන එකේ චන්දන මහත්තය කියන දේ කොහොමද විශ්වාස කරන්නේ.
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    යොදුනක් කියන්නේ SI ඒකක වලින් කොච්චර ප්‍රමාණයක්ද?
    මීටර් වලින් දෙන්න පුලුවන්ද?
     
    මේක නම් වැදගත් දැන් ඔයා කියන හැටියට කල්පයක් කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය
    මන්දාකිණියේ මධ්‍යය ලක්ෂ්‍යය වටා යාමට ගත වෙන කාලය නම් ඒක පැහදිලියි. මොකද ඒකට
    කියන්නේ ගැලෙක්ටික් අවුරුද්දක් කියල්ල. ඒකට පෘතුවි අවුරුදු මිලියන 200 ඉදලා 250 දක්වා
    තියෙනවා
    ඒ කියන්ණේ සරලව කල්පයක් කියන්නේ
    මිලියන 200~250 පෘතුවි අවුරුදු = කල්ප 1ක්
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,577
    652
    113
    sri lanka
    යොදුනක් කියන්නේ SI ඒකක වලින් කොච්චර ප්‍රමාණයක්ද?
    මීටර් වලින් දෙන්න පුලුවන්ද?

    යොදුනක් කියන්නේ සැතපුම් 16.
    සැතපුම් 1 කියන්නේ කිලෝ මීටර් 1.61
    ඒ කියන්නේ යොදුනක් කියන්නේ කිලෝ මීටර් 25.75
    යොදුනක් කියන්නේ මීටර් 25750
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    සම්මා වාචා නැති පුද්ගලයන් හට එයම නැවත ලැබේ.
    නිව්ටන්ගේ 3 න් වැනි නියමය බලන් යනකොට කර්ම් වගේ බහුතර වෙලාවට.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මේක නම් වැදගත් දැන් ඔයා කියන හැටියට කල්පයක් කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය
    මන්දාකිණියේ මධ්‍යය ලක්ෂ්‍යය වටා යාමට ගත වෙන කාලය නම් ඒක පැහදිලියි. මොකද ඒකට
    කියන්නේ ගැලෙක්ටික් අවුරුද්දක් කියල්ල. ඒකට පෘතුවි අවුරුදු මිලියන 200 ඉදලා 250 දක්වා
    තියෙනවා
    ඒ කියන්ණේ සරලව කල්පයක් කියන්නේ
    මිලියන 200~250 පෘතුවි අවුරුදු = කල්ප 1ක්

    ඔව් ඔය සිද්ධිය බුදුන් දේශනා කරපු සුත්‍රයක් ඇසුරින් චන්දන ජයරත්න පැහැදිලි කලා
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    නවීන විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් කියපු දේත් දෙන බොරු කියල ඔප්පු වෙන එකේ චන්දන මහත්තය කියන දේ කොහොමද විශ්වාස කරන්නේ.

    :yes::yes::yes:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    එක දවසක් චන්දන ( අර තාරකා විද්‍යාඥයා ) රුපවාහිනි වැඩසටනහකදී පැහැදිලි කරලා දුන්නා කල්පයකට තියන වසර ගණන . මට හරියට වසර ගණන නම මතක නැහැ . එත් කල්පයක් කියන්නේ අපේ සෞර ග්‍රහමණ්ඩලය අපේ මන්දාකිනිය වටා ගමන් කර නැවත මුල් පිහිටි ස්ථානයට ඒමට ගතවන කාලයලු ‌‍

    ow math e program eka baluwa buddha darmaye e godak dewal wisthara karala thiyenawa:yes::yes::yes:
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    එක දවසක් චන්දන ( අර තාරකා විද්‍යාඥයා ) රුපවාහිනි වැඩසටනහකදී පැහැදිලි කරලා දුන්නා කල්පයකට තියන වසර ගණන . මට හරියට වසර ගණන නම මතක නැහැ . එත් කල්පයක් කියන්නේ අපේ සෞර ග්‍රහමණ්ඩලය අපේ මන්දාකිනිය වටා ගමන් කර නැවත මුල් පිහිටි ස්ථානයට ඒමට ගතවන කාලයලු ‌‍

    මචන් මේක හරියටම හරි.මට වගකීමෙන් කියන්න පුලුවන්.කවුරු හරි කියනවනම් මේක බොරු කියලා.
    මම Challenge කරනවා වෑරදි කියලා කියන කෙනාට මන්දාකිනිය වටේ වටයක් දුවලා එන්න කියල කල්පයකට කලින්.
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මචන් මේක හරියටම හරි.මට වගකීමෙන් කියන්න පුලුවන්.කවුරු හරි කියනවනම් මේක බොරු කියලා.
    මම Challenge කරනවා වෑරදි කියලා කියන කෙනාට මන්දාකිනිය වටේ වටයක් දුවලා එන්න කියල කල්පයකට කලින්.

