cjnisal ගේ ගැටළුවට පිළිතුර !

sachitha-

Member
Jun 20, 2010
396
14
0
Me yaka pattama horek. Habai honda wada karayek. Me mage account name eka nemei. Mage account ekata apu salliyak naa. Paypal gift card kiyala card paypal eken nikith karanna. mama paypal kathakala. Mu mage 20000 ta widda. Mage account name eka nisal silva nemei. Mu magen PM walin full name eka illuwa. Paypal ekata Salli danna full name eka one naa ne. Paypal ekata Salli danna ona mail address eka witharai. Paypal card wala number ekata aatharawa VISA, AMEX, .... kiyala card jathiya thiyenawa. Mata paypal eken kiyuwa. Mama unta kathakala. Muu nam hammba horek. Thawa nam me wage ayata mattu wenna epa. Habai mama muwa nikan arinna. Mu hithagena athi api nikan idi kiyala.

uba maha gonek ban :rofl:
 

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    මෙන්න ඇත්ත

    දවස් ගානක කරුමයක් යන්තම් ඉවර කර ගත්තා. ඒ වගේම එළකිරි එක තුල ආයෙත් ගිෆ්ට් කාර්ඩ්ස් විකුණන්නෙ නැහැ කියලා මම තීරණය කලා. දවස් 3ක් ඇතුලත මම කාර්ඩ්ස් 13ක් විකුණුවා. 12ක් කිසිම ගැටළුවක් නැතුව විකුණුවා. එක් කාර්ඩ් පතක් ඇඩ් කිරීමට දන්නෙ නැති කෙනෙක් එක්ක පොඩි ගැටළුවක් ඇති උනා. අද මම ඉසුරුපාය ගාවට ගිහින් වැඩේ කරන්න ට්‍රයි කලත් හරි ගියේ නැහැ. මම හරියටම 5ට ගේට් එක ගාවට ගියා. ඉතින් මම එයාට දුන්න ගිෆ්ට් කාර්ඩ් එක කැන්සල් කරලා මගේ පේපෑල් එකෙන් කෙලින්ම සල්ලි යැව්වා. :) දැන් හරි මම හිතන්නේ. මෙන්න ස්ක්‍රීන් ෂොට් එක!

    63718308.jpg

    උඔලාම බලලා තේරුම් ගනින් මු කොහොම එකෙක්ද කියලා. මෙන්න මගේ paypal account එකේ details.
    4ufoev.jpg
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Karunakarala meyage mudal tika denna... oya ahana nadakamata wisadumak nehe.. nethnam mohuge acc ekata bara karala ohugen pilithurak nehe kiala.. maradane tiyena chodana anshayata darley RD.. ekata paminillak danna..acc holder kohe hitiyath hoyala dei.. oyata good luck.
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    උඔලාම බලලා තේරුම් ගනින් මු කොහොම එකෙක්ද කියලා. මෙන්න මගේ paypal account එකේ details.
    4ufoev.jpg

    His Screenshot says payment sent to Nisal Silva.
    Your Screenshot says Nisal Dhxxxxx Looks like Dharmasena.
    Why 2 names in 2 different accounts. ?