ශ්‍රීලංකන්_ගුවන්සේවය
එළකිරි එකේ කවුරු හරි විස්තර දන්නා හෝ දන්නා කෙනෙක් ඉන්නවද ශ්‍රීලංකන් හරි වෙන මොකක් හරි ගුවන් සේවාවක Air hostess or Flight Steward ඉන්න කෙනෙක්ව. පුළුවන් නම් මට කියන්න
1. Flight Steward කෙනෙක්ට කොච්චර පඩියක් ලැබෙනවද?
2. ට්‍රේයිනින්ග් එකට මොනවද තියෙන්නේ?
3. Interview Procedure එක කොහොමද?
අනිත් අය උදවුවක් විදියට බම්ප් එකක්වත් දාල යන්න. මේ ත්‍රෙඩ් එකට හම්බෙන පිළිතුරු මට විතරක් නෙමේ තව අයට වැදගත්වෙයි