ExpoRail අධි සුඛෝපභෝගී දුම්රිය සේවය ළඟදීම
මෙම දුම්රිය මැදිරි ගුවන් යානයක් තුල සමන්විත පහසුකම් වලට සමාන අයුරින් නිෂ්පාදනය කොට ඇති අතර රුපවාහිනි නැරඹීමේ පහසුකම්, ලැප්ටොප් පරිගණක භාවිත කිරීමේ පහසුකම් හා වයි ෆයි පහසුකම් වලින් සමන්විතය. මෙම දුම්රිය සේවාව දැනට හදුන්වා දී ඇත්තේ කොළඹ - නුවර , කොළඹ -ගාල්ල , කොළඹ-බදුල්ල යන ගමන් මාර්ග තුලය.
අය කරන ගාස්තුව මෙතෙක් ප්රකාශයට පත්කර නොමැති අතර ලබාදෙන්නා වූ සේවාවන් වලට සාමන්ය ගමන් වාරයකට අයවන මුදලට වඩා වැඩි අගයක් එකතුවීමට නියමිත බව වාර්තා වේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1199693
නිවරදි කිරීමයි
මහනුවරට අධි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක් යනුවෙන් පලකල ලිපියේ අඩංගුවන ජායාරුප රාජධානි එක්ස්ප්රස් දුම්රියේ නොවන බවත් එක්ස්පෝ ලංකා සමාගම හා බ්ලුලයින් සමාගම අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවද එක්ස්පෝ ලංකා සමාගම පවසා ඇත.

Last edited: