මයින්ඩ් යුවර් ඕව්න් බිස්නස් ඇන්ඩ් ශට් ද *ක#
මේ පින්තූර දිහා ඔයාලම බලන්න...
තවම මේවට හොදයි , කමක් නෑ , මයින්ඩ් යුවර් ඕව්න් බිස්නස් ඇන්ඩ් ශට් ද *ක් අප් කියන නන්ගිල
අක්කලත් අය්යල මල්ලිලත් ඉන්නව....

ඔයාලම හිතන්න... මේ ත්රෙඩ් මෙහෙම්මම ඩවුන් වෙයි.. හැබැයි ඊලග පාර එන උන් මීට අන්ත දෙයක් කලත් ' හා කමක් නෑ එයාලගෙ හම සුදුයි නෙ' කියන අය ඉදී..
පුලුවන්නම් මේව හැකි කෙනෙක් මාද්යයකට ඉදිරිපත් කරන්න.. මේ ඔබේ අවදානය පිනිසයි..
රෙප් කපන අය කපන්න.. දෙන අය දෙන්න..

ඒකෙ තරහටනෙ අර තලේබන් වල බුදු පිලිම ටික පිපිරුවෙ