ශ්‍රි ලංකාවේ මෙතෙක් තැබූ ගිනස් වාර්තා ගි&#
ශ්‍රි ලංකාවේ මෙතෙක් තැබූ ගිනස් වාර්තා ගිනස් පොතට ඇතුලත් වී නැහැ!
ශ්‍රී ලංකාවේ විවධ දක්ෂතා ඇති පුද්ගලයින් විවිධ අවස්ථාවලදී අපුරු විස්කම් පාමින් ගිනස් වාර්තාපොතට ඇතුලත් වුහ.
ඒ සෑම අවස්ථාවකදීම ගිනස් වාර්තා කමිටුවේ ශ්‍රීලංකා නියෝජිතයා වශයෙන් හඳුන්වාගත් විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාද එම ක්‍රියාව නිරීක්ෂණය කිරීමට දායක විය.
ඒ අනුව ගිනස් වාර්තා තැබූ බොහෝ දෙනා තමන් ගිනස් පොතට ඇතුළු වූ බව සිතමින් මෙතෙක්කල් කල් ගෙවිය.
නමුත් දැන් වාර්තා වනුයේ ගිනස් වාර්තා කමිටුව විසින් ශ්‍රීලංකාව තුල කිසිදු නියෝජිතයෙකු පත්කර නොමැති බවයි.
ඒ පිලිබඳ ගිනස් වාර්තා කමිටුවද සහතික වී තිබෙනවා.ඒ අනුව මෙතෙක් කල් වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් විසින් නිරීක්ෂණය කල ශ්‍රී ලංකාවේදී පිහිටවූ ගිනස් වාර්තා ගිනස් පොතට ඇතුලත් වී නොමැත.
මර්වින් සිල්වා සමග පැය දෙක තුනක් කතාකොට ඔහුට ආචාර්ය උපාධියක් දීමට පවා පෙළඹුන වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ගිනස් වාර්තා කමිටුවේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් මුළු රටම රවටා ඇත.
බොහෝ පිරිසකගේ දින ගණනක පුහුණුව මහන්සිය අපතේ යවා ඇත.ශ්‍රී ලංකාවට අත්විය යුතු කිර්තිය අපතේ යවා ඇත.
ඒ අනුව ඔහුට දිය යුතු දඬුවම කුමක්ද?
මෑතකදී තැබූ ගිනස් වාර්තා
official guinness world records by srilankan so far (only 19 records)
http://www.guinnessworldrecords.com/Search.aspx?q=sri+lanka

- දිනක් තුල අක්ෂි සැත්කම් 196 සිදුකල වෛද්‍ය ශමින්ත අමරතුංග
- ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වයඹ හඬ ප්‍රාදේශීය සේවයේ අධ්‍යක්ෂ ටී. එම්. ගාමිණී සරත් විජේවර්ධන මහතා පැය 32 විනාඩි 25ක කාලයක් එක දිගට දේශනයක් පවත්වා තැබූ වාර්තාව
- පසුපසට මෝටර් රථයක් ධාවනය කොට වාර්තා තැබූ බුද්ධික රඹුක්වැල්ල
- ජනපතිගේ පදවිප්‍රාප්තියට පල ලක්ෂ 11 ක් සිටුවා තැබූ වාර්තාව
- ලොව විශාලතම කිරිබත හැදු පබිලිස් සිල්වා
- අනුර විජේනායක විසින් ලොව විශාලතම සුබ පැතුම්පත ජනපතිට පිළිගැන්වීම
official guinness world records by srilankan so far (only 19 records)
http://www.guinnessworldrecords.com/Search.aspx?q=sri+lanka

SOURCE : h
Code:
gossip9.com
Last edited by a moderator: