___Wijeya PARIGANAKA eke un mata ambanata banna banzz___

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අපෝ කැත වැඩක් නෙ උඹ කරල තියන්නෙ. ඕක් නවත්තල මෙන්න මේ එලකිරි සයිට් එකේම හොර ප්‍රොෆයිල් එකකින් පෝස්ට් කරල දාපං! :P
     
    Dec 29, 2010
    109
    12
    0
    ඕවා ගනන් ගන්න එපා බන්.. දිගටම කරපන්.. ඔහොම වැඩක් කරන කොට බාල්දි වැටෙනවා තමා බන්.. වැරදිලාවත් උන් උඹව අල්ල ගත්තොත් මම ෆේස්බුක් ෆෑන්ලා ටිකත් එක්ක ඇවිත් උසාවිය ඉස්සරා උපවාසයක් කරන්නම්... උඹ බය වෙන්න එපා. උසාවියෙදි දඩ ගැහුවොත් එහෙම මම උඹෙ සයිට් එකේ ඩොනේෂන් බටන් එකක් දාන්නම්. සඟරාව ගන්න රුපියල් 100ක් නැති උන් පෝලිමට උඹව එළියට ගන්න ඩොනේට් කරාවි බන්. අපි උසාවියට පාඩමක් උගන්නමු.. :)
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මොකක්ද බන් පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නේ... ඕක පරණ කෙස් එකක්නේ...
     

    Topa Blast

    Banned
    Oct 3, 2011
    3
    0
    0
    [/B]The appalling grammer and spelling mistakes in this letter makes anyone wonder if this is really from an Editor in the first place!!
    And what idiot quotes FACEBOOK links for copy right laws in Sri Lanka ??
    ඔය ලියුමෙ තියෙන grammer සහ spelling වැරදි වල හැටියට ඕක ඇත්තටම පත්තරයක කතුරවරයෙක් එව්වද කියන එක සැක සහිතයි.

    අනික. මොන බූරුවද ලංකාවෙ නීති පනත් පෙන්නන්න facebook සයිට් එකේ links දෙන්නෙ ??

    ඔය ලියුමෙ උඹට බැණල නෑනෙ!
    ඔය ලියුමෙ තියෙන්නෙ EASYGUIDE කියන එක විජෙය පරිගනක වලට අයිති නැති සයිට් එකක බවත් ඒ සයිට් එක විජය ආයතනයෙන් කිසිම අවසරයක් නැතුව විජය පරිගනක පුවත්පතේ අඩංගු ලිපි හොරෙන් පල කරන බවත්, එවැනි හොර සයිට් වලට යෑමෙන් වැලකී ඉන්න කියලනෙ.


    නඩු දාන්න වටින දෙයක් තමයි උඹ කරල තියෙන්නෙ. අවසර නැතිව අනුන්ගෙ පත්තර උඹට වෙබ් සයිට් වල දාන්න බෑ. ඒ මදිවට ඒක 100/- ගනේ විකුනලත් එක්ක නෙ! :frown:

    හදිස්සියෙවත් අයිටි කාරයාට බැනලා තිබුනානම් මු ත්‍රෙඩ් එක දායි විජය පරිගනක එකෙ උන් මාව මරනවා කිව්වා කියලා .:lol:
     

    manjula009

    Well-known member
  • හොර ගෙඩියා;9138617 said:
    ඕවා ගනන් ගන්න එපා බන්.. දිගටම කරපන්.. ඔහොම වැඩක් කරන කොට බාල්දි වැටෙනවා තමා බන්.. වැරදිලාවත් උන් උඹව අල්ල ගත්තොත් මම ෆේස්බුක් ෆෑන්ලා ටිකත් එක්ක ඇවිත් උසාවිය ඉස්සරා උපවාසයක් කරන්නම්... උඹ බය වෙන්න එපා. උසාවියෙදි දඩ ගැහුවොත් එහෙම මම උඹෙ සයිට් එකේ ඩොනේෂන් බටන් එකක් දාන්නම්. සඟරාව ගන්න රුපියල් 100ක් නැති උන් පෝලිමට උඹව එළියට ගන්න ඩොනේට් කරාවි බන්. අපි උසාවියට පාඩමක් උගන්නමු.. :)
    :rolleyes:
    නිකමට අහන්නේ, උබ university ද බන්:D
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    godin shape karaganin. ube wede illegal. anith unge product ekak ubeta ungen permission araganne nethuwa mona form ekakin wath distribute karanna be...
    den eka nodenuwathwa kala kiyanna be.. official waning ekak apu nisa..
    thawa duratath me wedema karannawa kiyanne illan kana ekak...
    nadu demmoth ubata hithaganna beri daduwam lebenne law eka anuwa....
     
    Last edited:

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ගොඩින් බේරගන්න බලපන් මචන්.නෑත්නම් ඉතින් නඩුවක් බලවන්න තමයි වෙන්නේ.:D:D:D