    ඔයා වටයක් දුවන්න මම බලන් ඉන්නම්. :rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මචන් මේක හරියටම හරි.මට වගකීමෙන් කියන්න පුලුවන්.කවුරු හරි කියනවනම් මේක බොරු කියලා.
    මම Challenge කරනවා වෑරදි කියලා කියන කෙනාට මන්දාකිනිය වටේ වටයක් දුවලා එන්න කියල කල්පයකට කලින්.

    :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    කල්පයක් කියන්නේ ඉතා දීර්ග කාලයකටය. බුදු රජාණන් වහන්සේ කිහිප පොලකදිම කල්පය පිළිබද අර්ථ දක්වා ඈත. එක් ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ගෙන් ස්වාමිනි කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද කියා විමසුවා. එවිට උන්වහන්සේ මහණනි එසේ කල්පයකට පවතින කාලය වසර සියය හෝ දහසක් හෝ ලක්ෂයක් ලෙස කිව නොහෙකි බව පැවසුවා. එවිට එම ස්වාමින් වහන්සේ එසේ නම් ස්වාමිනි උදාහරණයකින් පැවසිය හැකිද යයි විමසුවා. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසිය. මහණෙනි යොදුනක් දිග යොදුනක් පළල යොදුන උස මැද කුහර නැති විශාල කළු ගල් පර්වතයක් පිළිබධ සිතන්න. එය වසර සියයකට වරක් එක මිනිසෙක් ඇවිත් සිනුදු රෙදි කඩකින් එක් වරක් පමණක් පිරිමදිනවා කියල සිතන්න. එවිට එම කළු ගල් පර්වතය කවද හෝ දවසක ගෙවී යනවද එම කාලයටත් වැඩ කල්පය විශාලයි. තවත් උදහරණයකදී මෙසේ සදහන් වේ. මහණෙනි යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස නගර ප්‍රකාරයක් සිතන්න. එම නගර ප්‍රකාරය සම්පුර්ණයෙන්ම අබ ඇට වලින් පුරවල වසර සියයකට වරක් එක අබ ඇටය ගන්නේ ගන්නවා නම් කවද හරි අබ ඇට ගණන ඉවර වෙනවද එම කාලයටත් වැඩ කල්පය දිගයි. මෙසේ බලන විට අපිට කල්පයක් කියන්නේ කොච්චර දීර්ග කාලයක්ද කියල තේරෙනවා. අතීතයේ කල්ප කියක් හිටියද කියල අපි දන්නේ නේ. ඒ වගේම අනාගතයේ තව කොච්චර කල්ප ගානක් ඉන්න වෙයිද කියලත් අපි දන්නේ නේ. එක නිසා හොදම වැඩේ මේ ගෞතම බුද්ධ ශාසනේදීම ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරන එකයි. සමහර අපාය වල ආයුෂ කලාපයක් විතර වෙනවා. ආනන්තරිය පාප කාර්ම කරපු කෙනෙක් කල්පයක් නිරයේ දුක් විදිනවා. මේ සසරේ තියෙන භයානක කම පේනව අපිට මේකෙන්ම. ඒක නිසා මේ ලැබුණු අවස්ථාවෙන් අපි ප්‍රයෝජන අරගෙන මේ ආත්මයේදීම ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරමු.

    අනිවාර්‍යයෙන්ම...! හුඟක් වටින අදහසක්... :yes: +++
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    අනිවාර්‍යයෙන්ම...! හුඟක් වටින අදහසක්... :yes: +++

    සසර භායානක නෑ තමන් කරන වැඩ ආපස්සට ලැබෙනවා ඉතින් නරක වැඩ කරලා තියෙන අයට සසර භායානකයි තමයි.